අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කරපු වැඩේ වැරදියි බං, දාපු එක වැරදියි, මහින්දට දැමත් සිරාට දැම්මත් වැරදියි. දැම්මත් කමක් නෑ කට පියාගෙන ඉන්න තිබ්බේ. මෙතන කියපු එකත් වැරදියි බං. ආයේ ඔහොම දේවල් කරන්න එපා.
 

waligamaya

Well-known member
  • ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට
    :yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැරදි වැඩක්.. අනුමත කරන්න බෑ.. thread එක අයින් කර ගනින්..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Dan umbalage thaththa deparak vote kara kiyala onenam hoyaganna puluwan mokada vote kara kiyala Mark karagannawa ne.
    Umba kara vote karath eka wadiya kiyanna epa machan. Specially me dawas tike. Kawru hari quote karanna Kalin ne thread eke contents ain karala admin kenekta kiyala thread eka delete karaganna.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට
    :yes::yes:
     

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    Supiri.. rata wenuwen uba hora wadak kale machn.. mara karapuwage hatiyata uba karapu deya niyamai machn..patta.. MY3 weewa..
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලස්සන කතාවක් හොඳට ගලපලා ලියලා තියෙනවා ඔයවගේ හීන දිගටම බලපන් :rofl: මෛත්‍රීගේ ගූ කන හොරුන්ට හොර චන්ද දාන හැටිත් හීනෙන් පේනවා :lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හොදයි. :) ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ane pala gas ballo yanna..heta udeta ubata ubawawath hoyaganna nathi wei..anna ube maha eka mahindaya danma england panalalu..uta hama welema sarame hujja yanawalu ada ude idan..vote karanna awa weleth muna nikam hujja yanna wage..paw kiyalath hithenawa oi ubalage pal hora gana..:rofl::rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    swinging-snake-smiley-emoticon.gif
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලස්සන කතාවක් හොඳට ගලපලා ලියලා තියෙනවා ඔයවගේ හීන දිගටම බලපන් :rofl: මෛත්‍රීගේ ගූ කන හොරුන්ට හොර චන්ද දාන හැටිත් හීනෙන් පේනවා :lol:

    ridille upararima eka...:rofl::rofl::rofl:
    adapan ban paththakata wela..ubalage maha eka rata kana widiyata hora chanda dala hari my3 dinewwata padu na bolaw..:P:P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ane pala gas ballo yanna..heta udeta ubata ubawawath hoyaganna nathi wei..anna ube maha eka mahindaya danma england panalalu..uta hama welema sarame hujja yanawalu ada ude idan..vote karanna awa weleth muna nikam hujja yanna wage..paw kiyalath hithenawa oi ubalage pal hora gana..:rofl::rofl::rofl::rofl:

    Paw yako ochchara baninna epa. EK eke Oya dedicated kade yana ewun dawas padiyata wada. Dawasata paya 18k wada. Onna ohe ada idala anatha wena eke poddak athal eke inna demu.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මූ කියන කතාව පිලිගන්න බෑ මොකද ඡන්දපොල පක්ෂ නියෝජිතයෝ ඉන්නවා රජයේ නිලධාරීන්
    සමඟ.. තාත්තව පුතාව අඳුරන්න බැරි ද උන්ට

    පාස්පෝට් එක අරන් ගියත් වයසින් හොයන්න පුලුවන් එන්නේ මේකම ද කියලා මොකද ඡන්ද පත්‍රිකාවේ අයි ඩී නම්බර් එක අනිවාර්යයෙන්ම බලනවා ඒ වගේම පාස්පෝර්ට් එක වලංගුද බලනවා.

    මූ ගොතපු කතාවක්ද කොහෙද :rofl::rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හෙට අනිද්දා ඇඹිලිපිටියේ පොලිසියට යන්න ලෑස්තිවෙලා හිටපං :P N*******

     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Thapal Chande Dammanam Eka Mark Karala ne Enne Bn.... Umba KiK ekata Pachayak dammada? :rofl::rofl::rofl::rofl: Monawa unath me thread eka Makapan meken katawath hondak wenne na :yes::yes::yes::yes:
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    හොදයි. :) ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    :D