අඩෝ අද මම කඩේකට ගියා, ඒකේ බන් හැම ෆ්ලො එකකම දාලා තියෙන්නෙ වොඉස් නැතුව සින්දු, පට්ට බන්...

මම එක පාරක් ඉන්ටර්විව් එකකට ගියාමත් එහෙම දාලා තිබ්බා company එකක.අමරදේගේ, නන්දාමලනිගේ එහෙම සින්දු, කොහෙන්ද බන් ඒවා හොයාගන්නෙ, මම නිකන් කැරොකෙ කියලා සර්ච් කලා, ඒවානම් එහම් ගතියක් නෑ, මම කඩේ වැඩ කරන කෙල්ලෙක්ගෙනුත් ඇහුවා
ඒ තරම් මට වැදුනා ඒ ටික...


