මේ දවස්වල තියෙනව influenza a b
corona ත් තියෙනව කිව්ව
සමහරුන්ට හැදුනට දන්නෙත් නෑ
සමහරුන්ට ගොඩක් අමාරු වෙනව
නියුමෝනියාවට වුණත් එන්න පුලුවන් කිව්ව
මම ඩෙංගු හැදුණ වෙලාවෙ මේ ඩොක්ටර්ගෙන් තමයි බෙහෙත් ගත්තෙ. මේ ලෙඩවලට හොදම මෙයා තමයි.
මම කොහෙවත් ඇඩ්මිට් වුණේ නෑ. ඩොක්ටර් දුන්න බෙහෙත් බව්ව, හැමදාම ගිහින් ලේ රිපෝට් එක ගත්ත. ගෙදරමයි හිටියෙ
මට හොද වුණා ඉතිං
ඩොක්ටර් දුන්න බේත් බිව්ව විතරයි ඇගට පුදුම සනීපයක් දැනුණෙ, ඉස්සර තමා ඩෙංගු හැදුනම පැනඩෝල් විතරක් දෙන්නෙ. දැං බේත් වර්ග තියෙනව ගොඩක්
ඩෙංගු හැදුණ වෙලාවෙ මම ගෙදරට වෙලාමයි හිටියෙ. පැනඩෝල් වලටවත් උණ බහින්නෙ නෑ. අන්තිමට වමනෙත් දාන්න ගත්ත
නංගි ඇවිත් මාව එක්කං ගියා
මට ඩොක්ටර් බැන්න උණ තියාගෙන දවස් 4 ක්ම ගෙදරට වෙලා හිටිය කියල