ඒ මොන කෝච්චියේද බං ? කළුතරින් යන ඒවා?උදේට කොච්චියේත් ඔව්ව දාල තියෙන්නේ
ඒ මොන කෝච්චියේද බං ? කළුතරින් යන ඒවා?උදේට කොච්චියේත් ඔව්ව දාල තියෙන්නේ
දැන් කොහොමද දන්නේ නෑ. මෙට අවුරුදු 5-6කට විතර කලින් කෝච්චියේ යද්දී දාල තිබ්බ. අර අලුත් චයිනීස් පෙට්ටි වල. 2012 වගේ ගෙන්නපු අලුත් එව්වයේ.ඒ මොන කෝච්චියේද බං ? කළුතරින් යන ඒවා?
Instrumental කියලා සර්ච් කරන්න
අඩෝ අද මම කඩේකට ගියා, ඒකේ බන් හැම ෆ්ලො එකකම දාලා තියෙන්නෙ වොඉස් නැතුව සින්දු, පට්ට බන්...මම එක පාරක් ඉන්ටර්විව් එකකට ගියාමත් එහෙම දාලා තිබ්බා company එකක.
අමරදේගේ, නන්දාමලනිගේ එහෙම සින්දු, කොහෙන්ද බන් ඒවා හොයාගන්නෙ, මම නිකන් කැරොකෙ කියලා සර්ච් කලා, ඒවානම් එහම් ගතියක් නෑ, මම කඩේ වැඩ කරන කෙල්ලෙක්ගෙනුත් ඇහුවාඒ තරම් මට වැදුනා ඒ ටික...
ubata hoda sense ekak thiyenawa wage bro. niyamai !
Mahinda guitar wage balapan. aye airline wala soundtracks balapan. ewageth wenama ekak thiyenawa.
Sri Lankan
Airlines
මේ වගේ ඒවා අහද්දි හෙන නිදහස් මචන් හිතට 
Instrumental කියලා සර්ච් කරන්න



nuwara gan kabarayo hithan inne KCC kiyanne maha deyak kiya.. yako colombo ona naha gampaha thilakawardana andum witharak thiyana kade lokui okata wada...අපෝ ගොඩයා, KCC එකෙ හැමවෙලෙම ඕවා දාලා තියෙන්නෙ

Eka udaharanayai dunne huththonuwara gan kabarayo hithan inne KCC kiyanne maha deyak kiya.. yako colombo ona naha gampaha thilakawardana andum witharak thiyana kade lokui okata wada...![]()