අද මොකද්ද හද වටේට තියෙන ලොකු රවුම?
අද මොකද්ද බන් අර හද වටේට තියෙන ලොකු රවුම? උබල දැක්කද? ඔය ලොකු ලොකු ඒවයෙන් බලන උන් පොඩ්ඩක් කියපල්ලකො.. හදේ එළියද එච්චර දුරට රවුමක් වගේ තියෙන්නෙ..
නෑ බන් උබලට හරියට පෙනිල නෑ.අඩොව් සිරාවට බන් නිකන් වලාකුළු වටේට තියනවා වගේ![]()
ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න.
හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.දැක්කා බන් උබ කියන එක හද වටේට ලොකු රවුම ෆොටෝ එකක් ගන්ඩ ට්රයි එකක් දුන්න හරියන් නැනෑ බන් උබලට හරියට පෙනිල නෑ.ගෙදර උන්ට පෙන්න ගන්නත් මාර ගේමක් දුන්න.
හදට ගොඩක් ඈතින් ලොකු රවුමක් තියෙන්නෙ බන්.. ගොඩක් දුරින් හද වටේට.. කලින් එහෙම දෙයක් දැකලම නෑ.
අඩොව් සිරාවට බන් නිකන් වලාකුළු රවුමට වටේට තියනවා වගේ![]()
එල එල තැන්ක්ස්it's called a "Halo"![]()
"Rings around the Moon are caused when moonlight passes through thin clouds of ice crystals high in Earth's atmosphere. As moonlight passes through the ice crystals, it is bent in a way similar to light passing through a lens. The shape of the ice crystals causes the moonlight to be focused into a ring. This is similar to the way water droplets in the lower atmosphere can bend sunlight to create a rainbow."
http://coolcosmos.ipac.caltech.edu/ask/172-What-causes-a-ring-around-the-Moon-
මාර ගති අපිට නම් සුපිරියටම පේනව. සාමන්ය කැම් මදි ඇති බන්.. 50mp එකක් වගේ නම් ඇති වෙයි..දැක්කා බන් උබ කියන එක හද වටේට ලොකු රවුම ෆොටෝ එකක් ගන්ඩ ට්රයි එකක් දුන්න හරියන් නැ
නිකන් රශ්මි වළල්ලක් වගේ

අඩෝ පට්ට බන්.. මන් කලින් ඔහොම එකක් දැකල නැද්ද මන්ද..refraction. Google "moon halo", btw I too can see it.

ලිමිට් වෙලා ඉන්නෙ.. 