අද මැච් එක ගැන මොකද හිතන්නේ පුතී

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අද මැච් එක ගැන මොකද හිතන්නේ පුතී

    බන්ගලියන්ව 82කට all out කරලා අපේ උන් 10 wicket වලින් ඕවර් 10ක් ඇතුලත ඉවරකරපු මැච් එක ගැන උඹල මොකද හිතන්නේ පුතී ..

    Crick info link
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    දිනලා නේන්නම් මම හිතුවේ තෝ හීනයක් වත් දැක්කද කියලා:baffled:

    මම මේ දැන් ටිකකට කලින් crick info බලනකොට දැක්කේ බන්
    දෙතුන් පාරක් කොනිත්ත ගෙනත් බැලුව මට නින්දගිහින් හීනයක් වත් දකිනවද කියල
    :rofl::rofl: :baffled:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    patta yaku ada okkoma hodata kara.
    ilaga match eka gana podi bayak thiyenwa habai. :P

    තොපි ඔක්කොම පැල් බැඳගෙන ඊළඟ මැච් එක බලන්න එපා
    ලොවෙන් පරාදවෙයි
    මේක වගේමම නොබලා ඉදපන් දන්නේ නැති ගානට
    :P:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,571
    16,404
    113
    තොපි ඔක්කොම පැල් බැඳගෙන ඊළඟ මැච් එක බලන්න එපා
    ලොවෙන් පරාදවෙයි
    මේක වගේමම නොබලා ඉදපන් දන්නේ නැති ගානට :P:P
    :rofl::lol:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,223
    113
    Panadura
    :D :D :D
    හිතන්නේ ෆයිනල් එක දිනනකම් කියන්න බෑ
    ඒක නිසා දැන්ම උඩ පනින්න හොද නෑ කියන එක