මචන්ලා අද මම NSBM එකට ගියා...
විස්තර අහද්දි උන් කියන්නෙම මට Computer Science කරන්ඩ කියලා AL Maths කරපු නිසා..මම ගියේ Soft.E එක කරන්ඩ බලන්ඩ
මම දන්න පෙලක් උන් කියන්නේ English පුළුවන් වෙන්ඩ ඕනි කියලා ලොවෙත්,නැත්තන් අමාරුලු කරගන්ඩ..
මගේ ඉතින් කඩ්ඩ සුපිරිම නෑ..
මේවට යද්දි කඩ්ඩ OK වෙනවද මචන්ලා...
ගොඩ දාගන්ඩත් අමාරුයි කියලා ගොඩක් උන් කියන්නේ...අනේ මන්දා අම්මලගේ තාත්තලගේ සල්ලිනේ මේ...පිස්සු වගේ මට මේ ටිකේම මචන්ලා...
Certificate එකට මොනවද දන්නේ නෑ නේද එන්නේ

Last edited:
baya wenna epa

aparade nethnam maath IIT