අද මම කඩේක්ට ගියා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඒ මොන කෝච්චියේද බං ? කළුතරින් යන ඒවා?
    දැන් කොහොමද දන්නේ නෑ. මෙට අවුරුදු 5-6කට විතර කලින් කෝච්චියේ යද්දී දාල තිබ්බ. අර අලුත් චයිනීස් පෙට්ටි වල. 2012 වගේ ගෙන්නපු අලුත් එව්වයේ. 😜
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113


    අඩෝ අද මම කඩේකට ගියා, ඒකේ බන් හැම ෆ්ලො එකකම දාලා තියෙන්නෙ වොඉස් නැතුව සින්දු, පට්ට බන්... :love::love: මම එක පාරක් ඉන්ටර්විව් එකකට ගියාමත් එහෙම දාලා තිබ්බා company එකක.

    අමරදේගේ, නන්දාමලනිගේ එහෙම සින්දු, කොහෙන්ද බන් ඒවා හොයාගන්නෙ, මම නිකන් කැරොකෙ කියලා සර්ච් කලා, ඒවානම් එහම් ගතියක් නෑ, මම කඩේ වැඩ කරන කෙල්ලෙක්ගෙනුත් ඇහුවා :( ඒ තරම් මට වැදුනා ඒ ටික...
    Instrumental කියලා සර්ච් කරන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    instrumental , instrumental Mega mix කියලා Youtube එකේ බලන්න මම ඕවා අහනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ubata hoda sense ekak thiyenawa wage bro. niyamai !
    Mahinda guitar wage balapan. aye airline wala soundtracks balapan. ewageth wenama ekak thiyenawa.

    Sri Lankan

    Airlines

    අඩෝ .... පට්ට කොල්ලො :love: මේ වගේ ඒවා අහද්දි හෙන නිදහස් මචන් හිතට :love:


    ela macha

    Instrumental කියලා සර්ච් කරන්න

    :love::love::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එක සැරයක් BMICH Book fair එකේ මේවා දාලා තිබුනා.. හොයල හොයල අන්තිමේ හොයාගත්තා. ප්‍රදීප් රත්නායක කියල සුපිරි සිතාර් පොරක් මේවා කරන්නේ.. අහන් ඉන්න ලස්සනයි





     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    අපෝ ගොඩයා, KCC එකෙ හැමවෙලෙම ඕවා දාලා තියෙන්නෙ
    nuwara gan kabarayo hithan inne KCC kiyanne maha deyak kiya.. yako colombo ona naha gampaha thilakawardana andum witharak thiyana kade lokui okata wada... :lol:
     
    • Haha
    Reactions: CorD SaC

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    nuwara gan kabarayo hithan inne KCC kiyanne maha deyak kiya.. yako colombo ona naha gampaha thilakawardana andum witharak thiyana kade lokui okata wada... :lol:
    Eka udaharanayai dunne huththo
    Nikan abbagathayek wage dagalabna epa