මරුසිරා;22183674 said:ක්‍රිකට් වලට බනින්න එපා .එක ලෝකේ තියෙන හොදම ක්‍රීඩාවක් නවීන තාක්ෂණයත් එක්ක යන .
දැන් ඔය රතු රාමුව කියන ෆුට්බෝල් සහ රගර් සිංහලුන්ගේ ක්රීදවක්ද කියල අහන්න කැමතියි
සිංහලුන්ගේ ක්‍රීඩා නම් ඉතින් චක්ගුඩු තමයිඑකත් ඉන්දියාවේ උන් කප් ගහන්නේ සිංහලුන්ට දකුණු අසියාවෙවත් නො ප්ලේස්
ක්‍රිකට් පරදින එක ක්‍රීඩාවේ වැරද්දක් නෙමේ අපේ උන්ගේ පරිපලානේ පොන්න කමයි ක්රීදකොයින්ගේ නොසලකිල්ලයි තමයි .ඔතන ටීම් එකේ ඉන්න එකෙක්ටවත් රට ගැන හැගීමක් නැ . ටිකක් හරි ගේම ඇදන් යන්න පුළුවන් එකා මැතිව්ස් විතරයි
ෆොට්බෝල් රග්බි ගැන කතාකරනවානම් ඉතින් සිංහලුන්ට හීනෙන්වත් තනක් නැ .හැමදාම වෙන රටවල උන්ගේ මැච් බලබල තමයි පොන්නලුන්ට ඉන්න වෙන්නේ![]()
දැන් මම කිව්වද මිනිහෝ අපි සිංහලුන්ගේ ක්‍රීඩා කරලා ඉස්සරහට යන්න ඕනේ කියල..
ක්‍රිකට් කියන්නේ සුද්දන්ගේ වහල්ලු ටික සෙල්ලං කරල ක්‍රීඩාවක්..
සවුත් අෆ්රිකා නිව්සීලන්ඩ් වල ක්‍රිකට් තිබ්බට ඒ රටේ ප්‍රධාන තැන තියෙන්නේ රගර් වලට..
මම කියන්නේ ක්‍රිකට් වල දිනුම පැරදුමවත්, ඒ වල හරිවැරදි ගැනවත් නෙමෙයි, ඔහොම.හරි ලංකාවේ ක්‍රිකට් මිනිස්සුන්ට එපාවෙලා ක්‍රිකට් ලංකාවේ නැතිවෙලා යනවනං හොදයි කියල..
රගර් ෆුට්බෝල් අනංමනං කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩා..
ක්‍රිකට් කියන්නේ සුද්ද නිකං උන්ගේ වහල්ලුන්ට බෝ කරලා ගිය සේල්ලමක් විතරයි.. ඉතාලියේ ප්‍රංශේ ඇමරිකාවේ රුසියාවේ උන් ක්‍රිකට් ගහන්නැත්තේ ඒකයි.
අපි විතරක් තාම පොන්න බ්‍රිතාන්‍ය කාරයෝ උගෙ වහල්ලුන්ට දීල ගිය සෙල්ලමේ එල්ලිලා නහින්න හදනවා..
ක්‍රිකට් කාගෙ වරදින හරි නැති බංගස්තාන වෙලා විනාසවෙලා යන්න ඕනේ ඒකයි මම කියන්නේ..
මගෙන් සිංහලුන්ගේ ක්‍රීඩාවක්ද කියල අහන්නේ මම සිංහලුන්ගේ ගුඩු පනින්නයි, වල කජු ගහන්නයි කියක නෙමේ කිව්වේ, ලෝක මට්ටමේ පිලිගැනීමක් තියෙන ක්‍රීඩාවක් නග්ගලා අරං ඔය වහල් පකුන්ගේ සෙල්ලම අත ඇරලා දාන්න ඕන කියලයි කිව්වේ.




