Copied at timestamp, press play
මේ කියන කතාව නිකංම අහක දාන්න පුලුවන් දෙයක් නෙමෙයි. රට වහන්න කියල කෑ ගහන ගොඩක් අයට මේක ගැන හරි හැටි අවබෝධයක් නෑ.
Copied at timestamp, press play
Copied at timestamp, press play
Whats the point of increasing or maintaining the GDP at this movement ?
I'm not really an economist but we have loans to repay and the pandemic itself is proving to be quite costly so I'm guessing maybe we can't afford the aforementioned GDP loss?...
ගොනෝ නිශ්පාදනය කරන්න කලින් මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපැයිමේ කියන කතාව නිකංම අහක දාන්න පුලුවන් දෙයක් නෙමෙයි. රට වහන්න කියල කෑ ගහන ගොඩක් අයට මේක ගැන හරි හැටි අවබෝධයක් නෑ.
පැණි වලින් බැරිද?දන්න දේ තමයි . රටෙ ඉන්නවා කොවිඩ් නිව්මොනියාව දක්වා ගිය 1000කට වඩා. දන්නවාද? හැමෝම ලෙඩ තියන අය නෙවෙයි.
දුර්වලයා මැරෙනවා කියන එක තාමත්විස්වාස කරන ගොන්නු ඉන්නවානේ අප්පා. මේ ලිනියේජ් වලට ඔය බහුබුත ඔට්ටු නැ.
එන්නත විසදුම තමයි. සංචරණ සිමාත් ඒ වගේම අවශයයි. අපේ මිනිස්සුන්ව බලෙන් ගෙවල්වල තිබිබොත් මිසක් ගෙදර ඉන්නැ. ඉන්නත් බැ.
Israel vaccinated everyone including pregnant women. Current CDC guidelines state for those would be mothers who would opt for the vaccine to go for it.ප්‍රෙග්නන්ට් හෝ කිරි දෙන අම්මලට වැක්සින් එක අනුමත ද ?
Explainer: Why Covid-19 vaccines may not completely eliminate viral spreadVaccination thamai piliyama. Sinopharm 14 million genawalu salli walata asap
ඔව් කොවිඩ් තමයි ඒත් එහෙම දුර්වලතා තියෙන කෙනෙක් තමයි මැරෙන්නෙ. තාම අර මග මැරෙණ ගානට නම් අපේ රටේ කොවිඩ් ඇවිල්ල නෑ මිනිස්සුන්ගෙ යම් සංවරකමක් තියෙන නිසා. ඉස්සරහදි මේක අඩුවෙයි කියලත් හිතෙනව. කොහොමහරි වැක්සීන් එක තමයි එකම විසඳුම නැතුව රට වහන එකනම් නෙමෙයි.

mama danna office ekakaමචන් කලුබෝවිල රෝහලේ තව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ට කොවිඩ් නියුමෝනියාවට ඇවිල්ල බන්, අපේ ගෙවල් ලඟ කෙනෙක් ගේ නෑදෑ වෙන කෙනෙක්, දැනටමත් සුවර් නෑලූ...
ශික් මේ ප්‍රෙග්නන්ට් අය ව ගෙදර තිබ්බට වැඩක් නෑ බන් හස්බන්ඩ් බස් එකේ එල්ලිලා වැඩට යනවනම්
Mun nam minissu wenna baha.....mama danna office ekaka
pissu aayathana pradaaniyak innawalu
eeka pregnant aya 4 denaawa gennala kiyanawalu
kemeththen wedata enne kiyala
letters denna kiyala
mama danna office ekaka
pissu aayathana pradaaniyak innawalu
eeka pregnant aya 4 denaawa gennala kiyanawalu
kemeththen wedata enne kiyala
letters denna kiyala
![]()
![]()
![]()
![]()
2021.05.19
කොවිඩ් මරණ 36ක් වාර්තා වූ බව තහවුරු කරයි

ethakotaහරිම ගණන් එලියට දෙනවට ප්‍රතිකාරය..
හෙට ඉඳල කොරෝනා ලෙඩ්ඩු තව අඩුවෙයි.
View attachment 125903
හොඳටම කරන රටක්.✌
මොකටද එහෙම letters දෙන්නෙ?
------ Post added on May 20, 2021 at 11:04 AM
ethakota
monawa hari aulak unoth
uta keewa heki nee
mama enna epaa keewa
eyaala kemeththen aawe kiyala
letter eka pennana puluwan ne
eeka thamai bro karala thiyenneඔව් ඒක තමයි.
මම කියන්නෙ එහෙම letters දෙන්න ඕන නෑ.
ඔක්කොටම කතා වෙලා එහෙම නොකර ඉන්න තියෙන්නෙ.
Don't worry. About 220 out of 225 like you.
Only the export production will help to repay the loans. No point of try increasing the GDP at the moment. It is just a number showing the performance of government. These days we shoud focus on money circulation only. I am not against with the money printing also to achieve this.
eeka thamai bro karala thiyenne
eeth aula thiyenne
eyaalage salary increment okkoma
ee miniha nawaththailu