අද මන් කොන්ඩේ හිටවනවා

harshasoon

Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto

    Minoxidil + ඩ්‍රමාරෝල් එකයි පාවිච්චි කරපන් බන්. මම පාවිච්චි කලා. මගෙ තට්ටෙ දිලිසෙන ගානට ආපු එක ආයෙත් නොර්මල් ගානට කොන්ඩෙන් කවර් උනා....

    මම මාසයක් හරියට පවිච්චි කලා.

    මේ මම යූස් කරපු බ්‍රෑන්ඩ් එක​

    Hairgrow 5% Minoxidil Topical Solution For Men 50ml (Made in Jordan)​

    D93FE410-986C-418B-A3C6-383D225D3BAC_1_1000x1000.webp
    11695741501470

    machan meka kiyak wenawada... lankawe ganna thiyanawada.. mageth dilisena ganata tatte.. hair thinning. oka gawoth aith konde eida...
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8

    Minoxidil + ඩ්‍රමාරෝල් එකයි පාවිච්චි කරපන් බන්. මම පාවිච්චි කලා. මගෙ තට්ටෙ දිලිසෙන ගානට ආපු එක ආයෙත් නොර්මල් ගානට කොන්ඩෙන් කවර් උනා....

    මම මාසයක් හරියට පවිච්චි කලා.

    මේ මම යූස් කරපු බ්‍රෑන්ඩ් එක​

    Hairgrow 5% Minoxidil Topical Solution For Men 50ml (Made in Jordan)​

    D93FE410-986C-418B-A3C6-383D225D3BAC_1_1000x1000.webp
    11695741501470

    මේක කොහෙද බන් ගන්න තියෙන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,144
    113
    Ohio, USA
    මේක කොහෙද බන් ගන්න තියෙන්නෙ.
    mama Dubai walin Gaththey.. Ehe Dan Inna ekekuta kiyala Genan ganna balapan Dirham 40k witharai Giye.
    Mama danata Ehe naha... Hitiyanam Aran Awilal denawa..

    machan meka kiyak wenawada... lankawe ganna thiyanawada.. mageth dilisena ganata tatte.. hair thinning. oka gawoth aith konde eida...
    Lankawe Athi.. mama Gaththey UAE walin,

    finasteride wage tablet eka.
    Ow Akama thamai.