Owa nm balu weda..
Paradinna kalin paradinwa kynne..![]()
බලන්න දෙයක් නෑ අදත් කෑමක් තමා.

Owa nm balu weda..
Paradinna kalin paradinwa kynne..![]()

FB live balanna link ekak nadda ban..?
බලන්න දෙයක් නෑ අදත් කෑමක් තමා.![]()

11ta ptan gnne machn..![]()


.....
අෆ්ෆ...
පතියා මොඅන මඟුලක්ද කියවන්නේ.....
අපි මංමුලා වෙනවනේ සෙද්ද![]()

මම නම් මැච් බලන එක නතර කරල ගොඩක් කල්, සoග මහේල අයින් උන ගමන් මැච් බලන එක නතර කරා වෑඩක් නැ දැන් උන්ට ගහන්ඩ බැ.



.බින්දුමාල් අතඇරිය කැච් එක දැක්කද ? බැට්ස්මන්ටත් හිනා එක දැකල
machan bota sadaachaarathmaka aithiyak nae uta bindumal kiyanne.. yako 50he ewa 4k gahala inne eka digata!!!

Apoo un denna tamii bann lankwe cricket kawee. unn unge brand names hadagatta personal performance walinn, unge techniques kawadawath aluten apu unn ekka share kalee naha. Sachin Thendulkar retire unee Koli, Sharma, Dhawan wage powerful batsman line up ekk hadala...![]()
