machn megello illuwe Rs.15 mila wadiwimak neda?BREAKING NEWS
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත.
Octane 92 පෙට්ට්‍රල් ලීටරයක් – Rs. 162.00
ඩිසල් ලීටරයක් Rs. 116.00
Rs 30k wadi wimak ona kiyala unge loku boss kiyala thibbamachn megello illuwe Rs.15 mila wadiwimak neda?
උබේ leaf එකට 95දැන් ගහන්නේ මචන් දැන්ඒක තමා හවස කට්ටිය ශෙඩ් ගාව පෝලිමේ හිටියෙ.
5 x 50 = 250.00 බේරගන්න කියල උන් දන්නවනම්![]()
![]()
නෑනෙ, ඒකයි කිව්වෙ ශෙඩ් වල පෝලින් දිහා බලාගෙන මම ආව. අනිකම මචන් මාත් අනිත් මිනිස්සු වගේ තමා වාහන අප්ග්‍රේඩ් කරනවා, දැන් තියෙන්නෙ Leaf Tekna එකක්.U
උබේ leaf එකට 95දැන් ගහන්නේ මචන් දැන්
ආපෝ..... රුපියල් 5කටද මේ යක්ඛ පුත්තු තෙල් ගහන්න පෝලිමේ හිටියේ. ඊ.....යා....
තව ටික දවසකින් ලීස් කරල පෙට්‍රල් ගහන්නත් වෙයි වගේ....apooo 05k da hodatama madi![]()
![]()
![]()
දැන් සපුගස්කන්ද/කොලොන්නාව/මුතුරාජවෙල අවොත් තමා. මුල ඉදලා එන්න ඕනි. Depot වල බඩු ඉවරයි
එකයි කිව්වේ ගහ ගන්න කියලා

තව ටික දවසකින් ලීස් කරල පෙට්‍රල් ගහන්නත් වෙයි වගේ....![]()
ඔවු බන් අද දවල් ඉදන් බඩු අඩුයි ලූමට දැන් ටිකකට ඉස්සෙල්ලා එක එක දේවල් කියපු උන් කෝ
ceypetco වලින් පෙට්‍රෝල් යවලා නෑ ඉතින් හෙටත් බඩු නෑ