අද මරු වැඩක් වුනා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    දන්නවා වගේ රගන උන්ට හව් වුනාම එහෙම වෙනවා කන්ඩි බී
    හොරු ඉන්නවා බන්. බලාගෙන වත්තට ගනින්. මිනිහෙක්ට තේකක් වතුර වීදුරුවක් දෙන එකනම් හොඳයි. උබලගෙත් හිත හොඳ ඇති. ❤️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හොරු ඉන්නවා බන්. බලාගෙන වත්තට ගනින්. මිනිහෙක්ට තේකක් වතුර වීදුරුවක් දෙන එකනම් හොඳයි. උබලගෙත් හිත හොඳ ඇති. ❤️
    මේ මගෙ අර night is dark ත්‍රෙඩ් එක බම්ප් කරපං
    මම ඊයෙ රෙකෝඩ් කෙරුවෙ, මං කරපු වැඩක් නිසා දැම්මෙ
    කම්පියුටර් එක off කරපු නිසා කම්මැලිකමට ෆෝන් එක තියං කරපු වැඩ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මේ මගෙ අර night is dark ත්‍රෙඩ් එක බම්ප් කරපං
    මම ඊයෙ රෙකෝඩ් කෙරුවෙ, මං කරපු වැඩක් නිසා දැම්මෙ
    කම්පියුටර් එක off කරපු නිසා කම්මැලිකමට ෆෝන් එක තියං කරපු වැඩ
    hari. a mona magulak da bn. 9.15ta nidiyanawa kiyalane tiyenne
     
    • Angry
    Reactions: AnuradhaRa

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ

    ඒ වගේද උඹ මෙතන දිග අරින රචනා කාව්‍ය සංග්‍රහ
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    ගෙවල් තියන තැන දාපං .
    ඔය පැත්තෙන් ගියොත් මොකක් හරි කියලා තේකක් බිල යන්න පුලුවන් නේ .

    බිස්කට් එහෙම තියනවද ?
    උඹ ජෙප්පෙක් නේද? නිකන්මයි කන්න බොන්න හදන්නේ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    උඹට බොරු වුණාට
    මං කියපු සේරම ඇත්ත
    උඹටනං ලොකු මොලේ අමාරුවක් තියෙනව බං
    තොපි එකෙක්වත් උදවු කලේ නෑ
    අපි ඒ මනුස්සයට රුපියල් 5000 ක් දුන්න


    අපේ ගෙදර වරෙන්
    උඹට හොදට සලකනව :love:
    ගණන් ටිකකුත් අහගන්න පුලුවන් මට
    උබ කියන කියන එකාට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ පොන්නයො
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    එච්චර දන්න උන් ඉන්න නම් උඹ ජෝතිපාල වගේ ඩයල් එකක් වෙන්න ඇති නේද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    අවංක අසරණ මිනිස්සු කවදාවත් අනුන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ බන්. ගොඩක් වෙලේට උන් කාගෙන ඉන්නවා තමුන්ගෙ අසරණකම. ලෙඩක් නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් බේත් ගන්නවා. හොර කපටි වංචාකාරයෝ තමයි ඔය වගේ කරන්නෙ.
    ඔය වගේම ඇත්තටම ලෙඩ තියෙන උනුත් ඉන්නවා. සමහර එවුන් ලෙඩේම බිස්නස් එකක් කරගන්නවා.
    @AnuradhaRa වගේ ponna ballo ලෙඩේ business එකක්‌ කරගන්න පුදුම විදිහට දඟලනවා. :mad:

    අමුතු අමුතු රචනා හදාගෙන එනව බං

    මං ඒකනෙ අම්මලාව ගෙදර දාල කොහෙවත් යන්න කැමති නැත්තෙ
    උඹත් කරන්නේ ඒ ටිකම thamay රචනා හදන් එන wesige පුතා
    ------ Post added on Aug 14, 2024 at 2:41 AM