අද මැච් එක බැලුවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද මැච් එක බැලුවද?

    බලපන්කො මේ ටුවෙන්ටි ටුවෙන්ටියත් කෑව නේද?:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් මැච් බලන එක නතර කරල ගොඩක් කල්, සoග මහේල අයින් උන ගමන් මැච් බලන එක නතර කරා වෑඩක් නැ දැන් උන්ට ගහන්ඩ බැ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    වැඩක් නෑ බන් බලපං අද බෝල දාපු හැටි... පොඩි උන් වගේ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ බන් බලපං අද බෝල දාපු හැටි... පොඩි උන් වගේ...

    :yes::yes:සුරංග ලක්මාල් ,නුවන් ප්‍රදිප්යා මොනවට ගන්නවද මන්දා මෙලෝ රහක් නෑ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :yes::yes:සුරංග ලක්මාල් ,නුවන් ප්‍රදිප්යා මොනවට ගන්නවද මන්දා මෙලෝ රහක් නෑ.

    හප්පා දැනුයි ලිස්ට් එක දැක්කේ....අර රමිතයයි,තිරිමන්නයයි රිංගගෙන නේද.....මල හොන්තු දෙක.....නිදි මරාගෙන මැච් බලන්න ඔනෙය් වෙන්නේ නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හප්පා දැනුයි ලිස්ට් එක දැක්කේ....අර රමිතයයි,තිරිමන්නයයි රිංගගෙන නේද.....මල හොන්තු දෙක.....නිදි මරාගෙන මැච් බලන්න ඔනෙය් වෙන්නේ නැහැ

    :yes::baffled::yes::oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    r.i.p sri lankan cricket. dan itin elle team ekakwath hadala gattanam hari.
    :frown:
    :frown:
    මම නම් මැච් බලන එක නතර කරල ගොඩක් කල්, සoග මහේල අයින් උන ගමන් මැච් බලන එක නතර කරා වෑඩක් නැ දැන් උන්ට ගහන්ඩ බැ.
    :frown:
    uba heta ude kiyanna one ekane dan kiyanne
    :frown:
    :frown:
    FB live balanna link ekak nadda ban..?

    danne ne bro:no: