අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට. #BREAKING

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    🔴 BREAKING NEWS
    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

    ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත.

    Octane 92 පෙට්ට්‍රල් ලීටරයක් – Rs. 162.00
    ඩිසල් ලීටරයක් Rs. 116.00
    machn megello illuwe Rs.15 mila wadiwimak neda?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මට දැන් ටිකකට ඉස්සෙල්ලා එක එක දේවල් කියපු උන් කෝ

    ceypetco වලින් පෙට්‍රෝල් යවලා නෑ ඉතින් හෙටත් බඩු නෑ
     
    • Like
    Reactions: acryan

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    U
    ඒක තමා හවස කට්ටිය ශෙඩ් ගාව පෝලිමේ හිටියෙ.
    5 x 50 = 250.00 බේරගන්න කියල උන් දන්නවනම් :ROFLMAO: 🤦‍♂️
    උබේ leaf එකට 95දැන් ගහන්නේ මචන් දැන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    U

    උබේ leaf එකට 95දැන් ගහන්නේ මචන් දැන්
    නෑනෙ, ඒකයි කිව්වෙ ශෙඩ් වල පෝලින් දිහා බලාගෙන මම ආව. අනිකම මචන් මාත් අනිත් මිනිස්සු වගේ තමා වාහන අප්ග්‍රේඩ් කරනවා, දැන් තියෙන්නෙ Leaf Tekna එකක්. (y);-)
     
    • Like
    Reactions: Janithsl88

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1634828634212.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,005
    113
    ආපෝ..... රුපියල් 5කටද මේ යක්ඛ පුත්තු තෙල් ගහන්න පෝලිමේ හිටියේ. ඊ.....යා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    නිවටයා රටක් පාලනේ කරන්න ගිහින් දැන් ඉන්දියන් කාරයොත් තියලා අරින්න අරන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ආපෝ..... රුපියල් 5කටද මේ යක්ඛ පුත්තු තෙල් ගහන්න පෝලිමේ හිටියේ. ඊ.....යා....

    දැන් සපුගස්කන්ද/කොලොන්නාව/මුතුරාජවෙල අවොත් තමා. මුල ඉදලා එන්න ඕනි. Depot වල බඩු ඉවරයි
    එකයි කිව්වේ ගහ ගන්න කියලා
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    දැන් සපුගස්කන්ද/කොලොන්නාව/මුතුරාජවෙල අවොත් තමා. මුල ඉදලා එන්න ඕනි. Depot වල බඩු ඉවරයි
    එකයි කිව්වේ ගහ ගන්න කියලා
    :shocked: :shocked:
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මට දැන් ටිකකට ඉස්සෙල්ලා එක එක දේවල් කියපු උන් කෝ

    ceypetco වලින් පෙට්‍රෝල් යවලා නෑ ඉතින් හෙටත් බඩු නෑ
    ඔවු බන් අද දවල් ඉදන් බඩු අඩුයි ලූ
     
    • Like
    Reactions: EnIgma001

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    menna gamunu ayya :shocked: :shocked:

    "ඉන්ධන මිල වැඩි කරපු ගමන් බස් ගාස්තු වැඩි කරනවා" - ගැමුණු විජේරත්න
     
    • Haha
    Reactions: EnIgma001