අද මැච් එක ඉන්දියාව දිනනව

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අද මැච් එක ඉන්දියාව දිනනව

    සෙට් එක ස්ටේඩියම් එකට යද්දි හෙන හූවක් එක්ක ලොකු විරෝධයක් එනව....
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ක්‍රිකට් නං ලංකාවේ නැති වෙලා යන එකමයි හොද..
    ඕනවට වඩා උඩ ගියපු ක්‍රීඩාවක් ඕක ලංකාවේ..
    පර සුද්දනගේ ගූ වහල්ලු ටික විතරනේ ඔය මගුල උඩ දාගෙන කරේ තියාගෙන යන්නේ..
    අනිත් රටවල බලු ගණන් ගන්නෙ නැති සෙල්ලමක්.
    ඕක ඔහොම්මම කට්ටියට එපා වෙලා නැති වෙලාම ගියානං හරි..
     
    • Like
    Reactions: ehseres and Troop

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ක්‍රිකට් නං ලංකාවේ නැති වෙලා යන එකමයි හොද..
    ඕනවට වඩා උඩ ගියපු ක්‍රීඩාවක් ඕක ලංකාවේ..
    පර සුද්දනගේ ගූ වහල්ලු ටික විතරනේ ඔය මගුල උඩ දාගෙන කරේ තියාගෙන යන්නේ..
    අනිත් රටවල බලු ගණන් ගන්නෙ නැති සෙල්ලමක්.
    ඕක ඔහොම්මම කට්ටියට එපා වෙලා නැති වෙලාම ගියානං හරි..

    උබ හරි මොන හුට්ටෙ ක්‍රිඩවක් ඩ මෙ...පොන්සියොන්ගෙ ක්‍රිඩවක් මේක...අපේ ටීම් එක පැරදීලා ..නැත්තට නැතිවෙලා යන්න ඔනෙ.වෙනසක් දකින්න නම්..ඊට වඩා කොච්චර හොදද ෆුට්බෝල්..අන්න ක්‍රීඩා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ හරි මොන හුට්ටෙ ක්‍රිඩවක් ඩ මෙ...පොන්සියොන්ගෙ ක්‍රිඩවක් මේක...අපේ ටීම් එක පැරදීලා ..නැත්තට නැතිවෙලා යන්න ඔනෙ.වෙනසක් දකින්න නම්..ඊට වඩා කොච්චර හොදද ෆුට්බෝල්..අන්න ක්‍රීඩා

    ෆුට් බෝල් රගර් අන්න සෙල්ලං..
    මේ ලබ්බවල් මේ සෙල්ලමක්ද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆුට් බෝල් රගර් අන්න සෙල්ලං..
    මේ ලබ්බවල් මේ සෙල්ලමක්ද.

    ෆුට්බෝල් ගහන්න පුලුවන්ද අපේ උන්ට...
    ජාන වෙනස් කරලා ගන්න වෙයි... :rofl::rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆුට්බෝල් ගහන්න පුලුවන්ද අපේ උන්ට...
    ජාන වෙනස් කරලා ගන්න වෙයි... :rofl::rofl:

    aniwaryemma japane witharai yanthan hari asiyawe udin inne.....cricket hodatama thiyenawa me asiyan sub continent ewunge age.....foot ball europe,south america...athletic around jamaica,and black people living countries,badminton,jimnastic chinese ewunge.....rugger australia,nw zealand...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aniwaryemma japane witharai yanthan hari asiyawe udin inne.....cricket hodatama thiyenawa me asiyan sub continent ewunge age.....foot ball europe,south america...athletic around jamaica,and black people living countries,badminton,jimnastic chinese ewunge.....rugger australia,nw zealand...

    :yes: ක්‍රිකට් වලින් පොඩ්ඩක් හරි ජාමේ බෙර ගන්න පුළුවන් එකට ස්ට්‍රෙන්ත් එක, ඇත්ලටිසම් ලොකුවටම ඕනේ නැති නිසා... සමහර විට අපේ උන්ට බැඩ්මින්ටන් වගේ එකකින් නම් තැනකට එන්න පුළුවන් වෙයි.. එත් එක ලෝකේ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයිනේ,,,
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්‍රිකට් වලට බනින්න එපා .එක ලෝකේ තියෙන හොදම ක්‍රීඩාවක් නවීන තාක්ෂණයත් එක්ක යන .

    දැන් ඔය රතු රාමුව කියන ෆුට්බෝල් සහ රගර් සිංහලුන්ගේ ක්රීදවක්ද කියල අහන්න කැමතියි :no::rofl::rofl:

    සිංහලුන්ගේ ක්‍රීඩා නම් ඉතින් චක්ගුඩු තමයි :rofl: එකත් ඉන්දියාවේ උන් කප් ගහන්නේ සිංහලුන්ට දකුණු අසියාවෙවත් නො ප්ලේස් :dull:

    ක්‍රිකට් පරදින එක ක්‍රීඩාවේ වැරද්දක් නෙමේ අපේ උන්ගේ පරිපලානේ පොන්න කමයි ක්රීදකොයින්ගේ නොසලකිල්ලයි තමයි .ඔතන ටීම් එකේ ඉන්න එකෙක්ටවත් රට ගැන හැගීමක් නැ . ටිකක් හරි ගේම ඇදන් යන්න පුළුවන් එකා මැතිව්ස් විතරයි :dull:

    ෆොට්බෝල් රග්බි ගැන කතාකරනවානම් ඉතින් සිංහලුන්ට හීනෙන්වත් තනක් නැ .හැමදාම වෙන රටවල උන්ගේ මැච් බලබල තමයි පොන්නලුන්ට ඉන්න වෙන්නේ :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    yStJ7WF.gif
    yStJ7WF.gif
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ෆුට්බෝල් ගහන්න පුලුවන්ද අපේ උන්ට...
    ජාන වෙනස් කරලා ගන්න වෙයි... :rofl::rofl:

    :lol:ilagata kiyai basketball gahana kiyala ape unta maruwata thiyei:eek:cricket kiyane okkama balance wela thiyana sport ekak :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ක්‍රිකට් හරි යන්නෙ නැ ලංකාවට ලෙසියෙන්ම අමෙරිකාවට ගෙමක් දෙන්න පුලුවන් එල්ලෙ වගෙ දියුනු කරොත් විතරයි :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්‍රිකට් හරි යන්නෙ නැ ලංකාවට ලෙසියෙන්ම අමෙරිකාවට ගෙමක් දෙන්න පුලුවන් එල්ලෙ වගෙ දියුනු කරොත් විතරයි :yes:

    මොන එල්ලේද එල්ලෙන්න තමයි තියෙන්නේ :lol::lol:

    එල්ලේ සම්මේලනයක් තියෙනවා හැමදාම වලි ..:lol::lol:ක්‍රීඩා සමාජ වලි ටීම් එකක් තෝරාගන්න බැ මරාගන්නවා .තාම ක්‍රීඩා සමාජ මට්ටමෙන්වත් ටීම් තෝරන්න බැ ඉතින් කොහෙද ජාතික මට්ටමක් ?:lol::no::no:

    ෆුට්බෝල් රගර් (ක්‍රීඩා සමාජ මට්ටමින් ටිකක් හොදයි ) දැල්පන්දු ...ඔය සේරම එහෙම තමයි .හැමදාම වලි විතරයි වැඩක් නැ :no::no:ගොඩ ඒමක් නැ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මමත් ආස නෑ බං ක්‍රිකට් වලට. දෙන්න දෙපැත්තේ ඉදන් ගහනකොට, 11 දෙනෙක් වටේ ඉදන් බලන් ඉන්නවනේ. හරි නෑ වගේ බං.:dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මරුසිරා;22183792 said:
    මොන එල්ලේද එල්ලෙන්න තමයි තියෙන්නේ :lol::lol:

    එල්ලේ සම්මේලනයක් තියෙනවා හැමදාම වලි ..:lol::lol:ක්‍රීඩා සමාජ වලි ටීම් එකක් තෝරාගන්න බැ මරාගන්නවා .තාම ක්‍රීඩා සමාජ මට්ටමෙන්වත් ටීම් තෝරන්න බැ ඉතින් කොහෙද ජාතික මට්ටමක් ?:lol::no::no:

    ෆුට්බෝල් රගර් (ක්‍රීඩා සමාජ මට්ටමින් ටිකක් හොදයි ) දැල්පන්දු ...ඔය සේරම එහෙම තමයි .හැමදාම වලි විතරයි වැඩක් නැ :no::no:ගොඩ ඒමක් නැ

    අපරාදෙ අමෙරිකාව බෙස් බොල් වලට ගෙමක් දෙන්න තිබ්බා එල්ලෙ නග්ගලා ගත්ත නම් එක හරියන්නෙත් නැ එ කියන්නෙ ක්‍රිඩා සාමාජ සම්මේලන නැති ක්‍රිඩාවක් තමයි ලංකාවට හරි යන්නෙ :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපරාදෙ අමෙරිකාව බෙස් බොල් වලට ගෙමක් දෙන්න තිබ්බා එල්ලෙ නග්ගලා ගත්ත නම් එක හරියන්නෙත් නැ එ කියන්නෙ ක්‍රිඩා සාමාජ සම්මේලන නැති ක්‍රිඩාවක් තමයි ලංකාවට හරි යන්නෙ :lol:

    ඕනෙම ක්‍රීඩාවක ක්‍රීඩා සමාජ වැඩි වෙනකොට කොලිටි අඩුවෙනවා කචල් වැඩි වෙනවා .ඕනෙම ගමක බලපන් ක්‍රීඩා සමාජ කොච්චර තියෙනවද කියල .වැඩක් තියෙනවද ? :(

    ක්‍රිකට් වලත් ක්‍රීඩා සමාජ වැඩි කල නිසා තමයි ගොඩක් කෙල වෙන්න ගත්තේ .දක්ෂයෝ සමාජ වලට විසිරිලා ගිහින් ටුවර්ණමන්ට් වල තරග කාරිත්වය දිය වෙලා ගියා .ඇද නැෂනල් ටීඑම් එකේ වැඩබැරි ටාසන්ලා රගන්නේ එනිසයි :sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    cricket walata 96 n passe salli awa eeta passe mudalalila mekata ringala cricket winasa karanda gattha....sumathipala kiyanne thaikara race by race bukiyaka aiythikarayek........ehema eka thama cricket sabapathi
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මරුසිරා;22183818 said:
    ඕනෙම ක්‍රීඩාවක ක්‍රීඩා සමාජ වැඩි වෙනකොට කොලිටි අඩුවෙනවා කචල් වැඩි වෙනවා .ඕනෙම ගමක බලපන් ක්‍රීඩා සමාජ කොච්චර තියෙනවද කියල .වැඩක් තියෙනවද ? :(

    ක්‍රිකට් වලත් ක්‍රීඩා සමාජ වැඩි කල නිසා තමයි ගොඩක් කෙල වෙන්න ගත්තේ .දක්ෂයෝ සමාජ වලට විසිරිලා ගිහින් ටුවර්ණමන්ට් වල තරග කාරිත්වය දිය වෙලා ගියා .ඇද නැෂනල් ටීඑම් එකේ වැඩබැරි ටාසන්ලා රගන්නේ එනිසයි :sorry:

    අනිවාර්යයෙන් :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ සොන්නලුන්ට ඕවරයක් බෝල් කරන්න බෑ හති, :eek:පැයක් අවුවේ ඉන්න බෑ කලන්තේ,:eek: ඔක්කොම කෙළි පැත්තකට දාමු, ඇද උඩ දාන රති කෙළිය ?? අද මේ වෙනකං හරි හමන් වැලක්වත් හදාගන්න බැරි සොන්නලු ඉන්න රටේ ඒ පක් කෙලියෙනුත් බිංදුව. :baffled: අන්තිමට ඉතුරු වෙන්නේ පංච කෙලියයි කැට ගැහිල්ලයි විතරයි.:P:rofl::sorry: