අද මරු වැඩක් වුනා.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    ඩයල් එකක් එකපාරටම ආවා අපේ ගෙදරට .. අපිව හොද ට දන්නවා වගේ මුගේ කියවිල්ලා..අපි බිස්නස් එකක් කලා..ඒ නිසා මේවගේ දේවල් අපිට ආගන්තුක නෑ.අපිව හුගක් කල් දන්න ගානට තමයි කියවිල්ල . අපිත් හිතුවේ අපි නොදන්න අපිව දන්න ඩයල් එකක් කියලා . මු කියපු තාලයට විශ්වාස කරන්න පුලුවන් . හෙන ලොකු හෑල්ලක් කියෙව්වා !

    හොදම වැඩේ කියන්නේ , එහා ගෙදර බල්ලා පපුව ලගට පැනලා, මු දඩෝරියන් ගාලා මූ වැටිලා ..එකත් කියාගෙනම තමයි ආවේ, කතාව ඇත්ත..බල්ලා පැනලා ..හපලා නෑ.. පස්සේ අපි පව් කියලා මූට තේකකුත් දුන්නා . ඒ වුනාට මම බැලුවා මූ අපිව බලන්න ආපු කාරනේ...

    මට මුව හෙන සැකයි. මම ඇහුවා අනික් උන්ගෙන් උඹලා මූව දන්නවද කියලා. උනුත් දන්නේ නෑ..උන් හිතලා තියෙන්නේ මම දන්නවා කියලා..ඔන්න බලපන් සන්නිවේදනය ..උපරිමයි අපේ උන්ගේ

    දැන් ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඇට මිදුලු බද්දදයක් කියලා ලොකු කතන්දරයක්.. කරලියට එනවා..අද රෑට ෆලයිට් එකලු ඉන්දියාවේ යනවලු. ලමයි දෙන්නටම ඇට මිදුලි බද්දයක් ලු. ලක්ෂ 180 ක් වැය කරලලු. ඉතින් ජාන වලින් ඇටමිදුලු බද්ද කරන්න වෙලා කියලා තමයි කිව්වේ.. හෙන සීන් එකක්. කිසිම පෲෆ් එකක් නෑ..ඔහේ කියවනවා..

    එක එක මිනිස්සුන්ගේ නම් කියලා , අපිව දන්නවලු. ඒත් අපි දන්නෑ එක නමක්..

    උදව්වක් ඉල්ලුවේ ..සල්ලිවලින්

    හොද වෙලාවට මම හිටියා..මම කිව්වා .ඔයාගේ එකවුන්ට් නම්බර්ය දෙන්න.මම සල්ලි ටිකක් දාන්නම් පස්සේ කියලා .
    එකවුන්ට් නම්බර් නම් නෑ කියලා.. උ දනි පනි ගාලා නැගිටලා වාෂ්ප වුනා..

    මෙහෙම මිනිස්සු නිසා අවංකව අසරණ මිනිස්සුන්ව
    අපි කොච්චර අවිශ්වාස කරලා පන්නගන්නව ඇතිද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අවංකව අසරණ මිනිස්සු
    අවංක අසරණ මිනිස්සු කවදාවත් අනුන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ බන්. ගොඩක් වෙලේට උන් කාගෙන ඉන්නවා තමුන්ගෙ අසරණකම. ලෙඩක් නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් බේත් ගන්නවා. හොර කපටි වංචාකාරයෝ තමයි ඔය වගේ කරන්නෙ.
    ඔය වගේම ඇත්තටම ලෙඩ තියෙන උනුත් ඉන්නවා. සමහර එවුන් ලෙඩේම බිස්නස් එකක් කරගන්නවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ
     
    • Angry
    • Love
    Reactions: Tramadol and etrocs

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පොටෝ එකක් දාපන්... ගේම් දෙන එවුන් පිරිලා දැන්. වාහනේ නවත්වල පාරක් ඇහුවත් ඈත් වෙලා කතා කරපන්..... ඊයේ NHSL යන්න පාරක් ඇහුවා කාර් එකක් නවත්වලා. ඌට පාර කිව්වා U ටර්න් එක්ක ගහන්න කියලා. නමුත් වෙන පාරකට හැරෙව්වේ... 🤔
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ
    පරණ යකඩ...බෝ...තල් පත්තරේ... මහත්තය පරණ යකඩ එහෙම තියෙනවද? 🤷🏻‍♂️
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ
    එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසෙ
    මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා

    සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ

    ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
    තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
    වයස 60 යි. පොඩි කෙට්ටු මනුස්සයෙක්

    මීගමු ඉස්පිරිතාලෙ හිටියලු සති දෙකක් විතර. ICU එකෙත් ඉදල
    සේලයින් බෝතල් 30 ක් විතර දුන්නලු.
    අද මට පෙන්නුව බඩේ අගල් 5 ක් විතර කැළලක් ඔපරේෂන් කරල මහපු
    මට කිව්වෙ කොන්දෙ හරියෙ ලේ පිරිල තිබුණ කියල.

    දැං මනුස්සයට සැහෙන්න හොදයි. ඒත් ටික කාලයක් මොකුත් වැඩක් කරන්න එපා කියල
    ඉගෙන ගන්න වයසෙ ලමයි දෙන්නෙකුත් ඉන්නව..
    මේ මනුස්සය බැදල තියෙන්නෙ වයස 39 දි

    උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො

    දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..

    මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං

    මාත් එයාට කීයක් හරි දෙනව
    මං යනව අද හවසට ඒ පැත්තෙ

    ------------------------------------------------------------------------------------------------

    මේකෙ වැටුණ කමෙන්ට් ටික දැකල එපා වුණා බං මට
    අන්තිමට ඒ මනුස්සයගෙ දේවල් expose වෙන එක විතරයි වෙන්නෙ
    මට පුලුවන් දේ මං කරනව, ඒ ඇති...
    meth ewage ekekda?
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඩයල් එකක් එකපාරටම ආවා අපේ ගෙදරට .. අපිව හොද ට දන්නවා වගේ මුගේ කියවිල්ලා..අපි බිස්නස් එකක් කලා..ඒ නිසා මේවගේ දේවල් අපිට ආගන්තුක නෑ.අපිව හුගක් කල් දන්න ගානට තමයි කියවිල්ල . අපිත් හිතුවේ අපි නොදන්න අපිව දන්න ඩයල් එකක් කියලා . මු කියපු තාලයට විශ්වාස කරන්න පුලුවන් . හෙන ලොකු හෑල්ලක් කියෙව්වා !

    හොදම වැඩේ කියන්නේ , එහා ගෙදර බල්ලා පපුව ලගට පැනලා, මු දඩෝරියන් ගාලා මූ වැටිලා ..එකත් කියාගෙනම තමයි ආවේ, කතාව ඇත්ත..බල්ලා පැනලා ..හපලා නෑ.. පස්සේ අපි පව් කියලා මූට තේකකුත් දුන්නා . ඒ වුනාට මම බැලුවා මූ අපිව බලන්න ආපු කාරනේ...

    මට මුව හෙන සැකයි. මම ඇහුවා අනික් උන්ගෙන් උඹලා මූව දන්නවද කියලා. උනුත් දන්නේ නෑ..උන් හිතලා තියෙන්නේ මම දන්නවා කියලා..ඔන්න බලපන් සන්නිවේදනය ..උපරිමයි අපේ උන්ගේ

    දැන් ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඇට මිදුලු බද්දදයක් කියලා ලොකු කතන්දරයක්.. කරලියට එනවා..අද රෑට ෆලයිට් එකලු ඉන්දියාවේ යනවලු. ලමයි දෙන්නටම ඇට මිදුලි බද්දයක් ලු. ලක්ෂ 180 ක් වැය කරලලු. ඉතින් ජාන වලින් ඇටමිදුලු බද්ද කරන්න වෙලා කියලා තමයි කිව්වේ.. හෙන සීන් එකක්. කිසිම පෲෆ් එකක් නෑ..ඔහේ කියවනවා..

    එක එක මිනිස්සුන්ගේ නම් කියලා , අපිව දන්නවලු. ඒත් අපි දන්නෑ එක නමක්..

    උදව්වක් ඉල්ලුවේ ..සල්ලිවලින්

    හොද වෙලාවට මම හිටියා..මම කිව්වා .ඔයාගේ එකවුන්ට් නම්බර්ය දෙන්න.මම සල්ලි ටිකක් දාන්නම් පස්සේ කියලා .
    එකවුන්ට් නම්බර් නම් නෑ කියලා.. උ දනි පනි ගාලා නැගිටලා වාෂ්ප වුනා..

    මෙහෙම මිනිස්සු නිසා අවංකව අසරණ මිනිස්සුන්ව
    අපි කොච්චර අවිශ්වාස කරලා පන්නගන්නව ඇතිද?

    හොද වෙලාවට උබ හිටියෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පොඩ්ඩක් පරෙස්සමට ඉඳපන් හෙට අනිද්දට උබේ ගෙදරට හොරු පනින්නත් පුළුවන්
     
    • Like
    Reactions: EKGuest

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ඩයල් එකක් එකපාරටම ආවා අපේ ගෙදරට .. අපිව හොද ට දන්නවා වගේ මුගේ කියවිල්ලා..අපි බිස්නස් එකක් කලා..ඒ නිසා මේවගේ දේවල් අපිට ආගන්තුක නෑ.අපිව හුගක් කල් දන්න ගානට තමයි කියවිල්ල . අපිත් හිතුවේ අපි නොදන්න අපිව දන්න ඩයල් එකක් කියලා . මු කියපු තාලයට විශ්වාස කරන්න පුලුවන් . හෙන ලොකු හෑල්ලක් කියෙව්වා !

    හොදම වැඩේ කියන්නේ , එහා ගෙදර බල්ලා පපුව ලගට පැනලා, මු දඩෝරියන් ගාලා මූ වැටිලා ..එකත් කියාගෙනම තමයි ආවේ, කතාව ඇත්ත..බල්ලා පැනලා ..හපලා නෑ.. පස්සේ අපි පව් කියලා මූට තේකකුත් දුන්නා . ඒ වුනාට මම බැලුවා මූ අපිව බලන්න ආපු කාරනේ...

    මට මුව හෙන සැකයි. මම ඇහුවා අනික් උන්ගෙන් උඹලා මූව දන්නවද කියලා. උනුත් දන්නේ නෑ..උන් හිතලා තියෙන්නේ මම දන්නවා කියලා..ඔන්න බලපන් සන්නිවේදනය ..උපරිමයි අපේ උන්ගේ

    දැන් ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඇට මිදුලු බද්දදයක් කියලා ලොකු කතන්දරයක්.. කරලියට එනවා..අද රෑට ෆලයිට් එකලු ඉන්දියාවේ යනවලු. ලමයි දෙන්නටම ඇට මිදුලි බද්දයක් ලු. ලක්ෂ 180 ක් වැය කරලලු. ඉතින් ජාන වලින් ඇටමිදුලු බද්ද කරන්න වෙලා කියලා තමයි කිව්වේ.. හෙන සීන් එකක්. කිසිම පෲෆ් එකක් නෑ..ඔහේ කියවනවා..

    එක එක මිනිස්සුන්ගේ නම් කියලා , අපිව දන්නවලු. ඒත් අපි දන්නෑ එක නමක්..

    උදව්වක් ඉල්ලුවේ ..සල්ලිවලින්

    හොද වෙලාවට මම හිටියා..මම කිව්වා .ඔයාගේ එකවුන්ට් නම්බර්ය දෙන්න.මම සල්ලි ටිකක් දාන්නම් පස්සේ කියලා .
    එකවුන්ට් නම්බර් නම් නෑ කියලා.. උ දනි පනි ගාලා නැගිටලා වාෂ්ප වුනා..

    මෙහෙම මිනිස්සු නිසා අවංකව අසරණ මිනිස්සුන්ව
    අපි කොච්චර අවිශ්වාස කරලා පන්නගන්නව ඇතිද?

    ඔය වගේ උන් මට සෙට් උනාම දෙබස යන්න මෙන්න මේ විදියට

    මම: මොකද?

    ඩයල් එක: මහත්තය අපේ නෝ..

    මම: යන්න යන්න

    🤭 🤭

    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ

    අම්මට, කැරි එකා කියන්නෙ. කවුද බන් අර බාස් කෙනෙක් ගැන කෙබරයක් ගොතන් ආවේ?
    තව නංගි රිමාන්ඩ් කියලා, හරියට විස්තර අහපුවාම ඇප හම්බුනා කිව්වෙ කවුද? 🤭🤭

    ------ Post added on Aug 13, 2024 at 3:25 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අම්මට, කැරි එකා කියන්නෙ. කවුද බන් අර බාස් කෙනෙක් ගැන කෙබරයක් ගොතන් ආවේ?
    තව නංගි රිමාන්ඩ් කියලා, හරියට විස්තර අහපුවාම ඇප හම්බුනා කිව්වෙ කවුද? 🤭🤭
    උඹට බොරු වුණාට
    මං කියපු සේරම ඇත්ත
    උඹටනං ලොකු මොලේ අමාරුවක් තියෙනව බං
    තොපි එකෙක්වත් උදවු කලේ නෑ
    අපි ඒ මනුස්සයට රුපියල් 5000 ක් දුන්න

    ගෙවල් තියන තැන දාපං .
    ඔය පැත්තෙන් ගියොත් මොකක් හරි කියලා තේකක් බිල යන්න පුලුවන් නේ .

    බිස්කට් එහෙම තියනවද ?
    අපේ ගෙදර වරෙන්
    උඹට හොදට සලකනව :love:
    ගණන් ටිකකුත් අහගන්න පුලුවන් මට
     
    • Haha
    Reactions: tharakaf

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    ගෙවල් තියන තැන දාපං .
    ඔය පැත්තෙන් ගියොත් මොකක් හරි කියලා තේකක් බිල යන්න පුලුවන් නේ .

    බිස්කට් එහෙම තියනවද ?
    ow Enna,, geniwat deno awit okala yanna
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඩයල් එකක් එකපාරටම ආවා අපේ ගෙදරට .. අපිව හොද ට දන්නවා වගේ මුගේ කියවිල්ලා..අපි බිස්නස් එකක් කලා..ඒ නිසා මේවගේ දේවල් අපිට ආගන්තුක නෑ.අපිව හුගක් කල් දන්න ගානට තමයි කියවිල්ල . අපිත් හිතුවේ අපි නොදන්න අපිව දන්න ඩයල් එකක් කියලා . මු කියපු තාලයට විශ්වාස කරන්න පුලුවන් . හෙන ලොකු හෑල්ලක් කියෙව්වා !

    හොදම වැඩේ කියන්නේ , එහා ගෙදර බල්ලා පපුව ලගට පැනලා, මු දඩෝරියන් ගාලා මූ වැටිලා ..එකත් කියාගෙනම තමයි ආවේ, කතාව ඇත්ත..බල්ලා පැනලා ..හපලා නෑ.. පස්සේ අපි පව් කියලා මූට තේකකුත් දුන්නා . ඒ වුනාට මම බැලුවා මූ අපිව බලන්න ආපු කාරනේ...

    මට මුව හෙන සැකයි. මම ඇහුවා අනික් උන්ගෙන් උඹලා මූව දන්නවද කියලා. උනුත් දන්නේ නෑ..උන් හිතලා තියෙන්නේ මම දන්නවා කියලා..ඔන්න බලපන් සන්නිවේදනය ..උපරිමයි අපේ උන්ගේ

    දැන් ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ ඇට මිදුලු බද්දදයක් කියලා ලොකු කතන්දරයක්.. කරලියට එනවා..අද රෑට ෆලයිට් එකලු ඉන්දියාවේ යනවලු. ලමයි දෙන්නටම ඇට මිදුලි බද්දයක් ලු. ලක්ෂ 180 ක් වැය කරලලු. ඉතින් ජාන වලින් ඇටමිදුලු බද්ද කරන්න වෙලා කියලා තමයි කිව්වේ.. හෙන සීන් එකක්. කිසිම පෲෆ් එකක් නෑ..ඔහේ කියවනවා..

    එක එක මිනිස්සුන්ගේ නම් කියලා , අපිව දන්නවලු. ඒත් අපි දන්නෑ එක නමක්..

    උදව්වක් ඉල්ලුවේ ..සල්ලිවලින්

    හොද වෙලාවට මම හිටියා..මම කිව්වා .ඔයාගේ එකවුන්ට් නම්බර්ය දෙන්න.මම සල්ලි ටිකක් දාන්නම් පස්සේ කියලා .
    එකවුන්ට් නම්බර් නම් නෑ කියලා.. උ දනි පනි ගාලා නැගිටලා වාෂ්ප වුනා..

    මෙහෙම මිනිස්සු නිසා අවංකව අසරණ මිනිස්සුන්ව
    අපි කොච්චර අවිශ්වාස කරලා පන්නගන්නව ඇතිද?
    ඒ ආවෙ කලු මහත එකෙක්ද 40ක් වගේ වයස?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877

    allan ata midulu badda karanna thibbe uta
     
    • Haha
    Reactions: Shamal3001

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    දැන් එක වචනෙන්ම ම මීටර් බන් පගයා එන්නෙ මොකාටද කියලා කටු කාලම. පාරෙ යද්දිත් "ආ කොහොමද?, දැන් කොහෙද වැඩ" කියාගෙන එන්නෙත් ඔහොම සල්ලි හිගන උන් තමයි. මූන බලලා ලාවට කින්ඩි හිනාවක් දාපු ගමන් බුවාලා මිසින් වෙනවා :rofl: :rofl:

    හැබෑ බොට ගහන්නෝනෙ මඩු වලිගෙන් දන්නැති පගයි ගේ අස්සෙ දාන් පුප දෙනවට!:frown:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස් ටිකේ ..පළවෙනියට ඔහොම බොරුවක් කියාගෙන එනවා ගෙවල් දොරවල් බලාගෙන යන්න .
    දෙවෙනි පාර සෙට් එකත් එක්ක ඇවිල්ල ගෙවල් කොල්ල කන උන් ඉන්නවා ..