අද යාපනය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබ තර්ක කරන්නේ කිසිම විදියකට පිලිගන්න කැමති නැති තැනක. කාරනාව ඇත්ත උනාට තෙරුමක් නැ. LTTE එකට වඩා විනාශයක් කලා මුලු රටේම JVP එක. අවාසනාවකට උන් සින්හල නිසා කේස් නැ.
    ඔබතුමා කියන්නේ එ ටී ටී ඊ එකයි රෝහණ විජේවීරගේ ජේවීපී එක සමානයි කියලද. පාට කණ්නාඩි ගලවල අද රටේ තත්වය ඇ දෙකෙන් බලන්න පුරුදු වෙයල්ලා.උතුරට එක නීතියක් දකුණට තව නීතියක් නෙමෙයි ද අද තියෙන්නේ කියලා .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබතුමා කියන්නේ එ ටී ටී ඊ එකයි රෝහණ විජේවීරගේ ජේවීපී එක සමානයි කියලද. පාට කණ්නාඩි ගලවල අද රටේ තත්වය ඇ දෙකෙන් බලන්න පුරුදු වෙයල්ලා.උතුරට එක නීතියක් දකුණට තව නීතියක් නෙමෙයි ද අද තියෙන්නේ කියලා .
    උබ ඔය කම්පෙයාර් කරන්නේ මොකක්ද බන්. ජේවීපී එකයි එල්ටීටීඊ එකයි නම් වඩා දරුනුවට තිබ්බේ ජේඉවීපීය. වඩා කල් තිබ්බේ එල්ටීටීය. අද තත්වෙයි දකුනෙයි උතුරෙයි නීතියයි වෙනම කතාවක්.

    පාට කන්නාඩි මට දාල නැ. මම එකෙකුටවත් කඩේ යන්නේ නැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොම්බා තිබ්බේ නැත්තේ උන් ලග තිබ්බේ නැති හින්දා.. ඒ වෙලාවේ උන්ව මර්දනය නොකලා නම් බොම්බා නෙමෙයි සුඉසයිඩ් උන් පවා හදනවා බලේ ගන්න.. ට්‍රාන්ස්ෆොමර් පුපුරපුවා, රොසා බස්, ලන්ගම බස් ගිනි තියපුවා කතා කරලා වැඩක් නැ.. උන්ට ආයුද තිබ්බේ නැ. ඒකයි පොලිසිවලට ගහලා ආමරි කඩන්න හැදුවේ. ගොඩක් තුවක්කු තිබ්බ ගම්වල සල්ලි තිබ්බ උන්ගේ ගෙවල් වලට පැනලා කොල්ලකැවා. LTTE එකට වඩා දරුනුවට උන්ගේ තිබ්බා. LTTE උන් බොම්බා ගැහුවට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ. ජෙප්පන්ට රටේ අස්සක් මුල්ලක් නැර කොල්ලො හිටියා. බොම්බා ඔනා නැ උන්ට මිනිස්සු මරන්න.

    :rofl::rofl::rofl::rofl::rofl:

    koheda fako Jeppo kotinta wada loku une? Jeppoth diyunu une koti nisa... :P:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :rofl::rofl::rofl::rofl::rofl:

    koheda fako Jeppo kotinta wada loku une? Jeppoth diyunu une koti nisa... :P:P
    කොටින්ට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ බන්. ජෙප්පොන්ගෙ පිරිස් බලෙත් එක්ක කොටින්ට ඒ කාලේ හැරෙන්නවත් බැ. කම්පෙයාර් කරන්න ඔනා 2009 ඩිෆීට් කරනකොට හිටපු කොටි නෙමෙයි මචන්.. ආරම්බය බලපන්.. උන් අවුරුදු 30ක් යුද්ද කරලා තමා 2009 වෙනකොට තැනකට අවේ. ජෙප්පො අවුරුදු 30ක් කෙලියද නැනේ. නමුත් උන් හිටි පොඩි කාල සීමාවට උන් කරපු හරිය බලපන්.. අරුන් නැටුවේ උතුරේ.. මුන් නැටුවේ මුලු රටේම. කල්පනා කරලා බලපන් ඒ කාලේ ජෙප්පොත් 30 අවුරුද්දක් ගැහුවනම් උන් කොහේ නවතීද කියලා. කොටියෙක් බොම්බයක් ගහන්න කොලඹ එනවට වඩා ලෙසියි සින්හල එකෙකුට කොලඹ ඒ වැඩේ කරන්න. අපි සැක හිතනවද සින්හල එකෙක් ගැන. උන් හිටපු කාල සීමාව එක්කයි බලන්න ඔනා. පිරිස් බලය බොහොම සීමාන්තික විදියට තිබ්බේ කොටින්ට ආරම්බයේදි. ජෙප්පන්ට ආරම්බයේදීම උගත් මිනිස්සු බැක් කලේ.. 8 පාස් උන් කැලැ පැන්න උන් නෙමෙයි. උන් ප්ලැන් ගැහුවේ සුපිරිම විදියට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උබ ඔය කම්පෙයාර් කරන්නේ මොකක්ද බන්. ජේවීපී එකයි එල්ටීටීඊ එකයි නම් වඩා දරුනුවට තිබ්බේ ජේඉවීපීය. වඩා කල් තිබ්බේ එල්ටීටීය. අද තත්වෙයි දකුනෙයි උතුරෙයි නීතියයි වෙනම කතාවක්.

    පාට කන්නාඩි මට දාල නැ. මම එකෙකුටවත් කඩේ යන්නේ නැ.

    කොහෙද බන් එල් ටී ටී එකට වඩා ජේ වී පී එක දරුනුවට තිබ්බෙ. ඩෙත්ස්ම අරන් බලන්න. ජේ වී පී. 1971 යි 1989 යි උපරිම 80,000 ක් තියෙයි ... එතකොට යුද්දෙ 150000 +
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොහෙද බන් එල් ටී ටී එකට වඩා ජේ වී පී එක දරුනුවට තිබ්බෙ. ඩෙත්ස්ම අරන් බලන්න. ජේ වී පී. 1971 යි 1989 යි උපරිම 80,000 ක් තියෙයි ... එතකොට යුද්දෙ 150000 +
    ඉතින් බලපන්කො කාල සීමාව. ජෙප්පො හිටියේ අවුරුදු කීයද? එල්ටීටීඊ උන් හිටියා 30+ ඉතින් බලපන්කො ඩෙවස්ටේශන් රේට් එක. ජෙප්පි 30+ හිටියනම්..
    තව ඔනනම් උදාහරන දෙන්නම්..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඉතින් බලපන්කො කාල සීමාව. ජෙප්පො හිටියේ අවුරුදු කීයද? එල්ටීටීඊ උන් හිටියා 30+ ඉතින් බලපන්කො ඩෙවස්ටේශන් රේට් එක. ජෙප්පි 30+ හිටියනම්..
    තව ඔනනම් උදාහරන දෙන්නම්..

    උඹ එහෙනම් කතා කරන්නේ ඒ වෙලා වෙ තිබ්බ තත්වයේ ඉන්ටෙන්සිටි එක ගැන එහෙමන් නැත්නම් තීවෘතාවය ගන වෙන්න ඕනෙ:confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ එහෙනම් කතා කරන්නේ ඒ වෙලා වෙ තිබ්බ තත්වයේ ඉන්ටෙන්සිටි එක ගැන එහෙමන් නැත්නම් තීවෘතාවය ගන වෙන්න ඕනෙ:confused:
    කම්පෙයාර් කරන්න ඔන එහෙමනේ බන්. ගෙන්ගිස්කාන්ගේ ආමි එක එක්කලා වියට්නාම් යුද්දේ කම්පෙයාර් කරල වැඩක් නැනේ.. ගෙන්ගිස්කාන්ගේ ආමි එකටම කෙලින්න පුලුවන් දැන් හැටියට ස්නයිපර්ලා 10ක් සෙට් උනානම්. ඒ වගේ 2009 කොටි කරපු සෙල්ලන් එක්කලා ජෙප්පො කරපුවා මැච් වෙන්නේ නැ. බැරි වෙලා හරි 2009 ජෙප්පො ආයුද අරන් හිටියනම් එල්ටීටීඊ උන් නිකන් හාල් කැලි.. 80 ගනන් වල ජෙප්පො පාරක් ගානේ මිනී ගොඩ ගැහුවේ ගල් කටස් එකක්වත් නැතුවනේ බන්.. එහෙම සෙට් එකක් මුලු රටක් හෙල්ලුව එක මොන තරම් ගේමක්ද? අනික උන් ඇමෙරිකන් එම්බසියට ගහන තැනට අවනේ. කොටි උට්ටලා අවුරුදු 30ට සන්විදානය උනා මිසක ජෙප්පන්ට ගත්ත ඇක්ශන් උන්ට ගත්තා නම් අවුරුදු 5ක් තියෙන්නේ නැ යුද්දේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,969
    3,769
    113
    බොම්බා තිබ්බේ නැත්තේ උන් ලග තිබ්බේ නැති හින්දා.. ඒ වෙලාවේ උන්ව මර්දනය නොකලා නම් බොම්බා නෙමෙයි සුඉසයිඩ් උන් පවා හදනවා බලේ ගන්න.. ට්‍රාන්ස්ෆොමර් පුපුරපුවා, රොසා බස්, ලන්ගම බස් ගිනි තියපුවා කතා කරලා වැඩක් නැ.. උන්ට ආයුද තිබ්බේ නැ. ඒකයි පොලිසිවලට ගහලා ආමරි කඩන්න හැදුවේ. ගොඩක් තුවක්කු තිබ්බ ගම්වල සල්ලි තිබ්බ උන්ගේ ගෙවල් වලට පැනලා කොල්ලකැවා. LTTE එකට වඩා දරුනුවට උන්ගේ තිබ්බා. LTTE උන් බොම්බා ගැහුවට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ. ජෙප්පන්ට රටේ අස්සක් මුල්ලක් නැර කොල්ලො හිටියා. බොම්බා ඔනා නැ උන්ට මිනිස්සු මරන්න.
    ජේ වී පී කියන්නේ රටේ තිබ්බ හොඳම මොළ ටික ඒ කාලේ. උන්ට බෝම්බ හදන්න තිබ්බ. කිසිම අවුලක් නැතුව. උන් බස් ගිනිතිබ්බ. හැබැයි මිනිස්සු බස්සල. කොටි බස් එක ඉතුරු කරලා මිනිස්සු කපල මැරුවා. එතනයි වෙනස. ජේ වී පී සටන් කරේ සමාජ අසාධාරණය ට විරුද්ධව. කොටි මිනිස්සු සමූල ඝාතනය කරේ වෙනම රටක් හදන්න. ජේ වී පී එක කවදාවත් මිනිස්සු සමූල ඝාතනය කරන්න සටන් කරේ නෑ . එතනයි වෙනස.

    කොහොම උනත් අද යන විදිහට කොටි අහිංසකයි. මරපු හමුදාව නරකයි කියන්න ඔන්න මෙන්න තැනට උඹලව ගෙනල්ල ඉවරයි. අද "දෙපැත්තේම මැරුණේ මිනිස්සුනේ අනේ" කියන තැනට උඹලව ගෙනල්ල. එදා ගම් පිටින් කැති ගාපුව උඹලට අමතකයි. උන් ට හෙන ගහල හැඳි ගෑවිලා පලයන් කියල මෙහෙ අම්මල මිනී බදාගෙන අඬපු කාලේ උඹලට අමතකයි.

    අද උඹලට ජේවීපී එකයි එල්ටීටී එකයි එකම විදිහයි කියන තැනට ඇවිල්ල. උඹල වගේ මිනිස්සු ඉන්නකං උන්ගේ ඊලාම් හීනේ පණ තියනවා. රනිල් ට ඒක දෙන්න ට්‍රයි කරන්නම හිතෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න දෙමලු ඉස්සරහ නිවට සිරා බලුවෙන හැටි...*කේ ඇරියත් කමක් නැ ගානට ඉන්නෙ...

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,969
    3,769
    113
    කම්පෙයාර් කරන්න ඔන එහෙමනේ බන්. ගෙන්ගිස්කාන්ගේ ආමි එක එක්කලා වියට්නාම් යුද්දේ කම්පෙයාර් කරල වැඩක් නැනේ.. ගෙන්ගිස්කාන්ගේ ආමි එකටම කෙලින්න පුලුවන් දැන් හැටියට ස්නයිපර්ලා 10ක් සෙට් උනානම්. ඒ වගේ 2009 කොටි කරපු සෙල්ලන් එක්කලා ජෙප්පො කරපුවා මැච් වෙන්නේ නැ. බැරි වෙලා හරි 2009 ජෙප්පො ආයුද අරන් හිටියනම් එල්ටීටීඊ උන් නිකන් හාල් කැලි.. 80 ගනන් වල ජෙප්පො පාරක් ගානේ මිනී ගොඩ ගැහුවේ ගල් කටස් එකක්වත් නැතුවනේ බන්.. එහෙම සෙට් එකක් මුලු රටක් හෙල්ලුව එක මොන තරම් ගේමක්ද? අනික උන් ඇමෙරිකන් එම්බසියට ගහන තැනට අවනේ. කොටි උට්ටලා අවුරුදු 30ට සන්විදානය උනා මිසක ජෙප්පන්ට ගත්ත ඇක්ශන් උන්ට ගත්තා නම් අවුරුදු 5ක් තියෙන්නේ නැ යුද්දේ.
    පාරවල් ගානේ මිනී ගොඩ ගැහුවේ ජේවීපී එක නෙවෙයි ප්‍රේමදාස. ඒකවත් නොදැන ද උඹ කතා කරන්නේ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජේ වී පී කියන්නේ රටේ තිබ්බ හොඳම මොළ ටික ඒ කාලේ. උන්ට බෝම්බ හදන්න තිබ්බ. කිසිම අවුලක් නැතුව. උන් බස් ගිනිතිබ්බ. හැබැයි මිනිස්සු බස්සල. කොටි බස් එක ඉතුරු කරලා මිනිස්සු කපල මැරුවා. එතනයි වෙනස. උන් සටන් කරේ සමාජ අසාධාරණය ට විරුද්ධව. කොටි මිනිස්සු සමූල ඝාතනය කරේ වෙනම රටක් හදන්න. ජේ වී පී එක කවදාවත් මිනිස්සු සමූල ඝාතනය කරන්න සටන් කරේ නෑ . එතනයි වෙනස.

    කොහොම උනත් අද යන විදිහට කොටි අහිංසකයි. මරපු හමුදාව නරකයි කියන්න ඔන්න මෙන්න තැනට උඹලව ගෙනල්ල ඉවරයි. අද "දෙපැත්තේම මැරුණේ මිනිස්සුනේ අනේ" කියන තැනට උඹලව ගෙනල්ල. එදා ගම් පිටින් කැති ගාපුව උඹලට අමතකයි. උන් ට හෙන ගහල හැඳි ගෑවිලා පලයන් කියල මෙහෙ අම්මල මිනී බදාගෙන අඬපු කාලේ උඹලට අමතකයි.

    අද උඹලට ජේවීපී එකයි එල්ටීටී එකයි එකම විදිහයි කියන තැනට ඇවිල්ල. උඹල වගේ මිනිස්සු ඉන්නකං උන්ගේ ඊලාම් හීනේ පණ තියනවා. රනිල් ට ඒක දෙන්න ට්‍රයි කරන්නම හිතෙනවා.

    උබ පටලවගෙන කොල්ලො. කොතනකවත් මම එල්ටීටීඊ උන් සාදාරනය කලාද? මම කියන්නේ උනුත් ත්‍රස්තවදියො.. ජෙප්පොත් ත්‍රස්තවදියො.. අනේ උන් බස් එකෙන් බස්සලා ගිනි තියපුවා.. හිනා යනවා මචන්.. තමන්ට උගන්නපු ගුරුවරයගේ, දහම් පාසල් ගිය හාමුදුරුවන්ගේ ඇස් උගුල්ලලා පයි කපලා මැරුවේ.. උබට මතකද ඒ අතීතේ? නැත්තම් උබ හිටියේ නැද්ද ඒ කාලේ. දනිහෙන් උඩට මිනියක් ඉස්සුවොත් මිනිය ගෙනිච්ච උන්ව රැට මරනවා.. උබ බයාස් වෙලා කතා කලාට. මම කතා කරන්නේ ජෙප්පො බබාල කොටි සත්තු වගේ නෙමෙයි. ජෙප්පොත් සත්තු කොටිත් සත්තු.. ජෙප්පො සමාජ අසාදාරනේට නැගිට්ටේ නැ. ඒ උබලට අද ජෙප්පො කියලාදෙන අතීතේ.. ජෙප්පො බැලුවේ දවසින් රට අල්ලලා රුසියන් විප්ලවේ මෙහේ කරන්න. හරියනවද කියහන්කො. අද අරූට මූට කඩේ යනව කියල බැන්නට ඉස්සෙල්ලාම රුසියාවට පුක පාත් කලේ ජෙප්පො..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාරවල් ගානේ මිනී ගොඩ ගැහුවේ ජේවීපී එක නෙවෙයි ප්‍රේමදාස. ඒකවත් නොදැන ද උඹ කතා කරන්නේ?
    හිනා යනව මල්ලි.. දවසක කියයි උබේ ලමයි පාරේ මිනී ගොඩ ගැහුවේ මහින්ද කියලා.. 2009 යුද්දෙදි.. දැන් උබ කියන්නේ කොටි ආයුද අරන් කෙලිනකොට ආන්ඩුවට උන්ට හීල් දානේ දෙන්න කියලද අඩ ගහලා වාඩි කරලා. ඒ වගේ තමා.. කලු බලල්ලුයි, හිරේ හිටිය යක්කු ටිකයි ප්‍රා එකයි බස්සලා ජෙප්පන්ට කෙලියා.. ඒක තමයි සිවිල් යුද්දෙක ප්‍රතිපල.. අද උනත් උතුරේ උන් අවි ගත්තොත් කරන්නේ ඒක. ඒක මහින්ද්ද කරන්නේ මොකාද කරන්නේ කියලා අදාල නැ. රටේ නායකත්වය එදා ඔක නොකරපු නිසා තමයි 2009 වෙනකන් කොටි යකා නැටුවේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දෙමෙල්ලු ආයුද අතට ගත්තම උන් ත්‍රස්තවාදියො.. සින්හලු ආයුද අතට අරගෙන 80 කෙලි කරනකොට උන් සමාජ අසාදාරනේට නැගිට්ට උන්. ටහිකෙන ලොජික් මෙවා.. දෙගොල්ලොටම ත්‍රස්තවාදීන් කියන්න බැරි උන් එක්කලා කතා කරලා තෙරුමක් නැ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මෙන්න දෙමලු ඉස්සරහ නිවට සිරා බලුවෙන හැටි...*කේ ඇරියත් කමක් නැ ගානට ඉන්නෙ...

    මෙන්න මහින්ද ලොල්ලා කරුණා අම්මාන් ගෙ පක ලොවන හැටි
    මෙච්චර රටේ මිනිස්සු මරපු දෙමලාව මහින්දට ලොකු උනා
    mahinda-and-karuna1.jpg

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අනිත් ඒවා මම දන්නෙ නෑ..නමුත් උඹ එල් ටී, ටී ,ඊ එකට වඩා ජේ වී පී එක දරුනුයි කිව්වේ ඉන්ටෙන්සිටි එක පදනම් කරගෙන බව කිව්වා. නමුත් එහෙම දරුනු බව උපකල්පනය කරන්න ගියොත් වෙන එක මම පෙන්වා දෙන්නම්.. අපි හිතමු 87-89 දී වැඩිම 70000 ක් මැරුනා කියලා .. එතකොට අපි දවසකට රේට් එක හොයා ගමු. 70000 බෙදමු 730 න් එතකොට 96 යි.. මෙහෙමම එල් ටී ටී එකේ රේට් එක හෙව්වොත් ඒක මීට අඩුයි ..ඒක හරි.. දැම් අපඉ හිතමු එක දවසක සිදුවුන ගුවන් අනතුරකින් 130 ක් මැරුනා කියලා...ආන් එතකොට එදාට රේට් එක 130 යි එතකොට රේට් එකෙන් බැලුවොත් ගුවන් අනතුර අර ජේ වී පී භීශනයටත් වඩා දරුනු වෙනවා:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිත් ඒවා මම දන්නෙ නෑ..නමුත් උඹ එල් ටී, ටී ,ඊ එකට වඩා ජේ වී පී එක දරුනුයි කිව්වේ ඉන්ටෙන්සිටි එක පදනම් කරගෙන බව කිව්වා. නමුත් එහෙම දරුනු බව උපකල්පනය කරන්න ගියොත් වෙන එක මම පෙන්වා දෙන්නම්.. අපි හිතමු 87-89 දී වැඩිම 70000 ක් මැරුනා කියලා .. එතකොට අපි දවසකට රේට් එක හොයා ගමු. 70000 බෙදමු 730 න් එතකොට 96 යි.. මෙහෙමම එල් ටී ටී එකේ රේට් එක හෙව්වොත් ඒක මීට අඩුයි ..ඒක හරි.. දැම් අපඉ හිතමු එක දවසක සිදුවුන ගුවන් අනතුරකින් 130 ක් මැරුනා කියලා...ආන් එතකොට එදාට රේට් එක 130 යි එතකොට රේට් එකෙන් බැලුවොත් ගුවන් අනතුර අර ජේ වී පී භීශනයටත් වඩා දරුනු වෙනවා:P
    එහෙම නෙමෙයි මචන්.. එදා තිබ්බ තාක්ශනේට සාපේක්ශව බලපන්.. 2009දි එල්ටීටීඊ එක ඩිෆීට් වෙනකොට උන්ට තිබ්බ ආයුද එක්ක බලපන්. උන් එක පාර නෙමෙයිනේ එතනට ආවේ 30+ යුද්දයකින් පිට රටින් ආදාර දෙමල ඩැස්පොරා සහය වගේ දේවල් ක්‍රමානුකූලව අරගෙන. මම අර ගෙන්ගිස්කාන්ගේ උදාහරනේ කිව්වේ ඒකයි.. ජෙප්පො පටන් ගන්නකොට උන්ට මුකුත්ම නැ. නමුත් උන්ට තිබ්බා එල්ටීටීඊ උන්ට නැති එකක්. ඒක තමා සින්හල සමාජය තුල කොප් වෙන්න පුලුවන් එක. උබේ ගමට දෙමලෙක් ආවොත් උබලා සොදිසි කරන්නේ නැද්ද ඌ කවුද කියලා. කොටි බොම්බා කොලඹ ගැහුවේ එහෙම වාතාවරනෙක. නමුත් උබේ ගමට සින්හල එකෙක් බොම්බයක් ගෙනාවොත් උබ හොයන්න යනවද ඌ ගැන. අපි කවුරුත් සැක හිතන්නේ නැනේ. එන්න එහෙම වාතාවරනෙක ජෙප්පො දවල්ට සාමාන්ය මිනිස්සු එක්ක හිටියා. ඔත්තු බැලුවා. රැට ගෙවල් ගානේ ගියා. ඒ ගියේ බොහොම සුලු ආයුද එක්ක. සමහරවිට පිහියක්. මූන වහගත්තු කඩතුරාවක් ඔච්චරයි තිබ්බේ. නමුත් පිරිස් බලය ගමකටගහන්න හිටියා. කොටි දකුනේ හිටියද බන් ගැන්සි පිටින්.. ජෙප්පො ගමට ආවෙ දැන් අර ISIS උන් එන තාලෙට. මූනවහල් වහගෙන සෙට් පිටින් බහින්නේ ගමකට. එහෙම බැස්සමගමේ චන්ඩි කියල එකෙක් නැ. ඔක්කොම චූ යන්න බයයි.. උබ දන්නවද දන්නේ නැතුව නම් දෙමව්පියන්ගෙන් අහපන්. මිනිස්සු කැලැවල වලවල් හාරලා රැ හිටියේ එවල. ගස් උඩ. එල්ටීටීඊ එකෙන් හැන්ගෙන්න දකුනේ උන් කැලේ පැන්නද කියහන්කො..
     
    හරි හරි උඹ ඔය කියන ඒවා ඇත්ත..මම ඒක නෙමේ කතා කලේ..මම කතා කලේ මම ඉස්සෙල්ල කොමෙන්ට් එකේ ලියපු මගේ පොයින්ට් එක ගැන :cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ethakota mei lowanne mokakda
    20030103000906001.jpg
    ඉතින් කවුද නැහැ කිව්වෙ?
    ඔක්කොම ලොල්ලෝ තමා, දෙමලාගෙ හම්බයාගෙ විතරක් නෙමේ චන්ද තියෙනවා නම් හරක්ගෙ හරි ලොවනවා :rofl: