අද මැච් එකත් සුපිරියටම කෑවා ....

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැන් හිතල බැලුවම ගණන් ගන්න දේකුත් නෑ. sa උන්ගෙ one day නොහිටපු උන් T20 හිටිය කියල හිත හදාගම්මු. මේ යන විදියට T20 world cup බලන්න එපා. කාල එන්නෙ ඔය විදියටම qualify වලින්ම.........
     
    • Like
    Reactions: Stimulus mind

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    - Danajaya ain karala chandimal danna tibba
    - avishka madi
    - Bhanuka nikanma nika hype ekak vitarai
    - Wanidu oluwa idimila wedi, performance bahala tiyenne

    tama team eka aluth, SA eke inne experienced un, ithin ape un hadenna kalayak yai, ethakan parada wei. e gamnedi hada ganna puluwan de tama team selection eka and performance.

    ape experienced team ekak years ganak eka digata fail weddit support kala wage me aluth kollanta podi sup ekak denna. habei okunwa uda danna yanna epa.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අර කමිදු කියන එකා ආම්ස් දෙකෙන්ම බෝල් කරා.
    ඔපනර්ස්ලා දෙන්නා උට හොදට නෙලුවා.
    රිච්මන්ඩ් ගැම්ම ගගා හෑලි ලියනකොටම මං දැනගත්තා මේක නම් වයිට්වොෂ් තමා කියලා.
    රිච්මන්ඩ් පොන්න ඉස්කෝලෙන් ක්රිකටර් කෙනෙක් ආවොත් ලංකාවේ ක්‍රිකට් ඉවරයි.
    ආනන්ද නාලන්ද එකෙක්වත් නැෂනල් එකේ නැති එක පුදුමයි.
    His primary role is batting. His bowling is just a bonus. He has a FC average of 59. And has scored heavily in the domestic tournaments and A team matches. Even in his debut t20 he scored 40 something with a strike rate 200 against a bowling line up consisted of Steyn, Tahir, Rabada while all the others fail. He was axed after failure in a few odis. He was never given a reasonable chances to prove himself. At this time also he was only given one chance in odi and one in t20. Dont forget how Asalanka started. You will have to eat your words. BTW I am not from Richmand
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    කුසල් පෙරේරා කොවිඩ් පොසිටිවි වෙලා ඇවිත් තියෙන්නෙ. ඌ එහෙමහරි සෙල්ලන් කරපු එක ලොකු දෙයක්.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කුසල් පෙරේරා කොවිඩ් පොසිටිවි වෙලා ඇවිත් තියෙන්නෙ. ඌ එහෙමහරි සෙල්ලන් කරපු එක ලොකු දෙයක්.
    ඔව් බන් ඒත් බලපන් දසුන් මැච් එකෙන් පස්සේ press conference එකේ කියපු එක පිච් එක අවුල් නිසා ඌට ගහන්න බැරි උනාලු බැට් එකට ආවේ නෑලු එතකොට බන් SA උන් ගැහුවේ වෙන පිච් එකකද
     
    • Haha
    Reactions: NRTG and Venux

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    baalapn bn 120k gahan widina duka ithin khd bn world cup ekata ghn api gemak denne

    mun melo ma rahak nane bn sellam krnawa
    ඔව් බන් කැදයෝ වගේ.අනික මුන් පැරදුනොත් තමන්ගේ අඩු පාඩු කියන්නේ නෑ බන්. එක්කෝ පිච් එක අවුල්, නැත්නම් දෙවෙනියට ගහද්දි dew එක නිසාලු (එහෙනම් මොන ලබ්බකටද බන් දෙසරයක් ටොස් එක දිනලා පලවෙනියට බැට් කලේ), නැත්නම් මුලින් ගහපු උන් powerplay එකේ ගහපු නැති නිසා pressure එක නිසා ගහන්න බැරි උනාලු..නැත්නම් දැන් අවුරුදු ගානක ඉදන් කියන අලුත් කන්ඩායමක්, තව තරග සෙල්ලම් කරන්න ඕන, බලපන් ගොඩක් උන් අවුරුදු 3කට වඩා සෙල්ලම් කරනවා තාම අලුත් නම් බන් මුන් කවද්ද experienced ක්‍ර්‍රීඩකයෝ වෙන්නේ. නටන්න බැරි එකාට පොලොව ඇදයි වගේ තමයි.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන් කැදයෝ වගේ.අනික මුන් පැරදුනොත් තමන්ගේ අඩු පාඩු කියන්නේ නෑ බන්. එක්කෝ පිච් එක අවුල්, නැත්නම් දෙවෙනියට ගහද්දි dew එක නිසාලු (එහෙනම් මොන ලබ්බකටද බන් දෙසරයක් ටොස් එක දිනලා පලවෙනියට බැට් කලේ), නැත්නම් මුලින් ගහපු උන් powerplay එකේ ගහපු නැති නිසා pressure එක නිසා ගහන්න බැරි උනාලු..නැත්නම් දැන් අවුරුදු ගානක ඉදන් කියන අලුත් කන්ඩායමක්, තව තරග සෙල්ලම් කරන්න ඕන, බලපන් ගොඩක් උන් අවුරුදු 3කට වඩා සෙල්ලම් කරනවා තාම අලුත් නම් බන් මුන් කවද්ද experienced ක්‍ර්‍රීඩකයෝ වෙන්නේ. නටන්න බැරි එකාට පොලොව ඇදයි වගේ තමයි.

    ow bn mehemai ape ewunge cirket eka standarad naha bn ithin khd api match dinanne kypnko

    ohma sellam krath dgtma paradai bn
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බලපන් අපේ ටීම් එකේ වැඩිපුර ඉන්නේ bowling all rounders ල . ඉතින් හරි හමන් බැටෙක් නැතුව ධනංජය, දසුන්, වනිඳු, චාමික, කමිඳු ඔක්කොම එකම ටීම් එකක දාගෙන දිනන්න පුළුවන්ද මචං. උඹ කියපුවට මාත් එකඟයි. කොහොමත් ලංකාවේ හරි හමන් T20 බැටෙක් හිටියෙ නෑ මෙච්චර කාලෙකට
    Hitiya. Dilshan
     
    • Like
    Reactions: Stimulus mind