අද මම NSBM එකට ගියා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    first 2 years sinhalen ?? :P first 2 years local lectures la ..eka neda adahas kale :yes:

    NSBM kohomath patta..issarhata godak hedila enawa aniwa..but ubata IIT giyoth hodai kiyala mata hithenawa un 2nd year eken passe ehenma daanawa training ...hodama place walata daanne..mama owa denan hitiye ne :( aparade nethnam maath IIT :P

    IIT karanda s3 oni macha...nathnm ba,meka karanda kiyak wage yanwada,NSBM nam 3rd year eken kiuwa danne
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම බෙනා;17910041 said:
    මම තාම apply කලේ නෑ මචා... මම ගෙදර ඇවිත් තීරණය කරනවා කියලා හිතන් ආවා...ඔයත් NSBM ද,මට ආසනම් Soft.E කරන්ඩ...

    1st 2nd ඉන්නේ නම් ලංකාවේ Lectures ලා,අමාරු වෙන එකක් නෑ නේද මචා...
    ubata hondin kiwwata terenne nadda kiyapanko
    yako bayawennepa sarala english walin ugannane
    ubata english ochcharama amarui nam foundation to english antony fernando kiyala pothak ati aragena kiyawapan machan

    soft e koi uni ekeda karanna yanne ?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    NSBM epa bn..SLIIT hari IIT hari palayan ..
    anika 1st 2 years sinhalen ? mona jokes ekakda ee? kohomada bn IT, CS sinhalen ugannanne....melo therumak naane...
    kadda awulak na bn.... maha loku kaddak onni na....
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ubata hondin kiwwata terenne nadda kiyapanko
    yako bayawennepa sarala english walin ugannane
    ubata english ochcharama amarui nam foundation to english antony fernando kiyala pothak ati aragena kiyawapan machan

    soft e koi uni ekeda karanna yanne ?

    තේරුනා තේරුනා.... කෑගහන්නේ .... :( :P

    Plymouth Uni එකේ මචා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    english නම් අවුලක් නැ කියන දේ තේරෙනවනම් ....දෙයක් ලියන්න පුලුවන්නම් ඉතුරු ටික නිකන්ම හැදෙනවා ....
    තැන ගැන ටිකක් හොයල කරහන් .... බොරු කාරයෝ ඉන්නවා වැහි වැහාල අරව දෙනවා මේවා දෙනවා කියනවා අන්තිමට certificate එක ගන්නත් හෙන කටුවක් කන්න ඕන
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    CS karana eka hodai eth NSBM eke job gaddi aulu. uba supiri wadek nam university eka aulak naha mokak unath kadda hadenawa
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම බෙනා;17909819 said:
    මචන්ලා අද මම NSBM එකට ගියා...

    විස්තර අහද්දි උන් කියන්නෙම මට Computer Science කරන්ඩ කියලා AL Maths කරපු නිසා..මම ගියේ Soft.E එක කරන්ඩ බලන්ඩ

    මම දන්න පෙලක් උන් කියන්නේ English පුළුවන් වෙන්ඩ ඕනි කියලා ලොවෙත්,නැත්තන් අමාරුලු කරගන්ඩ..

    මගේ ඉතින් කඩ්ඩ සුපිරිම නෑ..
    මේවට යද්දි කඩ්ඩ OK වෙනවද මචන්ලා...

    ගොඩ දාගන්ඩත් අමාරුයි කියලා ගොඩක් උන් කියන්නේ...අනේ මන්දා අම්මලගේ තාත්තලගේ සල්ලිනේ මේ...පිස්සු වගේ මට මේ ටිකේම මචන්ලා...

    මල්ලි software ENG කරන්න . කඩ්ඩ අවශ්‍ය නෑ . සිංහලෙන් කියල දෙනවා. 3 yrs යනකොට කඩ්ඩ පොලිෂ් වෙනවා. බයවෙන්න එපා.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මල්ලි software ENG කරන්න . කඩ්ඩ අවශ්‍ය නෑ . සිංහලෙන් කියල දෙනවා. 3 yrs යනකොට කඩ්ඩ පොලිෂ් වෙනවා. බයවෙන්න එපා.

    සිරාවටද අයියේ සිංහලෙන් 1st & 2nd තියෙනවා කිවුවේ.... ;)

    එල අයියේ Thnkzzz ඔයත් කලාද :rolleyes: