






වැස්සද කියලත් අහනවා.
වැස්ස වැහිල්ලක් බොරු කියන උන් ඇඳ යට ඉන්න ඇත්තෙ වැස්ස එක්ක අකුණු ගහපු හැටියට.
ආයි එයින් එකක් වැදුනොත් අළු වෙලා නතර වෙන්නෙ.
වැස්සද කියලත් අහනවා.
වැස්ස වැහිල්ලක් බොරු කියන උන් ඇඳ යට ඉන්න ඇත්තෙ වැස්ස එක්ක අකුණු ගහපු හැටියට.
ආයි එයින් එකක් වැදුනොත් අළු වෙලා නතර වෙන්නෙ.
ගොරවනවා විතරයි. වහින්නෙ නෑ![]()
ගොරවනවා විතරයි. වහින්නෙ නෑ![]()
මෙහෙටත් රස්නියි,ගොරවනව ඒත් වහින්නෙ නෑ
අපිට නම් එචර ගැහුවේ නැහැ හැබැයි මාර වැස්සක් වැස්සා පාරේ කානු උතුරලා ගේ ඉස්සරහා යට වෙලා අනිත් ඉඩම් වල වතුරත් මම ඉන්න ඉඩමට ඇවිල්ලා. පිරුණා අන්තිමේ බොක්කු මදි වෙලා පාරේ උඩින් වතුර දැම්මා අනිත් පැත්තට මේ අවුරුදටම වෙන්න ඇති එහෙම වැස්සක් වැස්සේ. හෙට වැවේ නාන්න යන්න හිටියේ දැන් ජරාව ඔකොම වැවේ නාන්න යන අදහසත් අත ඇරියා දැන්











රෑට රස්නේද ? දවල් ට නම් මාරම රස්සනේ තමයි හැබැයි රෑට ජනෙල් ඇරලා දාලා ඉන්නවා එතකොට සිතල ටිකක් තියෙනවා
නෑ වහින්ඩ හැදුවට වහින්නෙ නැති නිසාද කොහෙද රස්නි..ඊයෙ මෙහෙම නෑ
හෙට වහිවී එහෙනම්. මේකෙනම් කියන්නේ 19 වෙනකම් වහිනවා කියලා. මෙහෙට මේකේ කියන ඒවා ඇත්ත https://www.accuweather.com/en/lk/anuradhapura/308791/weather-forecast/308791

අපිට වැස්සට වඩා දෙතුන් ගුණයක් අකුණු ගැහුවා බන්.
කරන්ට් එකත් කපලා. වැස්සත් නැගල ගියා හැබැයි. උඹලට තරං නැතුව ඇති.
පැයක් දෙකක් වගේ වැස්සෙ.
අකුණු ටික නං නැගල ගියා පුතේ සරුවාංගෙම හෙල්ලිල යන්න