අද මම යනව බෙහෙත් ගන්න - ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නෑ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,284
    12,744
    113
    🌎
    AnuradhaRa ta mammary glands uth thiynvda?
    පපුව යටින් කහින්නේ කොහොමද බන්. තං දෙක යටින්ද? කහින කොට නිපල් දෙකෙන් කිරි විසික් වෙනවා ඇති නේ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • පපුව යටින් කහින්නේ කොහොමද බන්. තං දෙක යටින්ද? කහින කොට නිපල් දෙකෙන් කිරි විසික් වෙනවා ඇති නේ. 🤷🏻‍♂️
    නෑ මේ කැස්ස වෙනස්
    පෙනහලු ඇතුලෙන්මයි කැස්ස එන්නෙ, වියලි කැස්සක් වුණාට

    වෙනදට කහින්නෙ උගුරෙන්නෙ..
    මේ කහින විදියට උරස් කුහරෙත් ඇකිලෙනව

    දෙයක් කිව්වම තේරුම් ගනින් බං...
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • moko case eka bn...
    මේ දවස්වල තියෙනව influenza a b
    corona ත් තියෙනව කිව්ව
    සමහරුන්ට හැදුනට දන්නෙත් නෑ
    සමහරුන්ට ගොඩක් අමාරු වෙනව

    නියුමෝනියාවට වුණත් එන්න පුලුවන් කිව්ව
    මම ඩෙංගු හැදුණ වෙලාවෙ මේ ඩොක්ටර්ගෙන් තමයි බෙහෙත් ගත්තෙ. මේ ලෙඩවලට හොදම මෙයා තමයි.
    මම කොහෙවත් ඇඩ්මිට් වුණේ නෑ. ඩොක්ටර් දුන්න බෙහෙත් බව්ව, හැමදාම ගිහින් ලේ රිපෝට් එක ගත්ත. ගෙදරමයි හිටියෙ
    මට හොද වුණා ඉතිං

    ඩොක්ටර් දුන්න බේත් බිව්ව විතරයි ඇගට පුදුම සනීපයක් දැනුණෙ, ඉස්සර තමා ඩෙංගු හැදුනම පැනඩෝල් විතරක් දෙන්නෙ. දැං බේත් වර්ග තියෙනව ගොඩක්
    ඩෙංගු හැදුණ වෙලාවෙ මම ගෙදරට වෙලාමයි හිටියෙ. පැනඩෝල් වලටවත් උණ බහින්නෙ නෑ. අන්තිමට වමනෙත් දාන්න ගත්ත

    නංගි ඇවිත් මාව එක්කං ගියා
    මට ඩොක්ටර් බැන්න උණ තියාගෙන දවස් 4 ක්ම ගෙදරට වෙලා හිටිය කියල
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113
    මේ දවස්වල තියෙනව influenza a b
    corona ත් තියෙනව කිව්ව
    සමහරුන්ට හැදුනට දන්නෙත් නෑ
    සමහරුන්ට ගොඩක් අමාරු වෙනව

    නියුමෝනියාවට වුණත් එන්න පුලුවන් කිව්ව
    මම ඩෙංගු හැදුණ වෙලාවෙ මේ ඩොක්ටර්ගෙන් තමයි බෙහෙත් ගත්තෙ. මේ ලෙඩවලට හොදම මෙයා තමයි.
    මම කොහෙවත් ඇඩ්මිට් වුණේ නෑ. ඩොක්ටර් දුන්න බෙහෙත් බව්ව, හැමදාම ගිහින් ලේ රිපෝට් එක ගත්ත. ගෙදරමයි හිටියෙ
    මට හොද වුණා ඉතිං

    ඩොක්ටර් දුන්න බේත් බිව්ව විතරයි ඇගට පුදුම සනීපයක් දැනුණෙ, ඉස්සර තමා ඩෙංගු හැදුනම පැනඩෝල් විතරක් දෙන්නෙ. දැං බේත් වර්ග තියෙනව ගොඩක්
    ඩෙංගු හැදුණ වෙලාවෙ මම ගෙදරට වෙලාමයි හිටියෙ. පැනඩෝල් වලටවත් උණ බහින්නෙ නෑ. අන්තිමට වමනෙත් දාන්න ගත්ත

    නංගි ඇවිත් මාව එක්කං ගියා
    මට ඩොක්ටර් බැන්න උණ තියාගෙන දවස් 4 ක්ම ගෙදරට වෙලා හිටිය කියල
    matath dengu heduna bn... habai mawanam ICU demma bn plate 29000ta adu una

    Ikmanta Adu wei Mcn
    ------ Post added on Oct 21, 2025 at 12:28 PM
     
    • Love
    Reactions: AnuradhaRa