meka hoda dekata yodawanna puluwanm patta neda mchn aparde baluwama ,oma moral nane apitaමොරාල් එක බන්. සමහරුන්ට පට්ට මොරාල් එකක් තියෙනව ගොඩ යන්න ඕනෙ කියල. උන් ඒ නිසා ගේම අත අරින්නෙ නෑ. අනික උන් ලේසියෙන් ගිව්අප් කරන්නෙ නෑ. ගිව්අප් කලත් ඒ ක්රමය විතරයි, පහුවෙනිදම වෙන මොකක් හරි පටන් ගන්නව.
ape untath itin gaum kellak nam ita wada mokakd bn.nethn mekige gon stream balawida kata arnඑකම දේ අහන් ඉද්දි වත් එපා වෙන්නෙ නැද්ද බන් බලන එවුන්ට
pissuda..shroud ge balai ape unලංකාවේ කොච්චර ගොබ්බයො ඉන්නවද බන් බලන් ගියාම
අර shroud වගේ එකෙක්ගේ එකක් බලනවනන් කමක් නෑ. මෙකි ගහන ලබ්බකුත් නෑ![]()

මේක නරක දෙයක් නෙමේනෙ බන්. බලන් ඉන්න අපිට පිලිකුල් වෙලා තියෙන්නෙ අපේ සමාජතලය වෙනස් නිසයි. අපිට සෙට් නෑ. ඒත් වෙනත් සමාජතලයක ඉන්න උන්ට සෙට්. එහෙම නැතුව ඇති නරකක් මට නම් පේන්නෙ නෑ.meka hoda dekata yodawanna puluwanm patta neda mchn aparde baluwama ,oma moral nane apita
mea 50 million neme bnn. 50 k deela passe msg ekata million kiyala dala.
ubata ganan baa neda. 1 star 0.01 nam 50mil kiyane = 500,000usdයකෝ එතකොට මිලියන 50 කියන්නේ ඩොලර් 500ක්?![]()
ow mun boruwata 50 stars (100rs) deela million kiyana eka msg eeke dala tyne.Million kiyala rename karala tiyenne bn. oke amount eka witharai neda count wenne.
kohoma unath lankawe innawa fatta stars dena un. Lion kollatath eka dawasak Rs 200,000 wage set una fb, yt dekema donation denna aran tharageta
me mokakda ban. Twitch da?Balapan 1 cent per star. Meki hamba karanawane mara vidyata. Ekko mekige live stream app eke glitch ekak nisa ekama stars dunna eka aya aya pennawada kohedo
View attachment 137637
තිබ්බ හදිස්සියට හැදුවෙ වැරදුනා ඉතින්..mea 50 million neme bnn. 50 k deela passe msg ekata million kiyala dala.
hari wiidyata 50million kiyne laksha 900 rs wage..
ubata ganan baa neda. 1 star 0.01 nam 50mil kiyane = 500,000usd
anyws oya 50million neme bn okun dene. 50 stars deela agata daanwa million kiyla msg eke boruwata. lol
50 stars kyne 0.5usd = 100rs wage
------ Post added on Aug 4, 2021 at 6:48 AM
ow mun boruwata 50 stars (100rs) deela million kiyana eka msg eeke dala tyne.
------ Post added on Aug 4, 2021 at 6:50 AM
I thought the same....ලොල් යකෝ. අරකිට නටලා එපා වෙලා ඉන්නේ.
මට පෙන්නේ ජේම්ස් අතේ ගහනවද කොහෙද තරු දී දී

Thawa oya wage thama euro truck simulator ekan bus sindu dagena Colombo idan bus eka yanawa wage stream karana ewath. unta salli enawa owa karanma star dunnama.
Bus sindu dagena horn gahagena yanne. bus pisso balanawa bung hondatama ewaaa
mewa paya ganna balanawa godak aya. lanakwe witharak newee godak ratawal wala Euro truck un innawa

ඔව් බං ඔව්.යකෝ එතකොට මිලියන 50 කියන්නේ ඩොලර් 500ක්?![]()
ලක්ෂ පහක් බන්
------ Post added on Aug 4, 2021 at 9:50 AMඔව් බං ඔව්.
ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට
One star= 0.01 USD
50 million= 50000 USD