අද මොනවාද කලේ??????

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කට්ටිය..

    මට පොඩි අදහසක් ආව.. අද දවසේ උන හොඳම සිදුවීම මේකේ දාන්න... :)

    ඕනෑම දෙයක්. තමන්ට දවස ඇතුලත උන හොඳම සිදුවීම හරි තමන් කරපු හොඳම දෙයක් හරි.. :lol: fun ම සිද්දිය හරි. දන්නවනේ ඉතින්;);)...ඕන දෙයක්.

    මටනං අද හොඳ සිදුවීම තම office එකේ කිසි වැඩක් තිබුනේ නෑ... ෆිල්ම් බල බල කලේ කකා හිටිය...:D:D:D:D:D:D

    support එකක් දීල මේක දිගටම කරගෙන යන හොඳේ...