thaama patan gaththe nahane


වැඩක් නෑ බන් බලපං අද බෝල දාපු හැටි... පොඩි උන් වගේ...

සුරංග ලක්මාල් ,නුවන් ප්රදිප්යා මොනවට ගන්නවද මන්දා මෙලෝ රහක් නෑ.සුරංග ලක්මාල් ,නුවන් ප්රදිප්යා මොනවට ගන්නවද මන්දා මෙලෝ රහක් නෑ.
සුරංග ලක්මාල් ,නුවන් ප්රදිප්යා මොනවට ගන්නවද මන්දා මෙලෝ රහක් නෑ.



බින්දුමාල් අතඇරිය කැච් එක දැක්කද ? බැට්ස්මන්ටත් හිනා එක දැකල

කියලා වැඩක් නෑහප්පා දැනුයි ලිස්ට් එක දැක්කේ....අර රමිතයයි,තිරිමන්නයයි රිංගගෙන නේද.....මල හොන්තු දෙක.....නිදි මරාගෙන මැච් බලන්න ඔනෙය් වෙන්නේ නැහැ




r.i.p sri lankan cricket. dan itin elle team ekakwath hadala gattanam hari.


මම නම් මැච් බලන එක නතර කරල ගොඩක් කල්, සoග මහේල අයින් උන ගමන් මැච් බලන එක නතර කරා වෑඩක් නැ දැන් උන්ට ගහන්ඩ බැ.

uba heta ude kiyanna one ekane dan kiyanne


FB live balanna link ekak nadda ban..?
