අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් #BREAKING #ROADTO100RUPEE

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මිනිස්සු චන්දෙ දුන්නේ. ඒක නිසා අවුලක් නෑ. පාන් ගෙඩිය ඔහොමව්ත් උඩ යන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මිනිස්සු චන්දෙ දුන්නේ. ඒක නිසා අවුලක් නෑ. පාන් ගෙඩිය ඔහොමව්ත් උඩ යන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද?

    Let's cheer up...
    Way to COLOMBIA 2022

    Salli kadey ta geniyanna ekmanata Vilbaro ekak ganilla. Vilbaro hitanna bari demand ekak evi🤭😄😄😄
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Let's cheer up...
    Way to COLOMBIA 2022

    Salli kadey ta geniyanna ekmanata Vilbaro ekak ganilla. Vilbaro hitanna bari demand ekak evi🤭😄😄😄
    නෙවෙර් මයින්ඩ්. වීල් බැරෝ එකක හරි සල්ලි ගෙනියන්න අපිට රටක් තියනවානේ. එහෙම හරි හිතලා හිත හදාගමු. සම් හව් විල් කවර් අවර් නීඩ්ස් :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Elakiri එකෙ විල්බැරො විකුනන හදන එවුන් ඉදිරිපත් වෙයල්ල.
    පට්ට ඩිමාන්ඩ් එකක් එන්න යන්නෙ.. කඩේට පාන් ගෙඩියක් ගන්න යන්න විල්බැරො එකක් ඕන වෙනව සල්ලි ගෙනියන්න හැම ගෙදරටම

    ඉක්මනට විල්බැරො 69 ලක්ශෙ වැඩසටහනක් ඕන
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    WpBJKI8.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්🤣🤣🤣🥖
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ගෙඩියට නැට්ටක් නැද්ද?

    අපිනං පාන් සාත්තලක් කියන්නෙ

    පූසට ආදරේට පූස් ගෙඩිය කියනව :love:
    පූස් ගෙඩියා තද වුනාම දුප් කොලදියා 😹
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්🤣🤣🤣🥖
    ලාබෙට චීන බලු මස් පූස් මස් ගේන්න කියමුද ලස්ස 69ට කන්න @N A K A M U R A
     
    • Haha
    Reactions: Stimulus mind