අද මම CHR එකෙන් ආවෙ ගෙදර VagonR එක තියෙනව.. දියුණු වෙන විදිහ..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මන් නම් අද බස් එකෙ ආවේ.
    ගෙදර bm එක තියෙනවා. ඒත් එහා ගෙදර මොන්ටිසෝරි යන පොඩි එකා ඊයේ රෑ සෙල්ලම් කරන්ඩ ගෙනිහින් තාම ගෙනත් දුන්නෙ නෑ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මෙ වගෙ උන්ට අහු වෙලා අපෙ අක්ක කෙනෙක් ලස්ක 12 කට කෙලොගෙන, පන්ඩ්ත කමට අපෙ අහන්නෙත් නැ, මුන් කොර්ස් විකුනනව් විතරක් නෙමෙ සල්ලිත් දම්ම ගන්නව උන්ගෙ account වලට, ඉට පස්සෙ demo accounts ද කොහෙද දෙනව, සල්ලි ලොස් උනාම කෙලින්ම සල්ලිත් උන්ට, මර ගෙමක් යන්නෙ බන්
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63

    ඔය කාර් පම්පෝරිය ගහන එවුන් කවදාවත් ඇත්තටම හම්බු කරන මෙතඩ් එක කියන්නෑ
    උන්ට ඕනෙ පදින වාහනේ පෙන්නල අනිත් උන්ගෙ සල්ලි ටික කඩා ගන්න
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඔය කාර් පම්පෝරිය ගහන එවුන් කවදාවත් ඇත්තටම හම්බු කරන මෙතඩ් එක කියන්නෑ
    උන්ට ඕනෙ පදින වාහනේ පෙන්නල අනිත් උන්ගෙ සල්ලි ටික කඩා ගන්න
    elipitama mehema scam karanne khmda ban okunta lejjawak nedda
     
    • Like
    Reactions: DiksonAlex

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මුන් සල්ලි හොයන්නේ trade කරලා නෙමේ course විකුණලා , මාත් එක පාරක් call කරලා විස්තර ඇහුව rs 25,000 ක් course එක , සෙට් උනේ නැති නිසා ගියේ නැ .
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    elipitama mehema scam karanne khmda ban okunta lejjawak nedda
    ඒකනෙ කියන්නෙ ලංකාවෙ හෙන මැට්ටො සෙට් එකක් ඉන්නවනේද බං
    අපිට නිතර ඔන්ලයින් එලකිරියෙ ෆේස්බුක් එකේ හම්බෙන උන් සාමන්‍යෙන් හොද විචාර බුද්ධියක් තියන උන්නෙ
    ඒත් බහුතරේ ඉන්නෙ බං බුද්ධිඅංශෙ වෙනුවට සිරීපාදෙ යන නංගිල වගේ එවුන්

    627230139_1484927489887588_165264407069118325_n.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k