අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මූ මේක බොරුවට කිව්වත් මේ පෝස්ට් එක නිසා මූට CID එකට යන්න වෙයි වගේ

    :rofl::rofl: අහලා නැද්ද thaweeshayaa බයිලා කියනවා..... වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා.... :P
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ආදර්ශමත් චරිතයක් පුතා ඔයා.. මේ වගේ දරුවො රටට වාසනාවක්..:yes:

    :rofl::rofl::love::love: කොහෙද පැට්ටෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ :P:rofl::rofl::love::love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආදර්ශමත් චරිතයක් පුතා ඔයා.. මේ වගේ දරුවො රටට වාසනාවක්..:yes:

    අර පොල් ගස් කතාව වගේ තමයි බං මේකත් මුගේ. FBI. :rofl::rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අර පොල් ගස් කතාව වගේ තමයි බං මේකත් මුගේ. FBI. :rofl::rofl:

    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා :rofl::rofl:

    උඹ මරාට කඩේ යන උන්ව ඇන්දුවා නේද නියම ඇන්දිල්ලක්. පව් බන් අර දෙපැත්තෙම වැරදි දකින හිප‍ටුවා. ඌ ඒකටත් මයිත්‍රීට බැනලා තිබ්බා වැරදි දැකලා. රසදිය මාපාංකය. :rofl::rofl::rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උඹ මරාට කඩේ යන උන්ව ඇන්දුවා නේද නියම ඇන්දිල්ලක්. පව් බන් අර දෙපැත්තෙම වැරදි දකින හිප‍ටුවා. ඌ ඒකටත් මයිත්‍රීට බැනලා තිබ්බා වැරදි දැකලා. රසදිය මාපාංකය. :rofl::rofl::rofl:

    :rofl::rofl: machan ubanam social engineer kenek :love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::love::love: කොහෙද පැට්ටෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ :P:rofl::rofl::love::love:
    නින්දක් දැම්මා සුට්ටො.. :dull:

    අර පොල් ගස් කතාව වගේ තමයි බං මේකත් මුගේ. FBI. :rofl::rofl:
    ඔව් මූට මොනා නැතත් ලස්සනට නවකතා, කෙටිකතා, සුරංගනා කතා ලියන්න පුළුවන්..:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl: machan ubanam social engineer kenek :love::love:

    පිස්සුද බං මට ඒවා බෑ. හැබැයි අර විදානේ කියලා එකෙක් ඉන්නවා උගෙන් පොඩ්ඩක් අහගනින්. ඌ දන්නවා එක වගේ ප්‍රොෆයිල් පික්චර් තියෙන හැම එකවුන්ට් එකක්ම එකාගේම එව්වා කියන්න. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නින්දක් දැම්මා සුට්ටො.. :dull:

    ඔව් මූට මොනා නැතත් ලස්සනට නවකතා, කෙටිකතා, සුරංගනා කතා ලියන්න පුළුවන්..:rofl:

    පව් බං රසදිය මාපා ංකය. මූ මේකට ඇවිත් හිටං; මයිත්‍රීගේ වැරදි දැක්කනෙ. මොලේ වාඩිවෙන තැනට බැස්සම ඔහොම වෙනව.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    නින්දක් දැම්මා සුට්ටො.. :dull:

    :rofl:
    ඔව් මූට මොනා නැතත් ලස්සනට නවකතා, කෙටිකතා, සුරංගනා කතා ලියන්න පුළුවන්..:rofl:
    :P:love::love::yes::yes::yes: :angry::angry::angry:
    පිස්සුද බං මට ඒවා බෑ. හැබැයි අර විදානේ කියලා එකෙක් ඉන්නවා උගෙන් පොඩ්ඩක් අහගනින්. ඌ දන්නවා එක වගේ ප්‍රොෆයිල් පික්චර් තියෙන හැම එකවුන්ට් එකක්ම එකාගේම එව්වා කියන්න. :rofl::rofl:
    :rofl::rofl:
    පව් බං රසදිය මාපා ංකය. මූ මේකට ඇවිත් හිටං; මයිත්‍රීගේ වැරදි දැක්කනෙ. මොලේ වාඩිවෙන තැනට බැස්සම ඔහොම වෙනව.

    මොකක්ද බන් ඔය රසදිය මාපා ංකය හුට්ට :no: මන් දන්නෙ නෑ ඒක
     
    • Like
    Reactions: nusryxxx

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :P:love::love::yes::yes::yes: :angry::angry::angry:

    :rofl::rofl:

    මොකක්ද බන් ඔය රසදිය මාපා ංකය හුට්ට :no: මන් දන්නෙ නෑ ඒක

    මම මචං කුණු හරුපකියන්නෙ නෑ. හැබැයි වහෙන් හොරා ගහන්න ඕනේ තැනට ගහනවා දැනෙන්න, රිදෙන්න. දකින එකා දන්නවා ඌට කිව්වෙ කියලා. :rofl::rofl::rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    200.gif