අද මන් කොන්ඩේ හිටවනවා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    එක පාරටම හිටවන්න එහෙම යන්න බෑ නිකන් ගෙදර හාල් ඉවර වෙලා කඩෙන් ගන්න යනවා වගේ.., ඊට කලින් කන්සල්ට් කරලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන කෙස් ගස් කීයක් යනවද කියල හදාගන්න ඕන. එහෙම කරලා නම් තියෙන්නේ මෙතන එක්ස්පීරියන්ස් අහ අහ ඉඳියිද තෝ.. නයි අරින්නේ නැතුව හිටපන්.. 😤
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මම කොන්ඩේ හිටවන්න යනවා කරපු ඇවුන් ඉන්නවද කොහොමද එක්ස්ප්‍රිරියන්ස් කොමද
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා අම්ම මතක් කරලා අතේ ගහලද ආවේ 🤭 🤭 ?
     
    • Haha
    Reactions: clumsyhulk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    u marila kiyala aranchiyak awa
    ඕක සාර්ථක වෙන්නෙත් නෑ හැමෝටම. මම දන්නවා එහෙම කරල හරි ගියෙ නැති කෙනෙක්ව. මූට සාර්ථක වෙයි. පව් කොල්ලා, අපිටත් තව ටික දවසකින් ඕක තමයි කරන්න වෙන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,160
    12,144
    113
    Ohio, USA

    Minoxidil + ඩ්‍රමාරෝල් එකයි පාවිච්චි කරපන් බන්. මම පාවිච්චි කලා. මගෙ තට්ටෙ දිලිසෙන ගානට ආපු එක ආයෙත් නොර්මල් ගානට කොන්ඩෙන් කවර් උනා....

    මම මාසයක් හරියට පවිච්චි කලා.



    මේ මම යූස් කරපු බ්‍රෑන්ඩ් එක​

    Hairgrow 5% Minoxidil Topical Solution For Men 50ml (Made in Jordan)​

    D93FE410-986C-418B-A3C6-383D225D3BAC_1_1000x1000.webp
    11695741501470

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මගේ හිටවන්න කොන්ඩේ ගත්තේ මගේ චූ එකෙන්. ඇට දෙකේ මයිල් තමයි ඔලුවේ හිටෙව්වේ. මදි වෙලා නර්ස් ගෙ චූ එකේ මයිලුත් ගත්ත. 🤷🏻‍♂️
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there

    Minoxidil + ඩ්‍රමාරෝල් එකයි පාවිච්චි කරපන් බන්. මම පාවිච්චි කලා. මගෙ තට්ටෙ දිලිසෙන ගානට ආපු එක ආයෙත් නොර්මල් ගානට කොන්ඩෙන් කවර් උනා....

    මම මාසයක් හරියට පවිච්චි කලා.



    මේ මම යූස් කරපු බ්‍රෑන්ඩ් එක​

    Hairgrow 5% Minoxidil Topical Solution For Men 50ml (Made in Jordan)​

    D93FE410-986C-418B-A3C6-383D225D3BAC_1_1000x1000.webp
    11695741501470

    තාම use කරනවද? නැත්තං නැවැත්තුවාද? ඊට පස්සෙ මොකද වුනේ?
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,160
    12,144
    113
    Ohio, USA
    තාම use කරනවද? නැත්තං නැවැත්තුවාද? ඊට පස්සෙ මොකද වුනේ?
    Ow... Thaama use karanwa...
    Ada 2nd day of 2nd Month...
    Mage Result Dakala mage Andurana 4-5 Denekma use karanna gaththa.
    Mama Minoxidl Eka Gaththey UAE walin.
    Mama Oluwe Mada Podi kotasak wenuwen thamai gaththey (Ara Jewish Cap eka wage Kotasak Gihilla thibune)
    Dan Aka Peynne Naha kes Walin Wahilaa.. Kalin Aka Dilisena thathweta aawa..

    kabjsST.png


    Awagema mama Nalale Uda Depaththeyth Use kala Dan Ethana Shape Eka Wenas Welaa Kes Awillaaa..
    Ake Wenasa Nisa Muhune Wenasak Peynawa..
    Awankawama Kiyanne Use kalata Paadu naha..
    Mama Minoxidil nama Mulin Dakketh Elakiriye Kawruhari Daala thibunaa..
    Nikan Agana hoyala Use karanna gaththey... Paadu naha.. wadey Goda..
     
    Last edited: