අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊට කලින් යන එකෙක් යන්න කියලනේ ඔය නොකිය කියන්නේ
    ඒකෙ වරදකුත් නැනෙ ඉතින්.., හැමෝම මිනිස්සු යන එන මන් නැති කරල , කුහක වින්දනයක් ලබා ගන්ඩ ඕන නැනෙ..යන අයට ගෙවල්වල යන්ඩ දෙන්ඩ වෙනව ඒ මිනිස්සු කොටු කරල මොනා ගන්ඩද?????
     
    Sen-lu

    Well-known member
  • ලොකු දෙයක්.

    ලංකාවේ කුහක ප්‍රෙග්නන්ට් අම්මලා එහෙම කොළඹ බබා ඩිලිවර් නොකර අනුරාධපුර නුවර, කරාපිටිය වගේ පැති වලට යනවලු බොරු ගහලා බබා හම්බුවෙන්න කොරෝනා වලින් බේරෙන්න කියලා.

    🇱🇰 තරම් සෙල්ෆිශ් හුත්තිගෙපුතාලා ඉන්න පකේ රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
    හරිනෙ ඉතිං දැන දැන අමාරුවේ වැටෙන්න කාටවත් ඕනි නැහැ නේ. අනික pregnant අය කොහොමත් බය ඇති. Selfish? Yes, but it is understandable.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩක් තියනවද බන්. රට වටෙන්ම එන්නෙ බස්නාහිරට. මෙහෙ ඉන්න එකාල යනවයෑ උතුරු පලාතට වැඩට.පලාත් අතර තහනම් කරල ඇතුලෙ ඇවිද්දට කමක් නෑ කියලද මුන් දැන් කියන්නෙ
    කවුද ඇවිදින්ඩ කියන්නෙ??? මොන කුහක කතාද මුන් මේ දොඩවන්නෙ.., ගෙවල්වලට වෙලා ඉදපන් බබාල නෙමේනෙ ඕච්චරම මොන්ගල්ද...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කවුද ඇවිදින්ඩ කියන්නෙ??? මොන කුහක කතාද මුන් මේ දොඩවන්නෙ.., ගෙවල්වලට වෙලා ඉදපන් බබාල නෙමේනෙ ඕච්චරම මොන්ගල්ද...
    කුහක කතා? කවුද බන් කුහක කතා කියන්නෙ? උබල කියන්නෙ මිනිස්සුන්ට වැඩට නොයා ඉන්ඩ කියලද? ආන්ඩුවෙන් නීතියක් දානවනම් අපිත් කැමතියි පඩි නැතුව හරි සති දෙකක් ඉන්ඩ. උන් මොකවත් නොකර හිටියහම මිනිස්සු වැඩට නොයා ඉදී කියලද හිතන්නෙ? ඉදල පුලුවන් තමන්ගෙ රස්සාව නැති කරගන්ඩ. අර මොන්ගල් කතාව කිවුව හින්ද කියන්නෙ. ආන්ඩුවට චන්දෙ දුන්න කියල කරන හැම එකක්ම හරි කියන්ඩ තරම් මොන්ගල් නම් නෑ බ්‍රෝ මට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුහක කතා? කවුද බන් කුහක කතා කියන්නෙ? උබල කියන්නෙ මිනිස්සුන්ට වැඩට නොයා ඉන්ඩ කියලද? ආන්ඩුවෙන් නීතියක් දානවනම් අපිත් කැමතියි පඩි නැතුව හරි සති දෙකක් ඉන්ඩ. උන් මොකවත් නොකර හිටියහම මිනිස්සු වැඩට නොයා ඉදී කියලද හිතන්නෙ? ඉදල පුලුවන් තමන්ගෙ රස්සාව නැති කරගන්ඩ. අර මොන්ගල් කතාව කිවුව හින්ද කියන්නෙ. ආන්ඩුවට චන්දෙ දුන්න කියල කරන හැම එකක්ම හරි කියන්ඩ තරම් මොන්ගල් නම් නෑ බ්‍රෝ මට.
    අහ් දැන් තේරුනාද , පාලාත් වැහුවාම මිනිස්සුන්ගෙ ජොබ් වලට කෙලවෙනව කියල ???? එහෙනම් මොන මගුලකටද කලින් කිවෙ, පාලාතෙ ඇවිද්දට කමක් නැ අරක මේක කියල???? ඕන්න ඕකයි උබලගෙ තියෙන කුහකකම..එක කමෙන්ට් එකෙන් 360 කැරකෙනව, ඒ කුහකකමට, එකක් කියන්ඩ ඉගෙන ගනින්..
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරිනෙ ඉතිං දැන දැන අමාරුවේ වැටෙන්න කාටවත් ඕනි නැහැ නේ. අනික pregnant අය කොහොමත් බය ඇති. Selfish? Yes, but it is understandable.
    No its not. Selfish af.
    සමහර විට ඔහොම යන අයට කොරෝනා. ගිහින් නිරපරාදේ කොවිඩ් නැති වාට්ටු වල අම්මලටත් කොවිඩ් හදෝනවා. අන්තිමට ඒ වාට්ටුත් ඉවරයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අහ් දැන් තේරුනාද , පාලාත් වැහුවාම මිනිස්සුන්ගෙ ජොබ් වලට කෙලවෙනව කියල ???? එහෙනම් මොන මගුලකටද කලින් කිවෙ, පාලාතෙ ඇවිද්දට කමක් නැ අරක මේක කියල???? ඕන්න ඕකයි උබලගෙ තියෙන කුහකකම..එක කමෙන්ට් එකෙන් 360 කැරකෙනව, ඒ කුහකකමට, එකක් කියන්ඩ ඉගෙන ගනින්..
    Eka eka pettata diwa harena kata tamai tiyenne.
    Notice deela wahuwe netnam baninawa wedata apu un yanne komada kiyala.
    Notice dunnama kiyanawa dan wedak tiyenawada yanna one eka gihin iwarai kiyala.

    Very simple.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලොකු දෙයක්.

    ලංකාවේ කුහක ප්‍රෙග්නන්ට් අම්මලා එහෙම කොළඹ බබා ඩිලිවර් නොකර අනුරාධපුර නුවර, කරාපිටිය වගේ පැති වලට යනවලු බොරු ගහලා බබා හම්බුවෙන්න කොරෝනා වලින් බේරෙන්න කියලා.

    🇱🇰 තරම් සෙල්ෆිශ් හුත්තිගෙපුතාලා ඉන්න පකේ රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
    ඒක සෙල්ෆිෂ් කමක් ද 😂
    උබෙ අම්මත් කොරෝනා හදාගෙන උබත් එක්ක ම මළා නම් මොකද කියන්නෙ? මොනෞත්ත කරන්නත් උබ නෑනෙ. පොඩි එකා ඉපදෙනකොට ම මේ වගේ ලෙඩෙක් වෙනවට කවුද කැමති
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් ලං.ග.ම. බස් සේවා තාවකාලිකව අත්හිටුවයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අහ් දැන් තේරුනාද , පාලාත් වැහුවාම මිනිස්සුන්ගෙ ජොබ් වලට කෙලවෙනව කියල ???? එහෙනම් මොන මගුලකටද කලින් කිවෙ, පාලාතෙ ඇවිද්දට කමක් නැ අරක මේක කියල???? ඕන්න ඕකයි උබලගෙ තියෙන කුහකකම..එක කමෙන්ට් එකෙන් 360 කැරකෙනව, ඒ කුහකකමට, එකක් කියන්ඩ ඉගෙන ගනින්..
    මුලින් කියන එක තෙරුම් ගනින්. එකම වචන සෙට් එක වටේ කරකවන්නෙ නැතුව. උබ ඔය කියන විදිහට මිනිස්සුන්ට හිතුමනාපෙට ගෙදර ඉන්ඩ බෑ කියන එකයි මම කියන්නෙ. එහෙම හිටියොත් ජොබ් එකට කෙලවෙනව කියල කියන්නෙ. හැබැයි ආන්ඩුවෙන් නීතියක් දැම්මොත් කලින් වගේ අත්යවශ්ය සේවා විතරයි, පාස් එකට ජොබ් එකට යන්ඩ දෙනව කියල යන මිනිස්සු ගාන අඩු වෙනව. අනිත් උන් ගෙවල් වල ඉදන් වැඩ කරයි කලින් කරා වගේ. දැන් වෙන්නෙ ඒක නෙවේ. මම කියන්නෙ ගවමන්ට් ගැන් නෙවේ ප්‍රයිවට් සෙක්ටර් එක ගැන. ආන්ඩුවෙන් කෙලින් තීරනයක් නොගන්න එකයි තියන අවුල. කුහකයො කුහකයො කියල මේකට වෙලා කියව කියව හිටියට හරියන්නෙ නෑ බන්. උබලට පේනවට වඩා දේවල් තියනව.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
    ado koheda dala tibbe
     
    • Like
    Reactions: Solo Rider

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට නවතයි

    May be an image of text that says නමාම LANKA ASHOK LEYLAND ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට නවතයි www.hirunews.lk හිරු NEWS www.hirunews.lk
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුලින් කියන එක තෙරුම් ගනින්. එකම වචන සෙට් එක වටේ කරකවන්නෙ නැතුව. උබ ඔය කියන විදිහට මිනිස්සුන්ට හිතුමනාපෙට ගෙදර ඉන්ඩ බෑ කියන එකයි මම කියන්නෙ. එහෙම හිටියොත් ජොබ් එකට කෙලවෙනව කියල කියන්නෙ. හැබැයි ආන්ඩුවෙන් නීතියක් දැම්මොත් කලින් වගේ අත්යවශ්ය සේවා විතරයි, පාස් එකට ජොබ් එකට යන්ඩ දෙනව කියල යන මිනිස්සු ගාන අඩු වෙනව. අනිත් උන් ගෙවල් වල ඉදන් වැඩ කරයි කලින් කරා වගේ. දැන් වෙන්නෙ ඒක නෙවේ. මම කියන්නෙ ගවමන්ට් ගැන් නෙවේ ප්‍රයිවට් සෙක්ටර් එක ගැන. ආන්ඩුවෙන් කෙලින් තීරනයක් නොගන්න එකයි තියන අවුල. කුහකයො කුහකයො කියල මේකට වෙලා කියව කියව හිටියට හරියන්නෙ නෑ බන්. උබලට පේනවට වඩා දේවල් තියනව.
    ඔව් ඉන්ඩත් බැ ආණ්ඩුවෙන් කියුව කියල වැඩකුත් නැ පුද්ගලික අoශවලට..ගිය පාර උනේ ගොඩක් අයගෙ බේසික් විතරක් දුන්න එක සමහර අයට ඒකත් නැ.. ඕක තමයි අපි කියන බනේ, ඒක උබල දැන් කියාගෙන එන්ඩ එපා,

    විපක්ශෙ ගොන් බඩු ලොක් කරපන් ලොක් කරපන් ගාන්නෙ ඕක කර ගන්ඩ මිනිස්සු බඩගින්නෙ තියල ආතල් ගන්ඩ උන් බලන් ඉන්නෙ, හැබැයි ඕව වෙන්නෙ නැ, අපි 5000 ගානෙ දෙනව..
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති

    එකත් රිවර්ස් ද?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින මේවන විට කොරොනා ආසාදිතයන් 2573 ක් වාර්තා වේ.

    එකත් රිවර්ස් ද?
    නැ ගොඩක් විස්තර කරන්න තියෙනවා ලු.හරියට විස්තර හෙට කියයි
    ------ Post added on May 10, 2021 at 11:10 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒක සෙල්ෆිෂ් කමක් ද 😂
    උබෙ අම්මත් කොරෝනා හදාගෙන උබත් එක්ක ම මළා නම් මොකද කියන්නෙ? මොනෞත්ත කරන්නත් උබ නෑනෙ. පොඩි එකා ඉපදෙනකොට ම මේ වගේ ලෙඩෙක් වෙනවට කවුද කැමති

    ඔව් සෙල්ෆිශ් කමක් තමයි. අමුම අමු කුහක කමක්. පට්ටම පට ආත්මාර්තකාමී කමක්.

    මොකද ඔහොම එන කට්ටිය අවදානමට ලක්කරන්නෙ කොවිඩ් අහලකවත් නැති වාට්ටුවක අම්මල ගොඩකගේ ජීවිත වෙන්න පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🔴 BREAKING NEWS
    අද දින මේවන විට කොරොනා ආසාදිතයන් 2573 ක් වාර්තා වේ.

    නැ ගොඩක් විස්තර කරන්න තියෙනවා ලු.හරියට විස්තර හෙට කියයි
    ------ Post added on May 10, 2021 at 11:10 PM

    🙂 රිටිගල පැනිය බීල බෝඩර් ක්‍රොස් කරන්න බැරිද දන්නෙ නෑ. 😇 කොලම්බු එන්න හිටියේ