අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක තේරෙනවා බන්, මම කියන්නේ ඇ‍යි මුන්ට බැරි බොරු නොකියා මෙච්චරයි අඩු කරන්න පුලුවන් කියන්නේ නැත්තේ?
    පහුගිය ආන්ඩුවෙත්, මේ ආන්ඩුවෙත් ප්‍රදානම අදායම් මාර්ගෙ තමා තෙල්. ඒක හොදටම දන්නවා.
    :D

    නිකම් කුහක කතා කියන්න එපා නම්.. මේවා අඩු කරලා තියෙන්නේ චන්දයක් බලාගෙන නෙමයි මහින්ද වගේ. මහින්ද හැමදාම චන්දේ බාලා අඩුකරලා පස්සේ වැඩි කල. දැන් අඩුකරලා තියනවා. උබට ඔච්චර අම්බට් එක නම් වැඩි ගානට ගනින
    තෙල් මිල අඩුකරපු එක ගැන හොද කියනවා නෙමයි. ලබ්බක් කියනවා. අදිවේගී මාර්ගේ හැදුවම බල්ලෝ හැප්පිලා මැරෙනවා වගේ කතා කියන්න එපා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නිකම් කුහක කතා කියන්න එපා නම්.. මේවා අඩු කරලා තියෙන්නේ චන්දයක් බලාගෙන නෙමයි මහින්ද වගේ. මහින්ද හැමදාම චන්දේ බාලා අඩුකරලා පස්සේ වැඩි කල. දැන් අඩුකරලා තියනවා. උබට ඔච්චර අම්බට් එක නම් වැඩි ගානට ගනින
    තෙල් මිල අඩුකරපු එක ගැන හොද කියනවා නෙමයි. ලබ්බක් කියනවා. අදිවේගී මාර්ගේ හැදුවම බල්ලෝ හැප්පිලා මැරෙනවා වගේ කතා කියන්න එපා

    :lol::lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    උබට ජොබක් සෙට් වෙනවා පඩි 50,000යි. උබ ෆුල් හැපි එකේ වැඩට යනවා.මාසේ අන්තිමට 30,000 දෙනවා.ඒක අරගෙන කුහක නොවී ජීවත් වෙන්න.:D
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    ඒක තේරෙනවා බන්, මම කියන්නේ ඇ‍යි මුන්ට බැරි බොරු නොකියා මෙච්චරයි අඩු කරන්න පුලුවන් කියන්නේ නැත්තේ?
    පහුගිය ආන්ඩුවෙත්, මේ ආන්ඩුවෙත් ප්‍රදානම අදායම් මාර්ගෙ තමා තෙල්. ඒක හොදටම දන්නවා.
    :D

    ANe manda bun. Champika th mehema boru kiyanawa ne dan.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නිකම් කුහක කතා කියන්න එපා නම්.. මේවා අඩු කරලා තියෙන්නේ චන්දයක් බලාගෙන නෙමයි මහින්ද වගේ. මහින්ද හැමදාම චන්දේ බාලා අඩුකරලා පස්සේ වැඩි කල. දැන් අඩුකරලා තියනවා. උබට ඔච්චර අම්බට් එක නම් වැඩි ගානට ගනින
    තෙල් මිල අඩුකරපු එක ගැන හොද කියනවා නෙමයි. ලබ්බක් කියනවා. අදිවේගී මාර්ගේ හැදුවම බල්ලෝ හැප්පිලා මැරෙනවා වගේ කතා කියන්න එපා
    :P:P:P:D:D:D:D:D lol ethakota april wala mokak da bung thiyene?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    හිතපු තරම් අඩු උනේ නැත්තේ, ආණ්ඩුව දුවන්න + කලින් ගත්තු ණය ගෙවන්න තියෙන හින්දද දන්නේ නෑ

    :nerd:

    එහෙම සීන් එකක් කිව්ව රවිය , දැනට තියන ආර්තික තත්වෙ හරියටම බලල ඉන්න ඕනෙ කිව්ව මරියො වගේ නය ගත්තුවා ගෙවන්නත් තියනව නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට ජොබක් සෙට් වෙනවා පඩි 50,000යි. උබ ෆුල් හැපි එකේ වැඩට යනවා.මාසේ අන්තිමට 30,000 දෙනවා.ඒක අරගෙන කුහක නොවී ජීවත් වෙන්න.:D

    උබ කොහොමත් අඩුවීමක් බලාපොරොත්තු උනේ නැහැනේ. මේ පොල්ළං ගැහුවා වගේ අඩු උන එකට හැපී වෙයන්. ච්ම්පික බොරු කියුවනම් එලාග පාර ගම්මන්පිලට දියණ. ච්ම්පිකට පාර්ලිමේන්තු එන්න බැරි කරමු
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යකෝ එක පාරටම හැමදේම කරන්න බෑ. පොඩ්ඩක් ඉවසන් ඉදපන්. තාම තෙල් මිල අඩු වැඩි වීම මත මිල තීරනය වන සුත්‍රයක් හදනවා. මාස 3කට හරියන්න තමයි එකපාර තෙල් ගබඩා කරන්නේ. තාම තියෙන්නේ කලින් ගෙනාපු තෙල්. දැනට තියෙන තෙල් ඉවරවුනාමත් මිල සුත්‍රය හැදුවමත් තව මිල අඩුවෙයි. ජනවාරි 29 තව බාන්ඩ වල මිල අඩුවෙනවා. ඉවසන් ඉදපන් තාම පටන්ගත්තා විතරයි. :yes:

    මරාට කඩෙ යන ගොබ්බයොන්ට කියන්න තියෙන්නේ කටයි පුකයි වහන් ඉන්න කියලා විතරයි..
    :angry:
     
    සිරාවටම හොද උත්තරයක්. අපි බලමු ටිකක් ඉවසලා. ආන්ඩුවේ දෙයක් විවේචන කිරීම මහින්දට කඩේ යෑමක් නෙමේ.ඒකත් හිතන්න:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සිරාවටම හොද උත්තරයක්. අපි බලමු ටිකක් ඉවසලා. ආන්ඩුවේ දෙයක් විවේචන කිරීම මහින්දට කඩේ යෑමක් නෙමේ.ඒකත් හිතන්න:D

    :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕව නම් බලුවැඩ. දැන් කොටි අඩුගානට තෙල් ගහගෙන අපිට කෙලින්න එයි

    :rofl::rofl::rofl::rofl:

    උබට ජොබක් සෙට් වෙනවා පඩි 50,000යි. උබ ෆුල් හැපි එකේ වැඩට යනවා.මාසේ අන්තිමට 30,000 දෙනවා.ඒක අරගෙන කුහක නොවී ජීවත් වෙන්න.:D

    mahinda hitiyoth oya tikath na :baffled:wena mona kathada ban ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    සිරාවටම හොද උත්තරයක්. අපි බලමු ටිකක් ඉවසලා. ආන්ඩුවේ දෙයක් විවේචන කිරීම මහින්දට කඩේ යෑමක් නෙමේ.ඒකත් හිතන්න:D

    මන් දැන් උබට කඩේ යන එකා කියලා කිව්වෙ නෑනේ.. :D

    මෙකේ ඉන්නව බන් කොයිදේ කලත් වැරද්දක් කියන්න බලාගෙන ඉන්න සෙට් එකක්..
    මටනම් ඔයවගේ එවුන්ගේ අදහස් දැක්කම ඔලුව රිදෙනවා බන්.
    ඒක දේශපාලන, දැනුම, වයාපාර, ආර්තික, සමාජීය කියලා වෙනසක් නෑ. :no:
    කොයි ත්‍රේඩ් එකෙත් රෙන එවුන් ඉන්නවා
    :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10945580_808906039176324_1477219476579463728_n.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :rofl::rofl::rofl::rofl:

    mahinda hitiyoth oya tikath na :baffled:wena mona kathada ban ?

    දැන් මහින්ද නෑනේ බන්. ඉන්නේ මයිත්‍රිනේ.ඉතින් අපි කරන්න ඕනේ ඉන්න කෙනාගෙන් දෙන දෙයක් අරගෙන ඔහේ ඉන්න එකද, කලින් හිටපු එකා අරමයි මෙහෙමයි කිය කිය ඉන්න එකද නැත්නම් දුන්න පොරොන්දු ඉශ්ට කරන්න කියලා බලපෑම් කරන එකද?
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    සිරාවටම හොද උත්තරයක්. අපි බලමු ටිකක් ඉවසලා. ආන්ඩුවේ දෙයක් විවේචන කිරීම මහින්දට කඩේ යෑමක් නෙමේ.ඒකත් හිතන්න:D

    හිතපන්.මේ ආන්ඩුවට මෙහෙම අඩු කරන්න පුලුවන් කම තියනව.ඒකෙන් ගම්‍ය වෙන්නෙ පහු ගිය අවුරුදු ගානෙ හිටපු බයියල කොහොම කැමක් කන්නැද්ද තෙල් වලින්.පවු අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

    did you vote my3 to be sad ?

    if mahinda came back this will never happen. fuel prices went down from last year but we didn't get that.