අද මම කඩේක්ට ගියා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113


    අඩෝ අද මම කඩේකට ගියා, ඒකේ බන් හැම ෆ්ලො එකකම දාලා තියෙන්නෙ වොඉස් නැතුව සින්දු, පට්ට බන්... :love::love: මම එක පාරක් ඉන්ටර්විව් එකකට ගියාමත් එහෙම දාලා තිබ්බා company එකක.

    අමරදේගේ, නන්දාමලනිගේ එහෙම සින්දු, කොහෙන්ද බන් ඒවා හොයාගන්නෙ, මම නිකන් කැරොකෙ කියලා සර්ච් කලා, ඒවානම් එහම් ගතියක් නෑ, මම කඩේ වැඩ කරන කෙල්ලෙක්ගෙනුත් ඇහුවා :( ඒ තරම් මට වැදුනා ඒ ටික...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    :love: :love:

    අප් බ්‍රෝ :)

    :love: :love:
    BUMP BRO.
    :love: :love:
    lady j da ?
    නෑ බන් කුරුවිට සරත්චන්ද්‍ර කියලා එකක්
    :love: :love:

    :love: :love:
    අඩෝ ඒ ටිකමද කොහෙද, තෑන්ක්ස් බන් :love:


    තෑන්ක්ස් බන් :love:

    :love:

    :love:

    instrumental melody bn, karaoke newei ewa. maara gathi, issara mama gawa flute set ekak tibba. dannam kohewath ne hoyaganna e set eka.

    අඩෝ එලම සෙට් උනොත් දියන්..මනෝ පහරක් ගහනවා කඩේ නෙමෙනම් අද මම :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අපෝ ගොඩයා, KCC එකෙ හැමවෙලෙම ඕවා දාලා තියෙන්නෙ


    අනේ සොරි මචන්, දන්නෙ නැතුව ඇහුවේ, KCC කියන එක ලොකුද, කොහෙද තියෙන්නෙ. උඹලා වගේ උන් අඳුන ගන්න ලැබීම සතුටක්, වෙලාවක මාව එක්කන් පලයන්ක් මචන්, ලොකු පිනක් :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ සොරි මචන්, දන්නෙ නැතුව ඇහුවේ, KCC කියන එක ලොකුද, කොහෙද තියෙන්නෙ. උඹලා වගේ උන් අඳුන ගන්න ලැබීම සතුටක්, වෙලාවක මාව එක්කන් පලයන්ක් මචන්, ලොකු පිනක් :)
    අපෝ උබලා වගෙ උන්ව ඇතුලට ගන්නෙ නෑ