ha ha true.. they still have the option to come back and say that their comment was also a joke..![]()
well, we don't want to make him miserable about himself anyway.

ha ha true.. they still have the option to come back and say that their comment was also a joke..![]()

නියමයි කොල්ලා. උබට තවත් හරි හම්බ කර ගන්න ශක්තිය ලැබේවා. මටත් ඒකම ප්‍රාර්ථනා කරපන්කො කවුරු හරි. ඉරිසියාටවට කියනව නෙමෙයි. මම ඉන්න තැන දැකල මට කඳළු ආවා. ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න වත් මට සල්ලි නෑ මචන්. මේ කොරෝනා නිසා.

#Tip
issraha tyre ekayi spare tyre ekayi pitipassata danna
pitipasse gewila adu tyre ekak issrahata danna
passe athe salli set wena welawaka himita eka tyre eka gane ganna
math 3 wheel ekak maintain karnwa
thama tyre 3 nm okay
fewunama ohoma karanna hithan inne
samaharu (specially petrol guys) pitipassata mahatha loku tyre danwa
ethkota nam anathyi hadissiyakadi.
![]()

ya that makes sensewell, we don't want to make him miserable about himself anyway.![]()

ඔව් මචන් එහෙම තමයි කරන්න වෙන්නෙ. උබල රජයෙන් දෙන රුපියල් 5000 ගත්තද බන් ? මට ලැබුණා. ඒකෙන් නොකා ඉඳල ටයර් එකක් ගන්න පුළුවන්.![]()
උබල civic කාර් වලින් යන අතරෙ අපි ත්‍රිවිල් එකට පස්සෙ ටයර් දෙකවත් ගන්න සල්ලි නැතුව ඉන්නව බන්. සමාජෙ හරිම කූරයි.

මට හිතාගන්න බැරි එලකිරි එකේ ඉන්න උන්ට සිංහල බැරිද නැත්තම් මේවගේ පොඩි දෙයක්වත් හරියට ඔක්කොම කියවන්න තරම්වත් ඉවසීමක් නැද්ද කියලා

ඉතිං අද මට මං ගැන පට්ටම ආඩම්බරයි මචන්.. ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..
මීට වඩා වෙන මොන සතුටක්ද මචන්..

උඩින් පල්ලෙන් කියෙව්වා කමෙන්ට් කළා.![]()
okkoma kiyewwa.uba aththa de boruwata wage kiyewwa kiyala hithuwa.

උඩින් පල්ලෙන් කියෙව්වා කමෙන්ට් කළා.![]()

සන්තකේටම තියෙන්නේ ප්ලැටිනා එකක් බිච්![]()

උබට ඔය වාහන ඇත්තටම තියෙනව වෙන්නත් පුළුවන්. ඇත්ත බොරුව කරන්නත් පුළුවන්. ඒ වගේම බොරුව ඇත්ත කරන්නත් පුළුවන්. උබේ කැපවීම ධෛර්‍ය තියේ නම් ඕන දෙයක් පුළුවන්. මටත් ඒක අදාළයි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරමු. මම මේ දේ කරනවයි කියල අධිශ්ඨානයක් තියා ගමු අපි ඔක්කොම.![]()

lol