අද මම බඳින්න හිටිය දවස,

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mewaa dakkama badina ekath epaa una ban

    IarMxq.gif
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    mewaa dakkama badina ekath epaa una ban

    IarMxq.gif

    :no:එහෙම හිතන්න එපා මචන් කවදාවත්ම, බැන්දට පස්සේ ඔයිට වඩා ප්‍රශ්න එනවා ඒවට මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ. මට සිද්ද උනේ ප්‍රශ්නය කතාකරලා විසඳගන්න බැරි තරමට දුරදිග ගියා,
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,
    Ithin ban ubala love karala nam badinne owa kalinma hoyanna giye ay. Owa badala iwarawela balanna thibba ne :(
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Ithin ban ubala love karala nam badinne owa kalinma hoyanna giye ay. Owa badala iwarawela balanna thibba ne :(

    නැහැ මචන් මේක proposal එකක්, අනිත් එක මේවගේ ප්‍රශ්න අපි දෙන්න අතර ඇතිඋන දේවල් නෙමෙයි, මේවට මැදිහත් උනේ දෙපැත්තේම දෙමව්පියෝ. (ප්‍රොපොසල් වල ප්‍රශ්නේ ඔන්න ඕකයි, දෙන්නගෙ අදහස් ක්‍රියාකලාප විතරක් නෙමෙයි, අනිත් අයගේ ඒවත් විවාහයට බලපානවා)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ubalage thatta hithapu de waradi kiyanna ba machan. mokada eyata watinne e lamayage anagathe. uba naya wela ge hadala anthimata ubata parata bahinna wunoth eka danenne ubawa hadapu ammatai thattatai. oya wage scene ananthawath wenawa ape lankawe.
    methana api nodanna de ube thatta oka katha karapu tone eka mokakda kiyana eka thama. ane manda. ubata hodak wei machan. salenna epa.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    නැහැ මචන් මේක proposal එකක්, අනිත් එක මේවගේ ප්‍රශ්න අපි දෙන්න අතර ඇතිඋන දේවල් නෙමෙයි, මේවට මැදිහත් උනේ දෙපැත්තේම දෙමව්පියෝ. (ප්‍රොපොසල් වල ප්‍රශ්නේ ඔන්න ඕකයි, දෙන්නගෙ අදහස් ක්‍රියාකලාප විතරක් නෙමෙයි, අනිත් අයගේ ඒවත් විවාහයට බලපානවා)

    hmmm sorry machan mama thread eka kiyawanne nathuwa reply eka damme godak pages thiyana handa.
    kohoma unath machan ubala kauruth taththa handa oka una kiyala kiyanna yanna epa eyage hithata oka loku dukak athi (pressure wage leda thiye nam ewa wadiwei) wayasa ayata ohoma dewal dara ganna tikak amarui. smahara wita oka ube pera pinakata una wennath puluwan hama dema wenne mokak hari hethuwakata ban. ubata hitha hada ganna tikak dawas yay ethakan hitha hadaganna puluwan wena mokak hari karapan
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ubalage thatta hithapu de waradi kiyanna ba machan. mokada eyata watinne e lamayage anagathe. uba naya wela ge hadala anthimata ubata parata bahinna wunoth eka danenne ubawa hadapu ammatai thattatai. oya wage scene ananthawath wenawa ape lankawe.
    methana api nodanna de ube thatta oka katha karapu tone eka mokakda kiyana eka thama. ane manda. ubata hodak wei machan. salenna epa.

    :yes:තාත්ත වැරද්දක් කරන්න හැදුවේ නැහැ මචන්, හැදුවේ මට හොඳක් කරන්න. තාත්ත කතා කරපු
    විදිහ වෙලාව තමයි නරකට බලපෑවේ,
    ස්තුතියි මචන්,

    hmmm sorry machan mama thread eka kiyawanne nathuwa reply eka damme godak pages thiyana handa.
    kohoma unath machan ubala kauruth taththa handa oka una kiyala kiyanna yanna epa eyage hithata oka loku dukak athi (pressure wage leda thiye nam ewa wadiwei) wayasa ayata ohoma dewal dara ganna tikak amarui. smahara wita oka ube pera pinakata una wennath puluwan hama dema wenne mokak hari hethuwakata ban. ubata hitha hada ganna tikak dawas yay ethakan hitha hadaganna puluwan wena mokak hari karapan

    :yes:
    හිතේ කිසිම දුකක් නැහැ මචන්, හැම දේම දරාගෙන සැහැල්ලුවෙන් ඉන්නවා,
     
    spa

    Member
    Nov 16, 2006
    17
    1
    0
    මචන් මන් ගොඩක් වෙලාවට එලකිරි එකට එනව පොස්ට් බලන්න .. හැබයි පොස්ට් වලට රිප්ල්යි කර්න්නෙ නම් නැ.. මගෙ එලකිරි එකවුන්ට් එක හදුවෙක් අවුරුදු ගානකට කලින් (8+කට කලින් වගෙ මතක.. ) මට උබෙ කතාව අහුවම රිප්ල්යි කරන්න හිතුන,මට කියන්න තියෙන්නෙ මේටික... මට මෙ විස්තර වලින් තෙරුම් ගියෙ මේටික

    ඔතන ඔයගෙ තාත්තගෙ වැරද්දක් ඇති.. හැබයි.. ඔයාට නය ගන්න බැ ඉඩම ඔයගෙ නමට නැතිව.. කෙල්ලගෙ නමට ඉඩම තියෙනවන්ම කෙල්ලට නයක් ගන්න පුලුවන් ඔයාවත් හවුල්කාරුවෙක් කියල දාල.. හැබයි එක කරදරයි .. නය ගන්නකොට ඔයලගෙ ඉදිරි ජීවිතෙ ගනත් හිතන්න ඔන.. පස්සෙ ලෙඩක් කරදරයක් උනොත් ඔයල දෙන්නම හවුල් වෙල නයක් ගට්6හ්තම අපහු දෙන්නටම නය ගන්න බැ..

    අනික ඔතන අයියාව නෙමෙනෙ උබ බදින්නෙ.. බදල අවුරුදු ගානක් ගියාම ඔය අයියල ගොඩක් අය තමන්ගෙ නන්ගිට කන්න,බොන්න ගෙවල් හදන්න සල්ලි දෙන්නෙ නැ.. මොකද එයලටත් පවුලක් තියෙන්ව නඩත්තු කරන්න..

    කොහොමහරි ඔතන අයිය විරුද්දවෙන්නෙ මට පේන විදියටනම් අයියට ඉඩම් තන්හාවක් ඇති.. නැත්නම් නන්ගිට අසීමිත ලෙස අදරය කරන්වා ඇති (මටනම් අයියව විශ්වස නෑ ) ඔතන අසරන වෙන්නෙ කෙල්ල.. දැන් ඔක කෙල්ලට ඉස්සරහට ප්‍රශ්නයක් වෙනව.. යොජිත විවාහයක් බලනවනම් ලොකු ප්‍රශ්නයක් වෙනව.. තමන්ගෙ නන්ගිට අදරෙ කරන අයියෙක්නම් ඔක කොහොමහරි කෙරෙන විදියට තමා වැඩ කරන්නෙ..

    මන් කියන්නෙ වචන එහෙමෙහෙ වුනා කියල ජීවිතය ගැන තීරනයක් ගන්න හොද නැ. අයෙ උත්සහයක් ගන්න .. උම්බට නිකන් ලජ්ජයි වගෙනම් අයෙ පස්සෙන් යන්න.. යාලුවෙක්ව දම්මලා වැඩේ කරගන්න උත්සහයක් ගනින්..

    GUD LUCK
     
    Last edited:

    තාත්ත හැදුවේ ඒ ගෙදර මට ඒ ගෙදර හිමිකාරිත්වයක් අරගෙන දෙන්න, ඉස්සරහට ගෙදර හදන වගකීමත් මට දරන්න සිද්දවෙනවානම්, මගේ නමට දේපලක් ලියන්න කියපු එක ඒ තර්කය වැරද්දක් නෙමෙයි. මම ගෙයක් හැදුවත් මට ඒ ගෙදර හිමිකමක් නැති එක යම් කිසි අවදානමක් ඇතිවෙය් කියල හිතන්න ඇති තාත්ත. කෙල්ලට නයක් ගන්න බැහැ මම හිතන විදිහට, ස්ථිර ආදායමක් පෙන්නන්න බැරි නිසා. ගන්නවානම් මට පුළුවන්, මගේ සැලරි එක පෙන්නලා. (ලොකු ආදායමක් නෙමෙයි). ඉතින් ගෙදර හදනවානම් මට ලෝන් එකකට යන්නම වෙනවා. එතන්දි ප්‍රශ්නයක් ඇතිවෙනවා මට ඉඩමේ අයිතියක් නැති එක. මම බැංකුවත් එක්ක කතාකලාම කිව්වේ. ඉඩමේ අයිතිකරු එක්ක joint account එකක් දාල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එත් ලෝන් එක දෙන්නේ මගේ නමට. ඉඩම් ප්‍රශ්නය ඇදිල ආවේ ඔන්න ඔය දේ හින්ද. තාත්ත කියපු දේ තර්කයක් තියෙනවා, මම ගෙයක් හැදුවට මට මම හදපු ගෙදරම ගෙදර හිමිකමක් නැති එක. එත් ඕක ඇදල ගත්ත වෙලාව අවුල්. අන්තිම මොහෙතිදී වගේ ඕක එලියට ආවේ.( බුලත් දීල, මගුල් කියලා, hall බූක් කරලා) සමහරවිට එයාල හිතන්න ඇති මේවගේ ප්‍රශ්නයක් ඇදිල නොඑයි කියල. එහෙම ආවනම් ඒ මොහොතේදීත් මේක ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තිබුනා. එත් ඒවගේ ප්‍රශ්නයක් ඇති උනත්, ඊට පස්සේ එයාල හැසිරුනේ හරියට අපි බරපතල අපරාදයක් කළා වගේ, කිසිම වගකීමක් මේ මගුල ගැන නැතුව වගෙයි හැසිරුනේ. කතාකරල විසඳගන්න උත්සාහ කලේ මම විතරයි.

    කෙල්ලගේ අයියට ලොකු වගකීමක් තිබුන මේක විසඳගන්න, එය ලොකු ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්, අඩුවයසින් බැඳලා තියෙන්නේ හිතුවක්කාරෙට. ගෙදරත් එක්ක එච්චරම ලොකු වගකීමක් දරල නැහැ. ගෙදර ඉන්නේ අම්මයි නංගියි ඉන්න එකම පිරිමි කෙනා හැටියට එහෙම කිට්ටු ආශ්‍රයක් නැහැ. හැම දේම හොයලා බලල කලේ කිට්ටු මාම කෙනෙක් පිරිමි කෙනක් හැටියට. අයිය ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3-4 දුරින්, එත් අර මාම වෙන කෙනා හිටියේ රත්නපුරටත් එහා, ගෙදර මොනවහරි සාකච්චාවක් වෙනවනම් මේ මගුල ගැන, අයියා නෙමෙයි අර මාමයි අපිත් එක්ක කතාකලේ, එයා උදෙන්ම හරි කලින් දවසේ ඇවිල්ල ඉන්නවා. අපේ මේ මගුලටත් එයාගෙ අයියාගේන් පොඩි හෝ උදව්වක් තිබුනේ නැහැ. අඩුම තරමේ car එක පවා මමමයි හොයලා කතාකරගත්තේ, අයියා town එකේ ඉන්න ඔක්කොම cab service අඳුනනවා, එයත් වාහනයක් hire කරන්නේ. එයා නංගිට කසාද හොයල දෙන්නෙත් නැත්නම් එයාට බැහැ ගෙදරින් ගෙන ඒවාට විරුද්ද වෙන්න. මෙතන එයාට තියෙන ප්‍රශ්නේ දේපල, නංගිට අයිති දේවල් වෙන්කරලා ලියලා දුන්නට, එයාගේ දේවල් තවම වෙන්කරගෙන නැහැ. අනාගතේ එයාගේ දේපලවලට ප්‍රශ්නයක් ඇතිවෙය් කියල බයවෙන්න ඇති.

    දැනට මගේ හිත බලාපොරොත්තුවක් නැහැ මචන් මේක ගැන, මම හිතින් අයින් කරලා තියෙන්නේ. කතාකරනවානම් මමම කතාකරනවා ඇරෙන්න වෙන කෙනෙක් ලව්වා කරවන්න බලාපොරොත්තුවක් නැහැ. අදටත් කෙල්ලගේ හිතේ මට අකමැත්තක් නැහැ. මම දන්නවා එක. එත් අම්මල අයියලා මාම ඔක්කොම අකමැති වෙලා ඉන්දැද්දී කෙල්ලගේ විතරක් තනි කැමැත්තට කරන්න බැහැනේ. මේක ප්‍රොපොසල් එකක්නේ අපි දෙන්න ලඟින් ආශ්‍රය කල එක ඇත්ත. ඒ කැමැත්ත ඇතිවනේ. එත් දැන් තත්වය වෙනස්. ඉතින් අපි දෙන්නගේ කැමැත්ත තිබුන පමණින් මේක කරන්න අමාරුයි. යෝජිත විවාහයක් නිසා.

    thank you machan,,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    mey siddiyen passe kella ekka mukuthma contact ekak nadda?

    කතාකරන්න එපා කියල මට අපේ ගෙදරින් කියල තියෙද්දිත් කතා කල, ඒ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන කාලේ.
    දැන්නම් කතා කරන්නේ නැහැ, එත් කෙල්ලගේ ගෙදර ඔප්පුවේ පිටපත් වගයක් මම ගාව තියෙනවා, මම අරගත්තු jewelry වල bill කෙල්ල ගාව. ඉතින් ඕව මාරුකරගන්න හැටි ඉඳල හිටලා කතාකරනවා. ඊයෙත් කතාකල, ඔප්පු කොපිය අරගෙන එන්න පුලුවන්ද කියල අහන්න. අද එන්න කිව්වා කොටුවට. මට ටිකක් සනීප මදි එක නිසා බැහැ කිව්ව.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    kellata wayasa kiyada ban? wade nirawul wena patak nadda ?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    :no:එහෙම හිතන්න එපා මචන් කවදාවත්ම, බැන්දට පස්සේ ඔයිට වඩා ප්‍රශ්න එනවා ඒවට මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ. මට සිද්ද උනේ ප්‍රශ්නය කතාකරලා විසඳගන්න බැරි තරමට දුරදිග ගියා,

    sarayak mama danna ayya kenek ta heart prob ekka thiyana girl kenek wa marry karalaa dunna. eka hangala. hangapu ekay awla.
    danata nam denna awlk naha. eth ee akkata bara wada mokuth ma karanna baha ithn...

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    kellata wayasa kiyada ban? wade nirawul wena patak nadda ?

    :no:, නිරවුල් උනත් වැඩක් නැහැ, අතඇරල දාන එකමයි හොඳ, මේ තත්වෙන් සිද්දුනොත් මාව ලොකු අමාරුවක වැටෙනවා. එක නිසා ඒ ගැනනම් බලාපොරොත්තුවක් නැහැ,

    sarayak mama danna ayya kenek ta heart prob ekka thiyana girl kenek wa marry karalaa dunna. eka hangala. hangapu ekay awla.
    danata nam denna awlk naha. eth ee akkata bara wada mokuth ma karanna baha ithn...

    ඔව් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් එකනේ ප්‍රොපොසල් එකකින් බඳින කොට හැම දෙයක්ම හොයන්නේ. එක වරදක් නෙමෙයි. එත් ඔය විවාහයක පැවැත්ම තියෙන්නේ විශ්වාසය මත. විශ්වාසය නැති උනොත් එතන පවුල් ජීවිතේ පැවැත්මක් තියේවිද?
    කොල්ලට අනුකම්පාව හෝ ලෝක අපවාදය හින්ද දික්කසාද නොවෙනවා ඇති, එත් ඔය දෙන්න එක වහලක් යට ජීවත්වෙන නික්ම නිකම් ගැහැනියෙකුයි පිරිමියෙකුයි වගේ තමයි ජීවත් වෙනවා ඇත්තේ,
     
    spa

    Member
    Nov 16, 2006
    17
    1
    0
    තාත්ත හැදුවේ ඒ ගෙදර මට ඒ ගෙදර හිමිකාරිත්වයක් අරගෙන දෙන්න, ඉස්සරහට ගෙදර හදන වගකීමත් මට දරන්න සිද්දවෙනවානම්, මගේ නමට දේපලක් ලියන්න කියපු එක ඒ තර්කය වැරද්දක් නෙමෙයි. මම ගෙයක් හැදුවත් මට ඒ ගෙදර හිමිකමක් නැති එක යම් කිසි අවදානමක් ඇතිවෙය් කියල හිතන්න ඇති තාත්ත. කෙල්ලට නයක් ගන්න බැහැ මම හිතන විදිහට, ස්ථිර ආදායමක් පෙන්නන්න බැරි නිසා. ගන්නවානම් මට පුළුවන්, මගේ සැලරි එක පෙන්නලා. (ලොකු ආදායමක් නෙමෙයි). ඉතින් ගෙදර හදනවානම් මට ලෝන් එකකට යන්නම වෙනවා. එතන්දි ප්‍රශ්නයක් ඇතිවෙනවා මට ඉඩමේ අයිතියක් නැති එක. මම බැංකුවත් එක්ක කතාකලාම කිව්වේ. ඉඩමේ අයිතිකරු එක්ක joint account එකක් දාල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එත් ලෝන් එක දෙන්නේ මගේ නමට. ඉඩම් ප්‍රශ්නය ඇදිල ආවේ ඔන්න ඔය දේ හින්ද. තාත්ත කියපු දේ තර්කයක් තියෙනවා, මම ගෙයක් හැදුවට මට මම හදපු ගෙදරම ගෙදර හිමිකමක් නැති එක. එත් ඕක ඇදල ගත්ත වෙලාව අවුල්. අන්තිම මොහෙතිදී වගේ ඕක එලියට ආවේ.( බුලත් දීල, මගුල් කියලා, hall බූක් කරලා) සමහරවිට එයාල හිතන්න ඇති මේවගේ ප්‍රශ්නයක් ඇදිල නොඑයි කියල. එහෙම ආවනම් ඒ මොහොතේදීත් මේක ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තිබුනා. එත් ඒවගේ ප්‍රශ්නයක් ඇති උනත්, ඊට පස්සේ එයාල හැසිරුනේ හරියට අපි බරපතල අපරාදයක් කළා වගේ, කිසිම වගකීමක් මේ මගුල ගැන නැතුව වගෙයි හැසිරුනේ. කතාකරල විසඳගන්න උත්සාහ කලේ මම විතරයි.

    කෙල්ලගේ අයියට ලොකු වගකීමක් තිබුන මේක විසඳගන්න, එය ලොකු ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්, අඩුවයසින් බැඳලා තියෙන්නේ හිතුවක්කාරෙට. ගෙදරත් එක්ක එච්චරම ලොකු වගකීමක් දරල නැහැ. ගෙදර ඉන්නේ අම්මයි නංගියි ඉන්න එකම පිරිමි කෙනා හැටියට එහෙම කිට්ටු ආශ්‍රයක් නැහැ. හැම දේම හොයලා බලල කලේ කිට්ටු මාම කෙනෙක් පිරිමි කෙනක් හැටියට. අයිය ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3-4 දුරින්, එත් අර මාම වෙන කෙනා හිටියේ රත්නපුරටත් එහා, ගෙදර මොනවහරි සාකච්චාවක් වෙනවනම් මේ මගුල ගැන, අයියා නෙමෙයි අර මාමයි අපිත් එක්ක කතාකලේ, එයා උදෙන්ම හරි කලින් දවසේ ඇවිල්ල ඉන්නවා. අපේ මේ මගුලටත් එයාගෙ අයියාගේන් පොඩි හෝ උදව්වක් තිබුනේ නැහැ. අඩුම තරමේ car එක පවා මමමයි හොයලා කතාකරගත්තේ, අයියා town එකේ ඉන්න ඔක්කොම cab service අඳුනනවා, එයත් වාහනයක් hire කරන්නේ. එයා නංගිට කසාද හොයල දෙන්නෙත් නැත්නම් එයාට බැහැ ගෙදරින් ගෙන ඒවාට විරුද්ද වෙන්න. මෙතන එයාට තියෙන ප්‍රශ්නේ දේපල, නංගිට අයිති දේවල් වෙන්කරලා ලියලා දුන්නට, එයාගේ දේවල් තවම වෙන්කරගෙන නැහැ. අනාගතේ එයාගේ දේපලවලට ප්‍රශ්නයක් ඇතිවෙය් කියල බයවෙන්න ඇති.

    දැනට මගේ හිත බලාපොරොත්තුවක් නැහැ මචන් මේක ගැන, මම හිතින් අයින් කරලා තියෙන්නේ. කතාකරනවානම් මමම කතාකරනවා ඇරෙන්න වෙන කෙනෙක් ලව්වා කරවන්න බලාපොරොත්තුවක් නැහැ. අදටත් කෙල්ලගේ හිතේ මට අකමැත්තක් නැහැ. මම දන්නවා එක. එත් අම්මල අයියලා මාම ඔක්කොම අකමැති වෙලා ඉන්දැද්දී කෙල්ලගේ විතරක් තනි කැමැත්තට කරන්න බැහැනේ. මේක ප්‍රොපොසල් එකක්නේ අපි දෙන්න ලඟින් ආශ්‍රය කල එක ඇත්ත. ඒ කැමැත්ත ඇතිවනේ. එත් දැන් තත්වය වෙනස්. ඉතින් අපි දෙන්නගේ කැමැත්ත තිබුන පමණින් මේක කරන්න අමාරුයි. යෝජිත විවාහයක් නිසා.

    thank you machan,,

    ඔය අයියනේද මෙකට විරුද්ද.. අම්මල ඔක්කොම කැමත්ත තියෙනකොටත් අයිය විරුද්ද උනා කිවා නේද? ගැනුලමයට ඔය කතාව (ඉඩම් කතාව ) උබ කිවද? අයිය අකමැති හේතුව මේක වෙන්නැති කියල.. එයා දන්නවද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙක කොහොමද බන් අහුවුනෙ ?

    මෙහෙමයි බන් සින් එක.. එයත් එක්ක මගෙ එෆයාර් එක අවුරුදු 5කට වැඩී කොහොම හරි අන්තිම අවුරුද්දෙ විතර මට කෙල්ලගෙ වෙනසක් තේරුනා මම ගනන් ගත්තෙ නෑ... කොහොම හරි ගෙදර බල කරන හින්ද ගිය අවුරුද්දෙ මැයි 14 වෙඩින් එක ගන්න ඔක්කොම ප්ලෑන් කරල තිබ්බ..

    කෙල්ල ඔෆිස් යන්න පටන් ගත්තයින් පස්සෙ වෙනින් එකෙක් එක්ක සෙට් වෙලා කරුමෙ කියන්නෙ ඌ අපේ අයියගෙ යාලුවෙක් එක්ක වැඩ කරන එකෙක්.. කොහොම හරි දවසක් අරූ අයියගෙ යාලුවට කෙල්ලත් එක්ක ඉන්න පික් එකක් පෙන්නල මේ මගෙ කෙල්ල බන් කියල.. අයියගෙ යාලුව මගෙ කෙල්ලව දන්නව පස්සෙ පොර කියල තියනව මේ මගෙ යලුවෙකුගෙ මල්ලි කෙනෙක් බදින්න ඉන්න කෙල්ල කියල

    අරූ කියල ඔව් මම දන්නව කෙල්ලගෙ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් නේද බලෙන් බන්දල දෙන්නෙ කෙල්ලගෙ කිසිම කැමැත්තක් නැතුව කියල.. ඒක ඇහුවහම අයියගෙ යාලුව තක්බීර් වෙලා මොකද ඌ දන්නව අපේ සීන් එක මුලඉදලම වගේ...පස්සෙ අයියට කෝල්කරල විස්තරේ කියල අයිය ඒ කොල්ලව හම්බ වෙලා.. පස්සෙ මට කිව්වොත් මම අනිව මොනා හරි අවුලක් කරනව කියල දන්න නිසා මට නොකිය අපේ අම්මට කියල අම්මයි අක්කයි (අයියගෙ වයිෆ්) ඒ කොල්ලගෙ අම්මල හම්බ වෙලා ගෙදර ගිහින්

    ඒ මිනිස්සු හරිම අහින්සක මිනිස්සු වගයක් ලු... ඒ ගෙදරත් මේකි එනවලු... ගෙදර මිනිස්සුන්ට කියපු බොරුවම කියල.. කෝම හරි ඒ අම්මවටත් කතා කරල කොල්ලව බය කරවල දෙන්න එකට ඉන්න වෙලාවක අපේ අම්මයි, අක්කයි, කොල්ලගෙ අම්මයි කට්ටියම ගිහින් අතටම අල්ල ගෙන... කෙල්ලට අන්තිමට මාවත් නැති උනා අරූවත් නැති උනා...පව්... අද මොනාකරනවද කියලවත් දන්නෙ නෑ...ආරන්චි විදිහට නුවර පැත්තෙ එකෙක්ව බැදල...

    හොදම දේ කියන්නෙ බන් අපේ අම්ම, තාත්ත,අක්ක, අයිය කිසි කෙනෙක් මේ ගැන මට වචනයක් වත් කිවුවෙ නෑ.... මාසගානක් ඔක්කොම ප්ලෑන් කරල අතටම අල්ලගෙන තමා මට කිව්වෙ... තාත්ත කිව්වෙ ඔයාට ඕනෙනම් මේක කරන්න අපි මේක කරගන්න එපා කියන්නෙ නෙ.. අපි ඔයාත ඇත්ත පෙන්නුව විතරයි කියල... ආ
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    sad story

    :(:(
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔය අයියනේද මෙකට විරුද්ද.. අම්මල ඔක්කොම කැමත්ත තියෙනකොටත් අයිය විරුද්ද උනා කිවා නේද? ගැනුලමයට ඔය කතාව (ඉඩම් කතාව ) උබ කිවද? අයිය අකමැති හේතුව මේක වෙන්නැති කියල.. එයා දන්නවද

    කෙල්ලට මම ඇඟේව්වා, මේක තමයි හේතුව කියලා. කෙල්ලත් එක තේරුම් ගත්තා. මුල ඉඳම්ම, මේ සිද්දිය වෙන්නත් කලින්ම, අයියා කෙල්ලගේ ඉඩම් එයාගේ තනි මතේට කුලියට දීල එහෙම තියෙනවා. කෙල්ල ඒවා ගැන මටත් කියලා තියෙනවා. තව, කෙල්ලගේ අම්මත් අයියට ටිකක දොස් කියලා තිබුනා, නංගී බඳින්න ඉන්න කෙනාගෙනුත් මේවා ගැන අහන්න ඕන, මේ ඉඩම් තනි මතේට තීරණ ගන්න එපා කියල. එත් මේ දේවල් උනේ හිත ඔය ප්‍රශ්න එන්න කලින්.