අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනම් මෙදා සැරේ එළකිරි කඹේ අදින්න අපේ පැත්තට තව එකෙක් සෙට් වුණා 😍
    Congratulations machan :love:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    අද ඉදන් Officially කසාද Club එකට ජොයින් වෙනවා.. ❤️💍😄
    කසාද ජිවිතේ ෆන්. ඒක විනෝදයක් විදිහට දැකලා මොලෙන් ගේම ගහලා එන්ජෝයි කරපං. බුදු සරණයි රත්නත්තරේ පිහිටයි.
     
    • Like
    Reactions: fukamura