අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් රුපියල් 10 කින් ඉහල දැමේ.
Last edited:
බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මිනිස්සු චන්දෙ දුන්නේ. ඒක නිසා අවුලක් නෑ. පාන් ගෙඩිය ඔහොමව්ත් උඩ යන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද?
නෙවෙර් මයින්ඩ්. වීල් බැරෝ එකක හරි සල්ලි ගෙනියන්න අපිට රටක් තියනවානේ. එහෙම හරි හිතලා හිත හදාගමු. සම් හව් විල් කවර් අවර් නීඩ්ස්Let's cheer up...
Way to COLOMBIA 2022
Salli kadey ta geniyanna ekmanata Vilbaro ekak ganilla. Vilbaro hitanna bari demand ekak evi![]()

පූස් ගෙඩියා තද වුනාම දුප් කොලදියාගෙඩියට නැට්ටක් නැද්ද?
අපිනං පාන් සාත්තලක් කියන්නෙ
පූසට ආදරේට පූස් ගෙඩිය කියනව![]()
ලාබෙට චීන බලු මස් පූස් මස් ගේන්න කියමුද ලස්ස 69ට කන්න @N A K A M U R Aකොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්![]()
ජෙප්පො කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..හයියූ..හදයි තොපි රට පම්කක්ලාබෙට චීන බලු මස් පූස් මස් ගේන්න කියමුද ලස්ස 69ට කන්න @N A K A M U R A