අද මම බඳින්න හිටිය දවස,

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ඔව් මචන් මෙච්චර බලාපොරොත්තුවෙන් ඉඳල මෙච්චර ප්ලෑන් කරපු දෙයක් එක පාරටම අවුල් යනකොට, මම ඉතින් හිත හදාගෙන ඉන්නවා,,

    duka adu wenakan beepan..yaluwo ekka hitapan.
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    100% true
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඔව් මචන් මෙච්චර බලාපොරොත්තුවෙන් ඉඳල මෙච්චර ප්ලෑන් කරපු දෙයක් එක පාරටම අවුල් යනකොට, මම ඉතින් හිත හදාගෙන ඉන්නවා,,

    අඩෝ! සිරාවටම හිතාගන්නත් අමාරුයි. දෙමව්පියෝ, සහෝදරය යි මුලින් විරුද්ද වුනේ නැද්ද? :confused:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,
    mokakk da okata hethuwa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943

    මටත් ඔය වගේ අද්දැකීමක් තියනවා සහෝදරයා. ඕක ටික දවසකින් අමතක වෙයි. ඒත් මමත් මෙහෙම කීවත් ඒව ලේසියෙන් අමතක කරන්න බැහැ මටත්. :sorry:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:
    අඩේ ඒ සීන් පොඩ්ඩක් විස්තර ඇතුව පැහැදිලි කරපන්කෝ......!:D (අර අවස්ථා තුන!!!):yes:
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.
    කෝකටත් එක්ක උඹ ආයෙත් කෙල්ල එක්ක කතා කරලා බලපන්!! (එයා හොඳ කෙනෙක් නම් විතරක්) මොකද, පවුල් අතර මත ගැටුම් ඇතිවෙන එක අන්තිම සාමාන්‍ය දෙයක් නේ බන්.....!!!! :) අනික වැරැද්ද තියෙන්නේ උඹේ තාත්තගේ පැත්තේ නම් ඒ මිනිස්සුන්ගේ කේන්තියත් සාධාරණයි නේ!!!:yes:
    වෙන එකෙක් එක්ක පැනලා ගියා
    හුටා! මට එක දාන්න අමතක වුණා නේ බන්!!!!:rofl::rofl:
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future
    අත්දැකීමෙන් කියන්නේ...! මේ කතාව 100% ඇත්ත බන්!!! මොකද, මට දෙයක් නැති වුණ හැම වෙලාවකම ආයේ ලැබුණේ ඊට වඩා හැම අතින්ම හොඳ දේවල් විතරමයි!!!!!:yes::yes:
     
    බීන් ලොක්කා දැන් VGA අවුල හරි නේද? :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    අප්පටසිරි මෙයා දන්න දේවල්... :P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    oh :( very sorry to hear this
    mokak hari honda deyak issarahata wenna thiyena nisa wenna athi ehema une
    hama dema wenne hondatai kiyala hithanna :)
    anagatheta suba pathanawa
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිද්ද උන දේ ගැන මගේ කනගාටුව මචන්. හිත හදාගෙන ඉස්සරහට හොඳ විදියට වැඩ කරපන්. උඹට ජය.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    Adooo maru talk eka loku ayye
    Shaaa
    Bokkatama wadinna kiyala tiyenawa
    ++
     
    • Like
    Reactions: Ridila™

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    බීන් ලොක්කා දැන් VGA අවුල හරි නේද? :rofl:
    යාන්තම් වැඩේ ගොඩ මචෝ!!! VGA එකේ මකුලු දැලක් පැටලිලා ෆෑන් එක හිරවෙලා තිබුණේ!!!!:yes: මකුලු දැල අයින් කරලා දාපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ ඔය ඇත්තමද කියන්නේ, එත් මචන් එහෙම දෙයක් වෙන්න පුළුවන් දෙන්නම එකම මතයක හිටියොත් විතරයි නේද, යාලු වෙලා ඉන්නවනම් අව්ලක් නැහැ, අපේ එක මචන් යෝජිත විවාහයක්, එතනයි අවුල,

    ahh ehenam uba duk wenna epa ban.. wena hoda kenek labei...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,

    mokadda bn matha gatuma? adee apith badinna inne. :shocked::shocked: apitath danaganna kiyahanko.. bayai yakoo mewa ahenakota... :sorry::sorry::sorry::sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.

    ubalatath mole nane... function ekata masa 6 kalinwath registration eka karala thibba nam wade goda.. dan mona karannada