පොන්න ඩයල් බන් මට මාර දුකක් ආවෙ. වැස්සට තෙමෙන වාහනයක් ගෙට දාපු වත් නැති උන්ට මොන පෙට්‍රල් සහනද බන්..නිකම් කුහක කතා කියන්න එපා නම්.. මේවා අඩු කරලා තියෙන්නේ චන්දයක් බලාගෙන නෙමයි මහින්ද වගේ. මහින්ද හැමදාම චන්දේ බාලා අඩුකරලා පස්සේ වැඩි කල. දැන් අඩුකරලා තියනවා. උබට ඔච්චර අම්බට් එක නම් වැඩි ගානට ගනින
තෙල් මිල අඩුකරපු එක ගැන හොද කියනවා නෙමයි. ලබ්බක් කියනවා. අදිවේගී මාර්ගේ හැදුවම බල්ලෝ හැප්පිලා මැරෙනවා වගේ කතා කියන්න එපා
අඩු කරපු එකෙත් වැරදි හොයන්න මේ සක්කිලි හදන්නෙ. උන්ට ඉතිං ඉන්ටර්නෙට් එන්න කීබෝඩ් එකෙන් කොටන්නයි පෙට්‍රල් යන්නෙ නෑනෙ මහ පාදඩ සක්කිලි හැත්තක් ඉන්නෙ. දේශපාලන ත්‍රෙඩ් වල ආයිත් කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතා ගත්ත. 







. ඉන්ධන නිකම් දෙනවා කිව්වත් ආයේ මුන් කොහෙවත් නැති දේවල් දාලා අහයි මේකද යහපාලනය කියලා..
තේරුම් ගන්නේ නැහැ අඩු කරපු දේවල් නිසා ඔය හැත්තටත් වාසි ලැබෙනවා කියලා..