මූ මේක බොරුවට කිව්වත් මේ පෝස්ට් එක නිසා මූට CID එකට යන්න වෙයි වගේ

අහලා නැද්ද thaweeshayaa බයිලා කියනවා..... වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා.... 
ආදර්ශමත් චරිතයක් පුතා ඔයා.. මේ වගේ දරුවො රටට වාසනාවක්..



කොහෙද පැට්ටෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ 




ආදර්ශමත් චරිතයක් පුතා ඔයා.. මේ වගේ දරුවො රටට වාසනාවක්..


අර පොල් ගස් කතාව වගේ තමයි බං මේකත් මුගේ. FBI.![]()


සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා![]()



උඹ මරාට කඩේ යන උන්ව ඇන්දුවා නේද නියම ඇන්දිල්ලක්. පව් බන් අර දෙපැත්තෙම වැරදි දකින හිපටුවා. ඌ ඒකටත් මයිත්රීට බැනලා තිබ්බා වැරදි දැකලා. රසදිය මාපාංකය.![]()

machan ubanam social engineer kenek 

කොහෙද පැට්ටෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ
![]()

අර පොල් ගස් කතාව වගේ තමයි බං මේකත් මුගේ. FBI.![]()

machan ubanam social engineer kenek
![]()


නින්දක් දැම්මා සුට්ටො..
ඔව් මූට මොනා නැතත් ලස්සනට නවකතා, කෙටිකතා, සුරංගනා කතා ලියන්න පුළුවන්..
නින්දක් දැම්මා සුට්ටො..
ඔව් මූට මොනා නැතත් ලස්සනට නවකතා, කෙටිකතා, සුරංගනා කතා ලියන්න පුළුවන්..








පිස්සුද බං මට ඒවා බෑ. හැබැයි අර විදානේ කියලා එකෙක් ඉන්නවා උගෙන් පොඩ්ඩක් අහගනින්. ඌ දන්නවා එක වගේ ප්‍රොෆයිල් පික්චර් තියෙන හැම එකවුන්ට් එකක්ම එකාගේම එව්වා කියන්න.![]()


පව් බං රසදිය මාපා ංකය. මූ මේකට ඇවිත් හිටං; මයිත්රීගේ වැරදි දැක්කනෙ. මොලේ වාඩිවෙන තැනට බැස්සම ඔහොම වෙනව.
මන් දන්නෙ නෑ ඒක![]()
මොකක්ද බන් ඔය රසදිය මාපා ංකය හුට්ටමන් දන්නෙ නෑ ඒක


