අද මරණය!!!

lankalk

Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    ‘‘කතමා චානන්ද, සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා?
    ඉධානන්ද, භික්ඛු සබ්බසඞ්ඛාරෙසු අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතානන්ද, සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    ubala dakala thiyena same shit experience karala thiyenwa thaththa hospital idddi,
    leddu marena eka,

    mage thaththa hadissiye nathiwuna, gedaradima
    godak aya kiwwe wasanawantha maranayak kiyala
    nathiwechcha dawaswala mata e kathwa arahan,

    eth nandala denna balu duk windala maruna hati dakkama e kathwa kochchara aththada kiyala hithuna :(

    parthana karahan ubalage ammala thaththalatah puluwan ayusha windala duk widinnne nathi hadisi maranayak,.
    🙏
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,940
    1
    43,256
    113
    පොල් ගහකින් වැටුන මනුස්සයෙක් (අවුරුදු 35) යන්තං පන තියෙද්දී වාට්ටුවට ගෙනාවා. එයාගේ නෝනාත් ආවා අඩ අඩ. ඒත් එක සැරේම හුස්ම ගියා. මන් පුළුවන් තරම් ට්‍රයි කලා ලොකු ඩොක්ටත් එක්ක CPR දෙන ගමන්. මන් CPR දෙනකොට ආයේ සිහිය ආවා. විනාඩි දහයක් විතර නෝනාත් එක්ක කතා කළා. ආයේ හුස්ම ගියා. ආයේ මන් CPR දුන්නා. ආයෙත් සිහිය අවා. විනඩියකින් දෙකකින් ආයේ සිහිය නැති උනා. මගේ ජීවිතේ පළවෙනියටම අස් ඉස්සරහ සිහිය නැති වෙනවා දකින නිසා දරාගන්න අමාරුයි. අර මනුස්සයා අඩද්දි තව දුකයි. ලොකු දොස්තර කියන එක අහන්නේ නැතුව මන් ඇඟ උඩ නැගගෙන ආයෙත් CPR දුන්නා. මන් දන්නෙත් නෑ මගේ මාත් ඉකි ගාගහ අඩනවා. එක දිගට විනාඩි 30ක් විතර ට්‍රයි කලා. ඒත් ආයේ පන ආවේ නෑ. 😭😭😭
    ඇයි ඒ ලෙඩා මැරුණෙ?
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    224
    259
    63
    hammata siri, defibrillator use karala balanne nadda
    වැඩක් නෑ කියලා ලොකු දොස්තර බලලා කිව්වා...

    ඇයි ඒ ලෙඩා මැරුණෙ?
    ඔළුවට උන බරපතල හානි. surgery එකට ගන්නවත් time තිබ්බේ නෑ.
    ------ Post added on Apr 20, 2024 at 11:37 AM