අද මම ඉන්න තැන ගැන සතුටුයි

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නියමයි කොල්ලා. උබට තවත් හරි හම්බ කර ගන්න ශක්තිය ලැබේවා. මටත් ඒකම ප්‍රාර්ථනා කරපන්කො කවුරු හරි. ඉරිසියාටවට කියනව නෙමෙයි. මම ඉන්න තැන දැකල මට කඳළු ආවා. ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න වත් මට සල්ලි නෑ මචන්. මේ කොරෝනා නිසා.

    #Tip

    issraha tyre ekayi spare tyre ekayi pitipassata danna
    pitipasse gewila adu tyre ekak issrahata danna

    passe athe salli set wena welawaka himita eka tyre eka gane ganna

    math 3 wheel ekak maintain karnwa
    thama tyre 3 nm okay
    fewunama ohoma karanna hithan inne
    :P

    samaharu (specially petrol guys) pitipassata mahatha loku tyre danwa
    ethkota nam anathyi hadissiyakadi.

    :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth

    උබල civic කාර් වලින් යන අතරෙ අපි ත්‍රිවිල් එකට පස්සෙ ටයර් දෙකවත් ගන්න සල්ලි නැතුව ඉන්නව බන්. සමාජෙ හරිම කූරයි.
     
    ඔව් මචන් එහෙම තමයි කරන්න වෙන්නෙ. උබල රජයෙන් දෙන රුපියල් 5000 ගත්තද බන් ? මට ලැබුණා. ඒකෙන් නොකා ඉඳල ටයර් එකක් ගන්න පුළුවන්. :D
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔව් මචන් එහෙම තමයි කරන්න වෙන්නෙ. උබල රජයෙන් දෙන රුපියල් 5000 ගත්තද බන් ? මට ලැබුණා. ඒකෙන් නොකා ඉඳල ටයර් එකක් ගන්න පුළුවන්. :D

    samurdiyen dena ekayi gramasewaka dena ekayi dekama ekakda ?

    samurdiyen 5000k set wuna eth gaththe naha bn

    apitath wada amarukam thiyena minissu sahenna innawa bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    උබල civic කාර් වලින් යන අතරෙ අපි ත්‍රිවිල් එකට පස්සෙ ටයර් දෙකවත් ගන්න සල්ලි නැතුව ඉන්නව බන්. සමාජෙ හරිම කූරයි.

    සන්තකේටම තියෙන්නේ ප්ලැටිනා එකක් බිච් :(
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට හිතාගන්න බැරි එලකිරි එකේ ඉන්න උන්ට සිංහල බැරිද නැත්තම් මේවගේ පොඩි දෙයක්වත් හරියට ඔක්කොම කියවන්න තරම්වත් ඉවසීමක් නැද්ද කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    මට හිතාගන්න බැරි එලකිරි එකේ ඉන්න උන්ට සිංහල බැරිද නැත්තම් මේවගේ පොඩි දෙයක්වත් හරියට ඔක්කොම කියවන්න තරම්වත් ඉවසීමක් නැද්ද කියලා

    උඩින් පල්ලෙන් කියෙව්වා කමෙන්ට් කළා. :P
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston

    ඉතිං අද මට මං ගැන පට්ටම ආඩම්බරයි මචන්.. ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..

    මීට වඩා වෙන මොන සතුටක්ද මචන්..
    :rofl::rofl::rofl::rofl:

    දැනුවත් වුනා! එල මචන්. හුඟක් එවුන් හරියට කියවල නෑ වගේ
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth
    සන්තකේටම තියෙන්නේ ප්ලැටිනා එකක් බිච් :(

    උබට ඔය වාහන ඇත්තටම තියෙනව වෙන්නත් පුළුවන්. ඇත්ත බොරුව කරන්නත් පුළුවන්. ඒ වගේම බොරුව ඇත්ත කරන්නත් පුළුවන්. උබේ කැපවීම ධෛර්‍ය තියේ නම් ඕන දෙයක් පුළුවන්. මටත් ඒක අදාළයි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරමු. මම මේ දේ කරනවයි කියල අධිශ්ඨානයක් තියා ගමු අපි ඔක්කොම.:love:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    උබට ඔය වාහන ඇත්තටම තියෙනව වෙන්නත් පුළුවන්. ඇත්ත බොරුව කරන්නත් පුළුවන්. ඒ වගේම බොරුව ඇත්ත කරන්නත් පුළුවන්. උබේ කැපවීම ධෛර්‍ය තියේ නම් ඕන දෙයක් පුළුවන්. මටත් ඒක අදාළයි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරමු. මම මේ දේ කරනවයි කියල අධිශ්ඨානයක් තියා ගමු අපි ඔක්කොම.:love:

    :love:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    නියමයි කොල්ලා. උබට තවත් හරි හම්බ කර ගන්න ශක්තිය ලැබේවා. මටත් ඒකම ප්‍රාර්ථනා කරපන්කො කවුරු හරි. ඉරිසියාටවට කියනව නෙමෙයි. මම ඉන්න තැන දැකල මට කඳළු ආවා. ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න වත් මට සල්ලි නෑ මචන්. මේ කොරෝනා නිසා.

    try hard
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,085
    5,357
    113
    gon wahansela mu kiyala thiyana okkoma wachana tika mula idan agata hariyata balapan :lol: :lol: :lol: lol

    math onna bagayak durata kiyawnakan motivate wegana aawa idapan dennan dennan maath kiya kiya. aiyooo athe gagaha innakota kauruhari eke eka paarata room ekata panna wage anthima tika dakinakota aathal eka giya. oya monada sudu me kale :rofl:

    Last edited: