අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
හිතපන්.මේ ආන්ඩුවට මෙහෙම අඩු කරන්න පුලුවන් කම තියනව.ඒකෙන් ගම්‍ය වෙන්නෙ පහු ගිය අවුරුදු ගානෙ හිටපු බයියල කොහොම කැමක් කන්නැද්ද තෙල් වලින්.පවු අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි.

සිරාවට. මෛත්‍රීට චන්දෙ දුන්නේ නැති උන් දැන් ඇවිත්. "අනේ කියපු තරම් අඩු කරලා නෑ නේ" කියනව. :rofl:
 
Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පැටියා;17776653 said:
    ඔන්න අපේ ආංඩුවෙන් දුන්නු පලවෙනි තෑග්ග :)

    ඒත් තාම නීල කාස හොරු ටික නිදැල්ලෙ :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.
    yako my3 ta chande dipu apitawath nathi kakkumak ne munta tiyenne. bolage eka hitiya nam adu karayi hitan :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    yako my3 ta chande dipu apitawath nathi kakkumak ne munta tiyenne. bolage eka hitiya nam adu karayi hitan :lol:
    උබලට ආන්ඩුවේ වැරද්දක් පෙන්නවන උන් ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවේ ඉන්න/හිටපු උන් නේද? මොලේ පැත්තක් විතරක් වරධනය උනාම තමා බගෙට හිතෙන්නේ. අනේ මන්ද බන් උබලත්. උබලට ආන්ඩුවෙන් දෙන දේ අරගෙන හිටපන් එහෙනම්. අපිට නම් දැනෙන වෙනසක් ඕනේ :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබලට ආන්ඩුවේ වැරද්දක් පෙන්නවන උන් ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවේ ඉන්න/හිටපු උන් නේද? මොලේ පැත්තක් විතරක් වරධනය උනාම තමා බගෙට හිතෙන්නේ. අනේ මන්ද බන් උබලත්. උබලට ආන්ඩුවෙන් දෙන දේ අරගෙන හිටපන් එහෙනම්. අපිට නම් දැනෙන වෙනසක් ඕනේ :rofl:
    කලබල නොකර ඉමු. ඕක දෙන්න තිබ්බෙත් 29 නේ. අළුත් ස්ටොක් ප්‍රයිස් එකට තෙල් ගෙනාවම තව අඩු කරන්න පුළුවන් දැන් 58 යි බැරල් එක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් මහින්ද නෑනේ බන්. ඉන්නේ මයිත්‍රිනේ.ඉතින් අපි කරන්න ඕනේ ඉන්න කෙනාගෙන් දෙන දෙයක් අරගෙන ඔහේ ඉන්න එකද, කලින් හිටපු එකා අරමයි මෙහෙමයි කිය කිය ඉන්න එකද නැත්නම් දුන්න පොරොන්දු ඉශ්ට කරන්න කියලා බලපෑම් කරන එකද?

    කලින් හිටපු එකා නොකරපු දෙයක් කරනකොටත් එකේ අඩුපාඩු කියන උන් දකිනකොට මුන් හිටියෙ ලන්කාවෙද කියල හිතෙනවනෙ බන් අපිට එහෙම හිතෙන එක සාදාරන නැත්ද බන් ? මි හරක්ට වහිනකොටත් ගානක් නැ කියනවනෙ .. එකෙන්ම මමත් ඉලග පාර මහින්දට !කියපු දෙ කරපු මිනිහ
    ලොක ඉතිහාසෙ කවදාවත් මොන රටකවත් ම්Sතිවරන පොරොන්දු 100 % හො ප්‍රතිපත්තිමය කාරනා 100 % කරපු උන් හිටියනම් ලොකෙ මොන රටකවත් ආන්ඩු මාරු වෙන්නෙ නැ නොවැ , මොන්ටිසොරි අද්යයාපනෙන් උඩට ඉගෙන නොගත්ත හො දෙශපාලන කුහකත්වය නිසා අසන්වෙදි මිනිස්සුන්ට ඇරෙන්න සාමන්ය මනුස්සයො නම් දෙශපාලනෙ හොද නරක මනින්නෙ සාපෙක්ශව , ආන්ඩු මිනිස්සුන්ට දෙන පොරොන්දු 100 % ඉශ්ට කරන්ඩ 100 % පර්ෆෙක්ට් ආන්ඩු හදන්ඩ කලින් උබෙ ගැනිට උබ දුන්නු පොරොන්ද්දු 100 % ඉශ්ට කරල පෙන්නපන් පුලුවන්නම් , අනෙ උකෙ සර් , අම්මල අමරුවෙන් හම්බ කරල උයල කන්ඩ දෙන බත් එකෙ අඩුවක් තිබ්බොත් ලුනු වැඩි උනොත් බත් එක පොලොවෙ ගහන ඩයලුත් ඉන්නවනෙ බන් මෙ ලොකෙ නැත්ද මන් අහන්නෙ ? බලාගෙන හිටටන් කියන දෙ එ විදිහටම කරන ආන්ඩුවක් ලොකෙ පහල වෙනකන් ටිකක් කල් යයි හැබැයි
    :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    උබලට ආන්ඩුවේ වැරද්දක් පෙන්නවන උන් ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවේ ඉන්න/හිටපු උන් නේද? මොලේ පැත්තක් විතරක් වරධනය උනාම තමා බගෙට හිතෙන්නේ. අනේ මන්ද බන් උබලත්. උබලට ආන්ඩුවෙන් දෙන දේ අරගෙන හිටපන් එහෙනම්. අපිට නම් දැනෙන වෙනසක් ඕනේ :rofl:

    Baila epa mama dakala thiyenawa mahindata banala dana thread wala uba hoollanawa:D.danena wenasak nathnam parana gahanama deela thel gahaganana.:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක තේරෙනවා බන්, මම කියන්නේ ඇ‍යි මුන්ට බැරි බොරු නොකියා මෙච්චරයි අඩු කරන්න පුලුවන් කියන්නේ නැත්තේ?
    පහුගිය ආන්ඩුවෙත්, මේ ආන්ඩුවෙත් ප්‍රදානම අදායම් මාර්ගෙ තමා තෙල්. ඒක හොදටම දන්නවා.
    :D

    K# Mahindayage set eka kiyanna boru walata mona widiyakin hari utthara denna epai ban. Mama nam patali ge kisima waradak dakinne naha.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කලින් හිටපු එකා නොකරපු දෙයක් කරනකොටත් එකේ අඩුපාඩු කියන උන් දකිනකොට මුන් හිටියෙ ලන්කාවෙද කියල හිතෙනවනෙ බන් අපිට එහෙම හිතෙන එක සාදාරන නැත්ද බන් ? මි හරක්ට වහිනකොටත් ගානක් නැ කියනවනෙ .. එකෙන්ම මමත් ඉලග පාර මහින්දට !කියපු දෙ කරපු මිනිහ
    ලොක ඉතිහාසෙ කවදාවත් මොන රටකවත් ම්Sතිවරන පොරොන්දු 100 % හො ප්‍රතිපත්තිමය කාරනා 100 % කරපු උන් හිටියනම් ලොකෙ මොන රටකවත් ආන්ඩු මාරු වෙන්නෙ නැ නොවැ , මොන්ටිසොරි අද්යයාපනෙන් උඩට ඉගෙන නොගත්ත හො දෙශපාලන කුහකත්වය නිසා අසන්වෙදි මිනිස්සුන්ට ඇරෙන්න සාමන්ය මනුස්සයො නම් දෙශපාලනෙ හොද නරක මනින්නෙ සාපෙක්ශව , ආන්ඩු මිනිස්සුන්ට දෙන පොරොන්දු 100 % ඉශ්ට කරන්ඩ 100 % පර්ෆෙක්ට් ආන්ඩු හදන්ඩ කලින් උබෙ ගැනිට උබ දුන්නු පොරොන්ද්දු 100 % ඉශ්ට කරල පෙන්නපන් පුලුවන්නම් , අනෙ උකෙ සර් , අම්මල අමරුවෙන් හම්බ කරල උයල කන්ඩ දෙන බත් එකෙ අඩුවක් තිබ්බොත් ලුනු වැඩි උනොත් බත් එක පොලොවෙ ගහන ඩයලුත් ඉන්නවනෙ බන් මෙ ලොකෙ නැත්ද මන් අහන්නෙ ? බලාගෙන හිටටන් කියන දෙ එ විදිහටම කරන ආන්ඩුවක් ලොකෙ පහල වෙනකන් ටිකක් කල් යයි හැබැයි
    :D

    Well said bro.:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.
    ගූ කෑව නම් ඔයිට නම්බු නැද්ද බන් :D