අද මොකද්ද හද වටේට තියෙන ලොකු රවුම?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අද මොකද්ද හද වටේට තියෙන ලොකු රවුම?

    අද මොකද්ද බන් අර හද වටේට තියෙන ලොකු රවුම? උබල දැක්කද? ඔය ලොකු ලොකු ඒවයෙන් බලන උන් පොඩ්ඩක් කියපල්ලකො.. හදේ එළියද එච්චර දුරට රවුමක් වගේ තියෙන්නෙ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    avatar238676_27.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩොව් සිරාවට බන් නිකන් වලාකුළු රවුමට වටේට තියනවා වගේ :baffled:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අඩොව් සිරාවට බන් නිකන් වලාකුළු වටේට තියනවා වගේ :baffled:
    නෑ බන් උබලට හරියට පෙනිල නෑ. :dull: ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න. :baffled: හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නෑ බන් උබලට හරියට පෙනිල නෑ. :dull: ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න. :baffled: හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.
    දැක්කා බන් උබ කියන එක හද වටේට ලොකු රවුම ෆොටෝ එකක් ගන්ඩ ට්‍රයි එකක් දුන්න හරියන් නැ
    නිකන් රශ්මි වළල්ලක් වගේ
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    අඩොව් සිරාවට බන් නිකන් වලාකුළු රවුමට වටේට තියනවා වගේ :baffled:

    it's called a "Halo" :)

    "Rings around the Moon are caused when moonlight passes through thin clouds of ice crystals high in Earth's atmosphere. As moonlight passes through the ice crystals, it is bent in a way similar to light passing through a lens. The shape of the ice crystals causes the moonlight to be focused into a ring. This is similar to the way water droplets in the lower atmosphere can bend sunlight to create a rainbow."

    http://coolcosmos.ipac.caltech.edu/ask/172-What-causes-a-ring-around-the-Moon-
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මන් හිතන්නේ චන්ද්‍ර මණ්ඩලේ
    ඕක පට්ට ලස්සනයි ,
    කොලබටන්ම් ඕක පොඩියට පෙන්නේ ,එත් නැගෙන හිර පැත්තට යද්දී 1 km වගේ රව්මක් පේනවා
    කෙල්ලොන්ගේ මුහුණ දීප්තිය සමාන කලේ ඕකට තමා සදවත
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    it's called a "Halo" :)

    "Rings around the Moon are caused when moonlight passes through thin clouds of ice crystals high in Earth's atmosphere. As moonlight passes through the ice crystals, it is bent in a way similar to light passing through a lens. The shape of the ice crystals causes the moonlight to be focused into a ring. This is similar to the way water droplets in the lower atmosphere can bend sunlight to create a rainbow."

    http://coolcosmos.ipac.caltech.edu/ask/172-What-causes-a-ring-around-the-Moon-
    එල එල තැන්ක්ස්

    moon halo
    DeanWolfPhotography-moon-halo-january-26-2010-1262561.jpg
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Everywhere I'm looking now
    I'm surrounded by your embrace
    Baby, I can see your halo
    You know you're my saving grace
    You're everything I need and more
    It's written all over your face
    Baby, I can feel your halo
    Pray it won't fade away
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දැක්කා බන් උබ කියන එක හද වටේට ලොකු රවුම ෆොටෝ එකක් ගන්ඩ ට්‍රයි එකක් දුන්න හරියන් නැ
    නිකන් රශ්මි වළල්ලක් වගේ
    මාර ගති අපිට නම් සුපිරියටම පේනව. සාමන්‍ය කැම් මදි ඇති බන්.. 50mp එකක් වගේ නම් ඇති වෙයි.. :baffled:

    refraction. Google "moon halo", btw I too can see it.
    අඩෝ පට්ට බන්.. මන් කලින් ඔහොම එකක් දැකල නැද්ද මන්ද.. :dull:
    -------------------------------------
    තෑන්ක්ස් හැමෝටම විස්තර දාපු ඔක්කොටම හෙට රෙප් එවන්නම්.. :cool: ලිමිට් වෙලා ඉන්නෙ..
    :(