අද මහ අමුතු දවසක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද මහ අමුතු දවසක්

    සියල්ල වෙනස් වන සුලු, සියල්ල අපෙන් ඈත් වන සුලු බව හිතට වැදුන දවසක්....:(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    moko ban une
    avatar373521_14.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද ජේසුට පන ආපු දවස
    ඒ වගේම හිට්ලර්ගේ උපන්දිනය.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    අද අමුතුම රැයකි
    හොඳ සීතල පැයකි
    අඳුරු වළා වැලකී
    මගෙ හිත සතුට දකී..//
    9912020.gif
    9912020.gif

    ඔහම යන් ඔහම යන් සස්ලිත් අඊයා දුක මැකිල යන්නත් එක්ක කියමු කියමු​
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ
    නලගනයි ඔය මගෙ සුපෙම් කතවේ//