අද මැච් එක

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං අද මැච් එක මුං නිකං බොරු ප්‍රේෂර් එකක් අරගෙන වගේ නේ බං ?

    ඩ්‍රයි පිච් එකක් තියෙන්නේ, සිවන්ග් එකකුත් නෑ
    ඕවර් 16 ලකුණු 86 විකට් 02