අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මොරාල් එක බන්. සමහරුන්ට පට්ට මොරාල් එකක් තියෙනව ගොඩ යන්න ඕනෙ කියල. උන් ඒ නිසා ගේම අත අරින්නෙ නෑ. අනික උන් ලේසියෙන් ගිව්අප් කරන්නෙ නෑ. ගිව්අප් කලත් ඒ ක්‍රමය විතරයි, පහුවෙනිදම වෙන මොකක් හරි පටන් ගන්නව.
    meka hoda dekata yodawanna puluwanm patta neda mchn aparde baluwama ,oma moral nane apita
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ado nidi nedda thma me huchakkuwa

    එකම දේ අහන් ඉද්දි වත් එපා වෙන්නෙ නැද්ද බන් බලන එවුන්ට
    ape untath itin gaum kellak nam ita wada mokakd bn.nethn mekige gon stream balawida kata arn
    ------ Post added on Aug 4, 2021 at 1:08 AM

    ලංකාවේ කොච්චර ගොබ්බයො ඉන්නවද බන් බලන් ගියාම

    අර shroud වගේ එකෙක්ගේ එකක් බලනවනන් කමක් නෑ. මෙකි ගහන ලබ්බකුත් නෑ :lol:
    pissuda..shroud ge balai ape un :lol:
    ------ Post added on Aug 4, 2021 at 1:09 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    meka hoda dekata yodawanna puluwanm patta neda mchn aparde baluwama ,oma moral nane apita
    මේක නරක දෙයක් නෙමේනෙ බන්. බලන් ඉන්න අපිට පිලිකුල් වෙලා තියෙන්නෙ අපේ සමාජතලය වෙනස් නිසයි. අපිට සෙට් නෑ. ඒත් වෙනත් සමාජතලයක ඉන්න උන්ට සෙට්. එහෙම නැතුව ඇති නරකක් මට නම් පේන්නෙ නෑ.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මොන උට්ටක්ද ඒ...

    ශෙයා කරන්නඅ.....
    ලයික් කරන්නඅ.....
    කමෙන්ට් කරන්නඅ.....
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    mea 50 million neme bnn. 50 k deela passe msg ekata million kiyala dala.

    hari wiidyata 50million kiyne laksha 900 rs wage..


    යකෝ එතකොට මිලියන 50 කියන්නේ ඩොලර් 500ක්? 😣😣😣
    ubata ganan baa neda. 1 star 0.01 nam 50mil kiyane = 500,000usd

    anyws oya 50million neme bn okun dene. 50 stars deela agata daanwa million kiyla msg eke boruwata. lol
    50 stars kyne 0.5usd = 100rs wage

    ------ Post added on Aug 4, 2021 at 6:48 AM

    Million kiyala rename karala tiyenne bn. oke amount eka witharai neda count wenne.

    kohoma unath lankawe innawa fatta stars dena un. Lion kollatath eka dawasak Rs 200,000 wage set una fb, yt dekema donation denna aran tharageta
    ow mun boruwata 50 stars (100rs) deela million kiyana eka msg eeke dala tyne.
    ------ Post added on Aug 4, 2021 at 6:50 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    mea 50 million neme bnn. 50 k deela passe msg ekata million kiyala dala.

    hari wiidyata 50million kiyne laksha 900 rs wage..



    ubata ganan baa neda. 1 star 0.01 nam 50mil kiyane = 500,000usd

    anyws oya 50million neme bn okun dene. 50 stars deela agata daanwa million kiyla msg eke boruwata. lol
    50 stars kyne 0.5usd = 100rs wage

    ------ Post added on Aug 4, 2021 at 6:48 AM


    ow mun boruwata 50 stars (100rs) deela million kiyana eka msg eeke dala tyne.
    ------ Post added on Aug 4, 2021 at 6:50 AM
    තිබ්බ හදිස්සියට හැදුවෙ වැරදුනා ඉතින්.. 😖
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ලොල් යකෝ. අරකිට නටලා එපා වෙලා ඉන්නේ.


    මට පෙන්නේ ජේම්ස් අතේ ගහනවද කොහෙද තරු දී දී
    I thought the same.... :lol:
     
    • Like
    Reactions: Solo Rider

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Thawa oya wage thama euro truck simulator ekan bus sindu dagena Colombo idan bus eka yanawa wage stream karana ewath. unta salli enawa owa karanma star dunnama.

    Bus sindu dagena horn gahagena yanne. bus pisso balanawa bung hondatama ewaaa

    mewa paya ganna balanawa godak aya. lanakwe witharak newee godak ratawal wala Euro truck un innawa


    ඔව්. දෙතුන් දෙනෙක්ම ඉන්නවා මෙහෙම. ඔහොම ස්කින් කරන එක පොඩි දෙයක් වැඩේ දන්නව නම්. මේ මම හදපු එකක්.

    cqkTQhg.png


    කොහොම හරි මේ කෙල්ල තව හොදයි. යූටියුබ් චැනල් බර ගාණක් තියෙනවා ගේම් ගහන ගමන් මීට එහා යන දේවල් කරන. අපිත් කවද හරි එතනට තල්ලු වෙයි. වැඩේ තියන්නේ ඊසි මනී කියලා හැමෝම මේවා කරන්න ගත්තොත්, එකෙ නරකත් අපිටම වෙන එක :baffled:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම හිතුවේ gaming සීන් එකක් කියල.
    බැලුවම අඟ විකුණන කෙස් එකක් නේද?
    මොකද්ද උන්ට ඔය star වලින් තියෙන ලාබෙ?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන් ...හිනා ගිහින් මැරුනා යකෝව්..ඔන්ල්යින් ඔන්ටිපිනූර් 😁

    මාව හොස්පිටල් අරන් පලයල්ලා......මේ ත්‍රෙඩ් එක කියෝලා ....අම්මෝ මට අමාරුයි හිනා ගිහින්:ROFLMAO::ROFLMAO::ROFLMAO:o_O😫
    ------ Post added on Aug 4, 2021 at 9:35 AM
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Oya okunma salli dila karanne. Ape modayoth ahu wenawane. Dan hamoma okita salli dewi trend ekata.

    Ethanin nawathinne naha. Offer ehemath ewi. Hoda ekak balala meki galawawi. Aru mekige galawawi.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    යකෝ එතකොට මිලියන 50 කියන්නේ ඩොලර් 500ක්? 😣😣😣
    ඔව් බං ඔව්.

    ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට
    ලක්ෂ පහක් බන්

    One star 🌟 = 0.01 USD
    50 million 🌟 = 50000 USD
     
    • Sad
    Reactions: Heshan Daminda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    oya ewana stars wala value eka keeyada

    e US walane. region eka anuwa wenas wenne nadda value eka
    ඔව් බං ඔව්.

    ඉඳලා හිටලා සමහර රටවල්වල පට්ට කෝටිපති ව සෙට් වෙනවා වූ ඔය වගේ දේවල් වලට

    One star 🌟 = 0.01 USD
    50 million 🌟 = 50000 USD
    ------ Post added on Aug 4, 2021 at 9:50 AM