අද මහ අමුතු දවසක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් බන් අනිත්‍ය මෙනෙහි කරපං.

    ඕකි කොහොමත් මැරිලා යනවනේ බං පනුවෝ ගහල ඒකිගේ මස් ගිලිනවනේ කවදාහරි දවසක (උබටත් ඒ ටික)
    pruthagjanay bn thama, anithya menehi karanna be, paw karakamata...:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොල්ලගේ වෙන සීන් එකක් මාට්ටු උනා නේද ?

    සමන්‍යයෙන් කොල්ලෙක්ට අනිත්‍ය මෙනෙහි වෙන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොල්ලගේ වෙන සීන් එකක් මාට්ටු උනා නේද ?

    සමන්‍යයෙන් කොල්ලෙක්ට අනිත්‍ය මෙනෙහි වෙන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි.
    Wena seen ekak ne bn, eaki ahinsakay..:(
    Dennage adahas gatena then thibuna..:sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Wena seen ekak ne bn, eaki ahinsakay..:(
    Dennage adahas gatena then thibuna..:sorry:

    ආදරය විවාහය කියන්නේ හරියට තාරාදියක් වගේ තමයි බන් අනිවාර්යෙන්ම එක පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත පාත් වෙන්න ඕනේ, එහෙම නොවුනොත් වෙන දේ උබට තෙරුම් කරලා දෙන්න ඕනේ නැහැනේ, ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්, උබට 100% ගැලපෙන කෙනෙක් නම් හොයා ගන්න බැහැ බන්, තැනේ හැටියට ඇනේ ගහ ගත්තු කෙනා තමයි බන් ගොඩ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආදරය විවාහය කියන්නේ හරියට තාරාදියක් වගේ තමයි බන් අනිවාර්යෙන්ම එක පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත පාත් වෙන්න ඕනේ, එහෙම නොවුනොත් වෙන දේ උබට තෙරුම් කරලා දෙන්න ඕනේ නැහැනේ, ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්, උබට 100% ගැලපෙන කෙනෙක් නම් හොයා ගන්න බැහැ බන්, තැනේ හැටියට ඇනේ ගහ ගත්තු කෙනා තමයි බන් ගොඩ.
    :(:( Parakku wedi dan..
     
    indala indala wadagath deyak kiwwamai tho

    :dull: :dull:
    මුන් කියන ඒව විස්වාස කරන්න බෑ නේ බන්

    බලපන් ලින්ක් තියෙනවා කියලා නෑ කියනවා
    ඒ වගේ දැන් කෙල්ල ඉස්සරහ ඉන්නවා කියලා
    තව ටිකකින් කියාවි නෑ කියලා

    උබලගේ වචන අපරාදෙනෙ එහෙම වුනොත්
     
    mokadda ban seen eka?
    Balla meruna?
    Kella boot ekak thibba?
    Car eka heppuna?
    Rassawa nethi una??

    නෑ බන් ගහනවා ගහනවා යන්නෙ නැතිලු
    කෙල්ලට මල පැනලලු ඉක්මනට කරගන්න එකක් කරගන්න කියලා :baffled: :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;19143804 said:
    නෑ බන් ගහනවා ගහනවා යන්නෙ නැතිලු
    කෙල්ලට මල පැනලලු ඉක්මනට කරගන්න එකක් කරගන්න කියලා :baffled: :baffled:

    මෙන්න බොලේ බලං හිටිය වගේ කියනවා :eek: මට පෙන්නේ අර කුලියාපිටිය room කේස් එකේ part 2 මේක වගේ . :baffled: