අද මට හිතුණ

AnuradhaRa

Well-known member
  • උබ එහෙ ගියා නේද
    කියපන්කො විස්තරේ
    පිස්සුද බං මං එහෙ ගියෙ නෑ

    මම එක වචනයක් කිව්වම
    උඹල හෑල්ලක්ම ප්‍රබන්ධ කරනවනෙ ඉතිං

    විස්තරෙත් තම තමන් කැමති විදියට නිර්මාණය කරගනිල්ල

    මම නෑ ඕවට
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,413
    2,797
    113
    උබට දීපිකා ලස්සනයි කියලා හිතෙන්න එකී ප්‍රෙග්නට් වෙනකල් ඉන්න උනාද.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Shah Rukh Khan Love GIF by TIFF
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මම කෙල්ලන්ට විතරයි කැමති
    වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මගේ විය ගහ ගෙන මගෙන් ඉගෙන ගනිල්ලා. මා සිතින් මෘදුව සිටිනා බැවින් නුඹලාගේ ආත්මයට සහනය ලැබෙන්නේය. (මතෙව් 11:28,29)

    ගොපල්ලා ඉන්නේ 'වේලක්කන්නි මෑනියන්' ගේ ප්‍රතිමාව අසල මුහුද අසබඩ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මගේ විය ගහ ගෙන මගෙන් ඉගෙන ගනිල්ලා. මා සිතින් මෘදුව සිටිනා බැවින් නුඹලාගේ ආත්මයට සහනය ලැබෙන්නේය. (මතෙව් 11:28,29)

    ගොපල්ලා ඉන්නේ 'වේලක්කන්නි මෑනියන්' ගේ ප්‍රතිමාව අසල මුහුද අසබඩ.

    හ්ම්
    මට තේරෙන්නෙ නෑ බං උඹ හැමතිස්සෙම ඔතනට යන්න කියන්නෙ ඇයි කියල