පොඩි නිළමෙ;18942918 said:ඌට මේ හි^ලා ඉන්නවා මූ මෙතන ඔප්පු බලන්න කතා කරනවා![]()
magulak katha karanawa aru![]()

දැන් මචන් එක ඉවර වෙලා ඉවරයි, ඔය ප්‍රශ්නේ අපේ තාත්ත ඇදල අරගෙන ඔක්කොම අවුල් කලත් ඒගොල්ලෝ ටිකක් මේක විසඳගන්න විදිහට වැඩකලේ නැහැ. කෙල්ලට උවමනාව තිබුන මට වගේම මේක හොඳ අතට විසඳගන්න එත් එයාලගේ අම්මල අපිට අවස්තාවක් දුන්නේ නැහැ. තාත්ත ඔය දේ කලේ මට තියෙන ආදරේට, මට හොඳක් කරන්න. එත් ඒ පැත්තෙන් එයාල එහෙම හිතුවේ නැහැ. මේ වගේ ඉල්ලීමක් කලේ ඇය් කියන කාරනාව හිතන්න එයාලට බැරිඋන. තාත්ත පිටම වැරැද්ද දාලමයි කතාකලේ. පොඩ්ඩක් නම්‍යශීලී විදිහට කතාකරලා විසඳගන්න උත්සාහ කලේ නැහැ.

දැන් ඔයාගේ තාත්තයි එයාගේ අම්මයිද කසාද බදින්නෙ
හරි කෙලියක් නේ බං මේක.....
කෙල්ල කැමතිනම් කොල්ලා කැමතිනම් බැදපල්ලකො....
කෙල්ලා ගෙදර උන් කියන විදියට වැඩ නම් බලෙන් බදින්න එපා දෙවරක් හිතන්න
බැන්දට පස්සෙත් අයියා කියන විදියට වැඩ කරාවිද දන්නෑ
දැනටමත් හිත හදාගෙන නම් ඔය විදියටම ඉන්න
ආයෙත් මෙකටද දුක් වෙන්නෙ
මූට උනදේ තව එකෙක්ට නොවෙන්නයි මන් පැහැදිලි කලේ..
හිතන තරන් සුරන්ගනා ලෝක නෑ බන්.. කොඉ වෙලෙත් කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි..
සොරි බන් මෙතනින් එහාට මන් ඔය සම්බන්දව මුකුත් කියන්නේ නෑ..
මේකේ පොන්නයෝ සෙට් එකක් ඉන්නවා..
උන් කාටවත් හෙල්ප් එකක් දෙන්නෙත් නෑ වචනෙකින් හරි හෙල්ප් කරන එකෙක්ට ඒක කරන්න දෙන්නෙත් නෑ..
සමහරු ඉන්නවා දැනුම සුපිරියට තියෙන එවුන්.. නමුත් කුහක කම නිසා ඒ දැනුම බෙදලා දෙන්නේ නෑ..
සොරි බන්![]()
අනේ මචන් අවුල් යන්න එපා, උඹ කියපු දේවල් සීයට සීයක් හරි ඔය දේවල් මම ඔහොමම කියල තියෙනවා කෙල්ලගේ අම්මලාට මේක බෙරුමක් කරගන්න උත්සාහ කරන දවස්වල. එත් ප්රශ්නය නිරාකරණය කරගන්නම බැරි තරමට දුර දිග ගිය. කව්රුත් මමවත් කෙල්ලවත් කියනදෙවල්වලට කොන්ට්‍රෝල් කරගන්න බැරුව ගිය. එකයි මේවා මෙහෙම සිද්ද උනේ. උඹ අවුල් යන්න එපා මචන්, මට තේරුණා උඹ කියපු දෙවල්...අනේ මචන් අවුල් යන්න එපා, උඹ කියපු දේවල් සීයට සීයක් හරි ඔය දේවල් මම ඔහොමම කියල තියෙනවා කෙල්ලගේ අම්මලාට මේක බෙරුමක් කරගන්න උත්සාහ කරන දවස්වල. එත් ප්රශ්නය නිරාකරණය කරගන්නම බැරි තරමට දුර දිග ගිය. කව්රුත් මමවත් කෙල්ලවත් කියනදෙවල්වලට කොන්ට්‍රෝල් කරගන්න බැරුව ගිය. එකයි මේවා මෙහෙම සිද්ද උනේ. උඹ අවුල් යන්න එපා මචන්, මට තේරුණා උඹ කියපු දෙවල්...

උඹලගෙ තත්තා කරපු වැඩේ හරි වැරැද්ද තව අවුරුදු 25ක් 30ක් ගිහාම උඹට හරියටම තේරෙයි, උඹ එදාට මාර්ග ඵලයක් ලබාගෙන නොතිබුනොත්. උඹට කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ඒත් උඹට තව තාත්තලා හොයාගන්ඩ බැහැ. උඹගෙ තාත්තා වැරදියි කියලා උඹට හිතෙන්නෙ, තාත්තගෙ වචනෙනිසා උඹට දෙයක් නැතිවෙච්චනිසා. පොඩ්ඩක් හිතපන්. උඹ ඔය කෙල්ලව කසාද බැදලා යම් දවසක උඹ ඔය ගේ හදල ඉවරඋනාට පස්සෙ කෙල්ලගෙ අය්යා ඇවිත් එයාගෙ පන්ගුව ඉල්ලුවොත් මොකද වෙන්නෙ කියලා. මට හිතෙන්නෙ උඹගෙ තාත්තා හැදුවෙ උඹව ඒ තැනට වැටෙන එකින් ගලවාගන්න. ඒ නිසා තාත්ත වැරදියි කියලා හිතෙන එක නවත්තගන්ඩ බලපන්.




ඔය දුක දන්නව බන්..... මොනාහරි වෙන්න තිබ්බ නපුරක් බේරුනා කියල හිතාගනින්... වෙඩින් කාර්ඩ් නැතිව උබ ඔය කියපු හැමදේම කරයින් පස්සෙ මගෙ කෙල්ල වෙනින් එකෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහුවුනා... ඒකෙන් පස්සෙ මම නම් ලයිෆ් එක කෙලව ගත්ත හොදම එකෙන්.... එහෙම නොවී ඒක පන්නරයක් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනියපන්
දැන් මචන් එක ඉවර වෙලා ඉවරයි, ඔය ප්‍රශ්නේ අපේ තාත්ත ඇදල අරගෙන ඔක්කොම අවුල් කලත් ඒගොල්ලෝ ටිකක් මේක විසඳගන්න විදිහට වැඩකලේ නැහැ. කෙල්ලට උවමනාව තිබුන මට වගේම මේක හොඳ අතට විසඳගන්න එත් එයාලගේ අම්මල අපිට අවස්තාවක් දුන්නේ නැහැ. තාත්ත ඔය දේ කලේ මට තියෙන ආදරේට, මට හොඳක් කරන්න. එත් ඒ පැත්තෙන් එයාල එහෙම හිතුවේ නැහැ. මේ වගේ ඉල්ලීමක් කලේ ඇය් කියන කාරනාව හිතන්න එයාලට බැරිඋන. තාත්ත පිටම වැරැද්ද දාලමයි කතාකලේ. පොඩ්ඩක් නම්‍යශීලී විදිහට කතාකරලා විසඳගන්න උත්සාහ කලේ නැහැ.

කාටවත් වරදක් කියන්න බෑ බන්. අවාසනාවන්ත සිද්දියක්. උඹට අමුතුවෙන් ගුරුහරුකම් දෙන්න ඕනෙත් නෑ. වාසනාවන්ත අනාගතයක් පාර්ථනා කරනවා. (කෙල්ලට උඹේ තාත්තගේ සැකය සාධාරණයි කියල ඒ ගෙදර අයව සැකය දුරු කරලා විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කර ගන්න නම්මා ගන්න බැරි උනා නේ මචන්. බරපතල අවස්ථා වල හේතුවක් නැතුව කාව වත් විශ්වාස කරන්න බෑ නේද? Trust must be earned ! )
අපි කතා කරන හැසිරෙන විදිහෙන් සැහෙන්න අපි ගැන මනිනවා, එත් එක සීයට සීයක්ම නිවැරදි නැහැ හැම තිස්සෙම. එක සිදුවීමක් මුල් කරගෙන ගොඩනැගුනු අවිශ්වාසය දිගටම අරගෙන ගියා,,,අද මම බඳින්න හිටිය දවස, 09-11-2015 04:21 PM සක්කිලියාව තාත්තා එලෙව්වා නේ?![]()
මේ මොන මගුලක්ද බන්? කෝ මේ රෙප් කපපු පොන්නයා.. මේ මොකක්ද කියලා පැහැදිලි කරපන්![]()